මගෙ නම ප්‍රියා දවාස්. දේශපාලඥ ප්‍රාන් දවාස් කියන්නෙ මගෙ තාත්තා. මම මගෙ ආදරවන්තයත් එක්ක පැනල ගියා. ඒත් එයා මාව මරන්න මිනීමරුවෙක් එව්වා. අපේ පස්සෙන්… ඒ වගේම… එයාට කිසිම සංවේදීතාවයක් නැහැ. එයා දන්නෙ මරන්න විතරයි. මිනී මරන්න විතරයි. මම ජාට් කෙල්ලෙක්. මම ආදරේ කලේ මුස්ලිම් කොල්ලෙකුට. ඒ කාරනය මගෙ තාත්තට ල…

මගෙ නම ප්‍රියා දවාස්.
දේශපාලඥ ප්‍රාන් දවාස් කියන්නෙ මගෙ තාත්තා.
මම මගෙ ආදරවන්තයත් එක්ක පැනල ගියා.
ඒත් එයා මාව මරන්න මිනීමරුවෙක් එව්වා.
අපේ පස්සෙන්… ඒ වගේම…
එයාට කිසිම සංවේදීතාවයක් නැහැ.
එයා දන්නෙ මරන්න විතරයි.
මිනී මරන්න විතරයි.
මම ජාට් කෙල්ලෙක්.
මම ආදරේ කලේ මුස්ලිම් කොල්ලෙකුට.
ඒ කාරනය මගෙ තාත්තට ලොකු ලැජ්ජාවක් වුනා.
ඒ නිසා එයා අපි දෙන්නව මරන්න හැදුවා.
හෙට අපේ මිනිය හම්බ වුනොත්…
එහෙමත් නැත්නම් අපි අතුරුදහන් වුනොත් හිතාගන්න…
මන්ත්‍රී ප්‍රාන් ධවාස් එයාගෙම දුවව මැරුවයි කියල.

ඒ ප්‍රියා අන්තර්ජාලයට නිකුත් කරපු වීඩියෝව.
අද කතාව පටන් ගන්නෙ එතන ඉඳන්.

මනීශ්, සල්ලියි නෝනවයි දෙකම නැති කරගත්තා. දැන් එයා ගාව ඉතුරු බාල අරක්කුයි, රැවුල්කාර බේබදු යාලුවයි විතරයි. දෙන්නත් එක්ක දුක යන්නයි කියල හීන් අඩියක් ගහන් ඉන්න අතරෙ මනීශ්ට කෝල් එකක් එනවා රිචාගෙන්. රිචා ඉන්න තැන අහගෙන දෙන්නත් එක්ක යනවා, සල්ලි අරගන්න කියල හිතාගෙන. කොහොම හරි මනිශ් රිචාට සමාව දෙනවා. එතනින් පස්සෙ මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,291 downloadsDownload ASM-S01E04.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

1,291 downloadsDownload Subtitles16 KB

9 comments

  1. Sohan Jayasooriya

    ස්තූතියි අක්කෙ සබ් එකට

  2. Pasindu Madumal

    සබට තුති අක්කේ ❤️

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. මයුර

    සබට ස්තුතියි අක්කා

  6. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට ස්තූතියි.

  7. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  8. -චානක ඉඳුනිල්-

    සබ් එකට තෑන්ක්ස් අක්කෙ

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P