පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා ආයෙමත් යොං සෝට අණතුරක් සිදු වෙන එකෙන් කිම් දන් ඇයව බේරගන්නවා. ඒ වගේම ඒ වෙලාවෙදි ඇය කිම් දන්ගේ පියාපත් දැක්කත්, යොං සෝ ඒ බොරු පියාපත් කියා හිතන නිසා කිම් දන්ට තමන්ගේ රහස රැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පළවෙනි වතාවට ජී කන්ග් වූට යොං සෝව හමු වෙන්න පුළුවන් වෙනවා. ඔහු […

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා ආයෙමත් යොං සෝට අණතුරක් සිදු වෙන එකෙන් කිම් දන් ඇයව බේරගන්නවා. ඒ වගේම ඒ වෙලාවෙදි ඇය කිම් දන්ගේ පියාපත් දැක්කත්, යොං සෝ ඒ බොරු පියාපත් කියා හිතන නිසා කිම් දන්ට තමන්ගේ රහස රැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පළවෙනි වතාවට ජී කන්ග් වූට යොං සෝව හමු වෙන්න පුළුවන් වෙනවා. ඔහු නැවතත් ඇයට බැලේ වලට එන්න ආරාධනාවක් කලත් යොං සෝ එය ප්‍රතිශේප කරනවා. යොං සෝගේ පවුලේ අය යොං සෝට නැවතත් ඇස් පෙනීම ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමේ මුවාවෙන් ඇගේ නිවසට ඇවිත්, යොං සෝගේ අක්ෂි කාච බද්ධ සැත්කම ප්‍රමාද කරන්න බලපෑම් කරා කියන්න තියෙන සාක්ෂි හොරකම් කරනවා. පවුලේ අයට නරක විදියට සැළකීම ගැන යොං සෝ එක්ක රණ්ඩු වෙලා කිම් දන් යන්න ගියත්, යොං සෝ ආයෙමත් තනි වෙන එක ගැන දුක් වෙන ඔහු ආයෙමත් යොං සෝ ලඟට එනවා…

අද කතාවෙන් කිම් දන් බීමතින් කියන කතා වලට යොං සෝගේ ප්‍රතිචාරය කුමක් වෙයිද? කිම් දන්ට වැරදි චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන් වේවිද? ඇත්තටම යොං සෝගේ නිවසට හොරෙන් ඇතුළු වුණේ කවුද? නැවත යොං සෝ ලඟ රැකියාවට එන්න කිම් දන්ට අවශ්‍ය වෙන්නෙ මොනවද? ජී කංග් වූට යොං සෝව නැවතත් බැලේ වලට පැමිණෙන්න කැමති කරවාගන්න හැකි වේවිද? ආයෙමත් යොං සෝට තනියම ඇවිදින්න උදව් කරන්න කිම් දන්ට හැකි වේවිද කියන දේවල් බලාගන්න පුළුවන්…

ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ

2,530 downloadsDownload Angels-Last-Mission-Love-E07-E08.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.         

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලූෂ සමරසේකර

Subtitles

2,530 downloadsDownload Subtitles35 KB

8 comments

  1. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....

  2. sarath wemalaweera

    elama

  3. Gopala

    The rebel Korean TV series ekata sub dennako

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  5. sagarika

    thank you so much
    nice story
    good luck
    sagarika

  6. Sanjeewa2010

    Thnxxxxxx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. rawidu

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට