සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, සියළු ඝාතනයන් සිදුකළ දාම ඝාතකයාගේ සුලමුල දුරකථන හා ඇමතුම් විස්ත…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ.
පහුගිය කොටසෙදි,
සියළු ඝාතනයන් සිදුකළ දාම ඝාතකයාගේ සුලමුල දුරකථන හා ඇමතුම් විස්තර වලින් ටිකෙන් ටික හෙළි වෙද්දි, ප්‍රහාර් තමන් වෙනුවෙන් සේවය කරපු අසීෆ් මේ සිද්ධි වලට සම්බන්ධ ඇති කියලා අදිතිට දන්වනවා.
අද කොටසෙන්
අද කොටසෙන් මොකක් වෙයිද? ඒක ගැන මං නොකියා ඉන්නම්. මොකද අද කොටසෙන් යුක්තිය ඉටුවෙනවා. ඒ යුක්තිය ඉටු වෙන්නේ කාටද කියලා බලලම දැන ගන්න.
මේ කතා මාලාව එක්ක එකතු උන හැමෝටම ස්තූතියි. තවත් උපසිරැසියකින් හම්බ වෙමු. සුබ දවසක් වේවා.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.
1,965 downloadsDownload KP-S01-E07.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
15 comments
Chandima Prasad
Anonymous
Thanks akke
Thwa hindi series demuAnonymous
තැන්කු තැන්කු
තව මෙව්වා ඕනsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
මයුර
සීරීස් එකට සබ් දුන්නට ස්තූතියි අක්කේ. කතාව නම් හොඳයි.
ඇක්ටින් අවුල් උනාට. තව සීරීස් කරන්න ඉඩ ලැබේවා..Anonymous
Bro, dennko supiri series ekak mona language ekakin hari
Gayan
බොහොම ස්තුතියි සහොදරි
ඉදිරියටත් මෙවැනි හින්දි කතාමාලා වලින් හමුවෙමුKushan
Sub akta thanks
Anonymous
Thanks sister
Meken nwatwnne nthuwa thwa supiri series demu hodaiLakshitha
සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා සහෝදරී !!
Supun Kaushalya
තෑන්ක්ස් මේ කතාවට සබ් ගෙනාවට
Suranjan
Thanks.....jayawewa....!
Tharaka
Series 1katama sub dunnata thanks nangi.
Jayen jayama wewa obata..!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks Subhashini Sub Ekata.........