Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E02] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

ඉතින් යාළුවනේ…. පලවෙනි එපිය බලලා ඉන්න ඔයාලා දැන් ඉතින් දන්නවනේ මොකක්ද මේ ඉම්-ජූ-ක්යුන් ගේ රහස කියලා. ඉතින් එයාගේ දුක පිරුණු පාසල් ජීවිතේට සමු දීලා අළුතින්ම පටන් ගත්ත මේ ලස්සන ජීවිතේ.. එයාට මුණ දෙන්න වෙන රසබර සිදුවීම් එකින් එක බලන්නයි තියෙන්නේ.. බඩපැලෙන්න හිනාවෙන ගමන්. අපේ ආදර ලප මූණා.. ජූ-බාලී , ලී…

ඉතින් යාළුවනේ…. පලවෙනි එපිය බලලා ඉන්න ඔයාලා දැන් ඉතින් දන්නවනේ මොකක්ද මේ ඉම්-ජූ-ක්යුන් ගේ රහස කියලා. ඉතින් එයාගේ දුක පිරුණු පාසල් ජීවිතේට සමු දීලා අළුතින්ම පටන් ගත්ත මේ ලස්සන ජීවිතේ.. එයාට මුණ දෙන්න වෙන රසබර සිදුවීම් එකින් එක බලන්නයි තියෙන්නේ.. බඩපැලෙන්න හිනාවෙන ගමන්.

අපේ ආදර ලප මූණා.. ජූ-බාලී , ලී- සූ-හෝ එක්ක ආයෙමත් කොමික් පොත් කඩේදි පැටලෙනවා.. එතනදි සූ-හෝ හඳුනාගන්නවා ජූ-ක්යුන් තමයි එදා වහලෙන් බිමට පැනලා දිවි නහගන්න හදපු කෙනා කියලා. අපිනේ දන්නේ එයා පනින්න නෙවෙයි හැදුවේ කියලා. ඒත් අනේ අපේ මැටි ජූ-බාලි හිතන්නේ එයාගේ මේකප් නැති මූණ සූ-හෝ හඳුනාගෙන කියලා.

ඒ අතරේ ජූ-ක්යුන් ගේ අක්කා ගේ ඇහැට අහුවෙනවා එයාටම කියාපු ශොක් මනමාලයෙක්. බලන්නකෝ ශොක් කොමඩි කතාව.

මට කියන්න මගෙ අඩුපාඩු, හොඳ නරක හැමදෙයක්ම ඔයාලගෙ කමෙන්ට් තමයි මට ලැබෙන එකම වස්තුව!!!
ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,352 downloadsDownload TB-S01-E02.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,352 downloadsDownload Subtitles35 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි කමෙන්ටුවට...

  2. kavinda gamage

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    1. ශලිනි මල්ෂා

      සතුටුයී....

  3. Anonymous

    සබ් එකට බොහෝම ස්තූතියි සිස්! මහන්සි වෙලා සබ් එක දෙන හින්දාම ඔන්න ආයෙමත් මේ ඩ්‍රාමා එක බලන්න ගත්තා! Downloads අඩු වෙලා තියෙන්නේ නම් ගොඩාක් අය වගේම මමත් සිංහල සබ් එක්ක මේ ඩ්‍රාමා එක්ක බලලා තියෙන හින්දා, නැත්නම් ගොඩ කාලෙකින් දෙන කොරියන් ඩ්‍රාමා එකක් නොබලා අතාරින්නෑ. මේ ඩ්‍රාමා එකට ඉක්මණින් සබ් දීලා සිස් Imitation, Law School, Taxi Driver, Next Door Witch J, Oh My Ladylord වගේ මේ අවුරුද්දේ telecast වුණු හා තාම OnGoing යන කොරියන් ඩ්‍රාමා වලින් පුළුවන් ඩ්‍රාමා වලට වලට සබ් දෙන්න උත්සහ කරන්න සිස්!

    1. ශලිනි මල්ෂා

      මගේ පුද්ගලික හේතු නිසා මේ සබ්ගේ එක දෙන්න පමා වුනා. ඒ ගැන සමාවෙන්න... මේ කතාවට ආස නිසා මගින් නතර නොකර පරක්කු වෙලා හරි උපසිරසි හැදුවේ කවුරු හරිම බලයිනේ කියලා. ..බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල ආදරෙන් මතක් කරන්න ඕන එයාලා මට ඉඩ දුන්නඑකට.

      ආයෙත් බලනවට ස්තූතියි ඔයාට..
      නිදහස් කාලයක් ලැබුනම අලුත් කතාවක් දෙන්නම්...

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට ශලිනි

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි !!

  5. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි කමෙන්ටුවට

  6. Kumara

    අනෙ මන් ඔයාලගෙ සබ් ෆයිල්ස් ගොඩක් ඩව්න්ලොඩ් කලා එත් මට එවා බලන්නනඑවාගෙ කතා ඩව්න්ලොඩ් කරන්න බැ නෙ....පුලුවන්නම් කටා ඩව්න්ලොඩ් කරන ලින්ක් එක ඩන්නකො ල්...මට් ඔනි මෙකයි වතුර දෙවියායි whats wrong with secretary kim මෙකයි...ප්ලිස්....

    1. ශලිනි මල්ෂා

      Dramacool, kissashian,dramafever වගේ සයිට් වලින් බා ගන්න පුලුවනි.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P