ඔන්න එහෙනම් හැකි ඉක්මනින් විචර් කතා මාලාවෙ හතරවෙනි කොටසත් අරගෙන ආවා. උපසිරැසි ටික එක පිට ලැබෙන නිසා ආයෙ කලින් සිද්ද වුන දේවල් පිළිබඳව මම ආයෙ මතක් කරන එකේ තේරුමක් නැහැනෙ, ඒ නිසා මට මේ කොටසෙ අහුවුන පොඩි දේවල් ටිකක් පිළිබඳව ඔයාලට කියලා මගෙ ලිපිය ඉවර කරන්නම්, ඒ විස්තර ඔයාලට කතාව බලන් යද්දි වැදගත් වෙයි…

ඔන්න එහෙනම් හැකි ඉක්මනින් විචර් කතා මාලාවෙ හතරවෙනි කොටසත් අරගෙන ආවා. උපසිරැසි ටික එක පිට ලැබෙන නිසා ආයෙ කලින් සිද්ද වුන දේවල් පිළිබඳව මම ආයෙ මතක් කරන එකේ තේරුමක් නැහැනෙ, ඒ නිසා මට මේ කොටසෙ අහුවුන පොඩි දේවල් ටිකක් පිළිබඳව ඔයාලට කියලා මගෙ ලිපිය ඉවර කරන්නම්, ඒ විස්තර ඔයාලට කතාව බලන් යද්දි වැදගත් වෙයි කියලා හිතනවා.
01. Conjunction of the Spheres
මේ කියන්නෙ නවකතාවල තියන සිදුවීම් වලට වසර 1500 පමණ පෙර සිදුවුන මහා ව්‍යසනයක් පිළිබඳව, මේක විචර් මල්ටිවර්ස් එකටම සිදුවුන ව්‍යසනයක් ග්‍රහලෝක එකිනෙක ගැටීමෙන් වගේ, මේකෙන් ඇතිවුන මානයක “අස්වාභාවික ” ප්‍රාණීන් හරියට ගුල්ස්ලා, ග්රෙවියර්ස්ලා, සහා වැම්පයර්ලා වගේ අය හිරවෙලා ඉන්නවා.

02. Law of Surprise
මෙහෙම හිතමු අපි කෙනෙක් මරනෙකින් බේරගන්නවා ඒ වෙනුවෙන් ඒ තැනැත්තා අපිට යමක් ඉල්ලන්න කියනවා, හැබැයි එහෙම නොයිල්ලන අයට පුළුවන් මේ නීතිය ඉල්ලන්න, මේකෙදි ඒ තැනැත්තට ඒ බේරගත්ත පුද්ගලයගෙ අලුත උපන් දරුවෙකුට වගේ නොහිතන ත්‍යාගයකට හිමිකම් කියන්න ලැබෙනවා. සරලව ඕක තමා විමතියේ නියමය කියන්නෙ.
සීරි කියන්නෙත් ගැරල්ට්ට එහෙම ලැබෙන කෙනෙක් තමයි, දැනගන්න ලැබෙයි ඉස්සරහට ඒ ගැන.
03. Brokilon Forest
බ්රොකිලොන් වනය නැත්නම් මරණයෙ වනාන්තරය නමිනුත් මේක හදුන්වනවා. බොකිලොන් වනය ඇවිත් මහද්වීපයෙ තියන පැරණිම වනාන්තර වලින් එකක් වගේම මිනිසුන්-නොවන (non-human) අයගෙන් සමන්විත උතුරු ප්‍රදේශයෙ තියන රැජිනක් විසින් පාලනය වෙන සහා කිසි දිනක කාටවත් යටත් නොවන රාජ්‍යයක්.
මිනිසුන් නොවන ( non-human )අය කියලා සදහන් වෙන්නෙ,
*Dryads
*Dwarves
*Elves
*Gnomes
*Halflings
*Bobołaks
dryads සහා hamadryads ගෝත්‍ර තමයි මේක පාලනය කරන්නෙ, ඒ වගේම විචර්වරුත් මිනිසුන්-නොවන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ.
ඒ වගේම තමයි ඔයාලා මේ කතාව බලද්දි ටිකක් විමසිල්ලෙන් බලන්න වෙනවා, මොකද මේකෙ ටයිම් ලයින් කිහිපයක්ම යන නිසාත් ඒවා කතාවෙ අපිට වෙන් කරලා පෙන්නන්නෙ නැතුව යන නිසාත්, නැත්නම් බලන් යද්දි අවුල් ගතියක් දැනෙයි මොකක්ද වෙන්නෙ කියලා. එහෙනම් ඔන්න මගේ වැඩ මෙතනින් නිමයි ඊලග කොටසත් ඉක්මනින්ම රවිදු මලයා අරන් එයි. එහෙනම් මම ගියා. ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
52,826 downloadsDownload The.Witcher.S01E04.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
81 comments
pussellawa12
Ishan Madusha
සබ් එකට ස්තූතියි
harith98
Thankssss
Navoo
Thanks broo sub ekt.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ruvinda_dilshan
thanx lot
Dilanka Maduwantha
thanks bro..
Massanka
සබට ස්තූතියි සහෝ
Nilupul Madukapriya Perera
උපසිරසියට තැන්කු වේවා ලහී
Sahan Sulakkhana
sub ekata thanks saho
McMillanStyles
ස්තූතියි, අනිත් එවාත් දාන්නකෝ...
Pasindu16022
Thanks bro.
kalindu adhikari
supiri mchnla tncx
madusanka sanjaya
මෙහෙම සබ් දෙනවට කට්ටියට බොහොම පිං
Thrasadu
Tnx bro
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි ලහිරු අයියේ සබ් එක ඉක්මනට ගෙනාවට. ජය වේවා...!!
Asitha.pramoth
දේවාරූඩයෙන් සබ් ටික දීගෙන දීගෙන යනවට පිං ඈ
Rumesh Asanka
thank you
MC
Thank u
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
Mr.pamz
Thanks brother...Merry Christmas!!!
Wishmika Probodana
Tnx u broo... next episode ekth ikmnt onerr✌️
anu1998
Thank you for your support
iksh@dow
ty
Isurunuwan_wijemanna
Thankz bro,
rockz2020
බොහොම ස්තූතියි සහෝ!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
තුන්වන කොටස නෙවෙයි හතර වන කොටස ඈ ;)
පුළුවන්නම් The Dark Crystal: Age of Resistance 2019 series එකත් කව්රු හරි දෙන්න.✌sacheee35
Thank you for the subtitles
WM sithmaka
S*** එකයි බයිස්කෝප් එකයි කරට කර තරගයේ .මුල් එපි 2 ක S*** එකෙන් ඉක්මනට දුන්නා.බයිස්කෝප් උබලා පරක්කු උනා.දැන් ආයේ 3,4 ඉක්මනට දුන්නා ,අරුන්ට කලින්...ජයින් ජය ,ඊලග එපි ටිකත් ඉක්මනට දෙමු
kevinpetersen
Thank you!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Amila Mudalige
Sub ekta Thanks
Tharidu
Thank you:)
YasasPerera
thank you broooo
Ayesh Prashan
Thank You
ප්‍රශාත් මදුෂංක
Thank you
Suranjan
Thanks jayawewa.....!
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa........!!!!!!!!!!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thilesh De Silva
Thank you very much
Shaggie
Thnks mchn
Sandarunimsara
Sub ekata tnx bro
abcdbaiscope
hammo visthareta thanx..ep 4k balala meka kiyevve.time line aula hinda manchan vela hitiye,thanx for the sub and description
gayan215
bohoma sthuthi saho..
Kavishna
thnx bro...
Hemal
Thank you
Cocdilshan
Tnx bro
s.s.m
tz sub ekata....
suranuwan
thanks sub ekata...
milinda gayashan
thank you bro
Rumesh dhanushka
Thanks brother
lakshitha20
ස්තූතියි සහෝ..
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා....Hiran Eranda
thanks for sub
Advertisement



thanks for sub. give us others also as soon as posible