සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, තමන්ගේ දෙමව්පියන්ව හොයාගෙන සොනාගාචි ගිය අදිතිට තමන් මේ ලෝකෙට බි…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ.
පහුගිය කොටසෙදි,
තමන්ගේ දෙමව්පියන්ව හොයාගෙන සොනාගාචි ගිය අදිතිට තමන් මේ ලෝකෙට බිහි කරපු අම්මව මුණ ගැහෙනවා. කාමාතිපුර තවත් ගණිකාවක් අභිරහස් විදියට හෝටලය ඉහල මහලකින් බිමට පැනලා සියදිවි නසා ගන්නවා.
අද කොටසෙන්
තමන්‌ගේ අතීත ජීවිතය දැන ගන්න අදිති, තමන්‌ගේ ඉරණම මොන විදියට විසදෙන්න තිබුණ එකක්ද කියලා අවබෝධ කර ගන්නවා. මේ අතරෙදි මියගිය තුන්වෙනි ගණිකාවගේ පශ්චාත් මරණ පරික්ෂණය නිසා මේ දාම ඝාතනයන්ට සම්බන්ධ වැදගත් කරුණු රාශියක් හෙළිකර ගන්න ලැබෙනවා.
මීළඟ කොටසෙන් හමුවෙමු. සුබ දවසක් වේවා.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.
2,453 downloadsDownload KP-S01-E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
9 comments
Chandima Prasad
Anonymous
ඉක්මණින් කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙන්නකෝ! මාස හයකින් විතර කොරියන් ඩ්‍රාමා එකකටවත් සබ් ලැබුනේ නෑ. ඉස්සර නම් කොරියන් ඩ්‍රාමා වලට ඉක්මනින් සබ් වැටෙනවා, දැන් අවුරුදු භාගයකින් එක කොරියන් ඩ්‍රාමා එකකටවත් සබ් ලැබිලා නෑ. කොරියන් වලට කැමති ගොඩාක් පිරිස ඉන්නවා, ඒ ගොල්ලන්ට ලොකු උදව්වක් නිසා ඉක්මණින්ම කොරියන් කතාවලටත් සබ් දෙමු!
Anonymous
ගොඩක් පිරිසක්..???
කොරියන් මල් කතා වලට..??Anonymous
Mchn wena site walin korean denow hitu kyla,ewayin blpn...
baiscope eken anith language Wala ewata sub denow...
Ethkota apita korean ewath balanna puluwn anith ewath blnna puluwn..
Ekath maru neh bn,apita ona khen hari hoda series ekak blnnane,ithin wade weno neh!
Dn baiscope ekenuth korean denna gaththoth okkoma korean neh bn,vividathwayak na neh..
Poddak hitpn???
Mn nm ehmai korean deepu site walin ewath bluwa baiscope eken dena ewath bluwa,eka patta oi
Anonymous
Kawrumnwa kiwwath api hindi thriller series blnawa
Wade digtma krmu akkeSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Suranjan
Thanks.....jayawewa.....!
Tharaka
Subata thanks nangi
Jayen jayma wewa...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Subhashini Sub Ekata.....