Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E15] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ සැබෑ සුන්දරිය කතා මාලාවේ.. අන්තිම එකට කලින්. ඒ කියන්නෙ 15 වෙනි කොටස තමයි අද ගේන්නෙ. Boys over Flowers, Play full kiss වගේ රොමෑන්ට්ක් හයි ස්කූල් ඩ්‍රමා වලට පස්සෙ මම ආසාවෙන්ම බලපු තවත් ලස්සනම කතාවක් තමයි මේ True Beauty.. ඔයාලත් එහෙම ඇති කියලා හිතනවා. ඉතින් ලී-සූ-හෝ, ඉම්-ජු-ක්යුන්, හන්-…

කොහොමද යාළුවනේ සැබෑ සුන්දරිය කතා මාලාවේ.. අන්තිම එකට කලින්. ඒ කියන්නෙ 15 වෙනි කොටස තමයි අද ගේන්නෙ. Boys over Flowers, Play full kiss වගේ රොමෑන්ට්ක් හයි ස්කූල් ඩ්‍රමා වලට පස්සෙ මම ආසාවෙන්ම බලපු තවත් ලස්සනම කතාවක් තමයි මේ True Beauty.. ඔයාලත් එහෙම ඇති කියලා හිතනවා.

ඉතින් ලී-සූ-හෝ, ඉම්-ජු-ක්යුන්, හන්-සඔ-ජුන් මේ තුන් දෙනාගේ ආදර කතාව ඔය හිතන දේම වෙයිද? නොහිත දෙයක් වෙයිද? කියලා හිතෙන තැනකට ඇවිත් තියෙන නිසා ඉවසිල්ලත් නැතුව ඇති මේ කොටස බලන්න. මේ කතාවේ ඉන්න තවත් ලස්සන ආදරවන්තයෝ දෙන්නෙක් තමයි ඉම්-ජු-ක්යුන් ගේ අක්කයි මල්ලියි ඒ දෙන්නගේ ආදර කතාවටත් මොකද වෙන්නේ කියලා මේ කොටසින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. අපි බලමු හී-ක්යුන් ගේ මිදි ගෙඩියයි ගූ-වොන් ගේ මැස්සයි මොනවා කරගනීද කියලා. එහෙනම් ඉතින් සබ් එක ඔයාලට බාරයි. හොඳ නරක පහලින් කොටාන යන්න පින්වතුනි ඒක තමයි මගෙ එකම සතුට

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරු සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාලා මගේ හිත සතුටු කරන්න කාලය වෙන් කරන ඔයාලා හැමදෙනාටම ගොක් ස්තූතියි.. අවසන් කොටස එක්ක හෙට හමුවෙමු..!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,567 downloadsDownload TB-S01-E15.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශලිනි මල්ෂා

Subtitles

2,567 downloadsDownload Subtitles36 KB

12 comments

  1. Anonymous

    උපසිරැසියට බොහෝම ස්තූතියි! අන්තිම එපියටත් සබ් දීලා ඉවර වෙලා වෙන සයිට් වලින් සබ් නොදීපු තවත් සුපිරි කොරියන් කතාමාලා වලට දිගටම සබ් දෙන්න! පුළුවන්නම් Law School, Taxi Driver, Imitation, Youth Of May වගේ කොරියන් කතා මාලාවකටත් සබ් දෙන්න උත්සහ කරන්න. ජය වේවා!

    1. ශලිනි මල්ෂා

      අලුතෙන් එන කතාවක් බලමු ලඟදිම..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ❤

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. ශලිනි මල්ෂා

      ❤

  4. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ❤

  5. Tharaka

    Thanks for sub nangi
    Jayen jayama wewa...!!!

    1. Anonymous

      ❤

  6. MANUJA

    THANK YOU
    Her Private Life 2019 SUB එකත් දෙන්න පුලුවන්ද

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P