සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, මියගිය අයගේ සිරුරු වල ගහලා තිබුණ ටැටූ එක්ක නිසා මේ සියළු දෙනාට…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ.
පහුගිය කොටසෙදි,
මියගිය අයගේ සිරුරු වල ගහලා තිබුණ ටැටූ එක්ක නිසා මේ සියළු දෙනාට තමන්‌ගේ ජීවිත අහිමිවුණ බව අදිතිගේ විමර්ශන වලින් හෙලි වෙනවා. වැඩිදුරටත් විමර්ශන කටයුතු කරන් ගිය අදිති ඇතුළු කණ්ඩායම කාමාතිපුර පිහිටලා තියෙන හැම ටැටූ සාප්පුවක්ම නිරික්ෂණයට කරලා තොරතුරු රැස් කරනවා.
අද කොටසෙන්
මේ අතරෙදි, ටැටූ සාප්පුවක් කරන් ගිය ඉස්මයිල් කියලා තරුණයෙක් ඝාතනය වෙනවා. මේ ඉස්මයිල් පෙර සිද්ධවුණ සියළු ඝාතන වලට සම්බන්ධ බව අදිති ඇතුළු කණ්ඩායමේ විමර්ශන වලින් හෙලිවෙනවා. මේ අභිරහස් එකින් එකට විසඳගෙන යද්දි අදිති දැඩි ලෙස රෝගි උන හින්දා ඇයව නැවතත් මෝහන ප්‍රතිකාර වලට යොමු කරනවා. ඒ හින්දා අදිතිගේ හිතේ සැඟවිලා තිබුණ අතීතය නිදහස් වෙනවා.
මීළඟ කොටසෙන් හමුවෙමු. සුබ දවසක් වේවා.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.
2,189 downloadsDownload KP-S01-E06.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
7 comments
Anonymous
Chandima Prasad
Thank You Subhashini Sub Ekata..Niyama kathawak mekanam..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Suranjan
Thanks.....jayawewa....!
Tharaka
Subata thanks nangi
Jayen jayma wewa...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnkz sister