Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E14] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

අද අරගෙන ආවේ සැබෑ සුන්දරිය කතා මාලාවේ 14 වෙනි කොටස.. ඉම්-ජු-ක්යුන් ගේ හොඳම යාළුවා වෙලා හිටිය කන්ග්-සූ-ජින් ඒකපාර්ෂික ආදරෙන් අන්ද වෙලා තමන්ගේ යළුවටම ඉරිසියා කලා. ඉතින් එයා කරන දුෂ්ඨකම් වලින් එයාම විනාශ වෙන හැටි මේ කතාවෙන් බලාගන්න ලැබෙනවා. සතුටුයිද? හොඳම දේ තමයි. වෙස් මූණක් අස්සේ හැංගිලා හිටිය ජූ-බාල…

අද අරගෙන ආවේ සැබෑ සුන්දරිය කතා මාලාවේ 14 වෙනි කොටස..

ඉම්-ජු-ක්යුන් ගේ හොඳම යාළුවා වෙලා හිටිය කන්ග්-සූ-ජින් ඒකපාර්ෂික ආදරෙන් අන්ද වෙලා තමන්ගේ යළුවටම ඉරිසියා කලා. ඉතින් එයා කරන දුෂ්ඨකම් වලින් එයාම විනාශ වෙන හැටි මේ කතාවෙන් බලාගන්න ලැබෙනවා. සතුටුයිද? හොඳම දේ තමයි. වෙස් මූණක් අස්සේ හැංගිලා හිටිය ජූ-බාල් තමන්ගේ ඇත්ත මුහුණට වෛර කරන එක නවත්වලා ලෝකෙට මුහුණ දෙන්න හිත හයිය කරගන්නවා. මොකද එයා තේරුම් ගන්නවා සූ-හෝ ආදරේ එයාගේ පෙනුමට නෙවෙය කියලා. ඉම්-ජු-ක්යුන් + ලී-සූ-හෝ වසන්තය ඇරඹෙන්නයි හදන්නේ. එහෙමද හිතන්නේ. ඔය බැඳගත්ත බලාපොරොත්තු විසිරිලා හිත් කළම්බලා යන අවසානයක පෙර නිමිති බලාගන්න නම් මේ 14 වෙනි කොටස බලන්නකෝ. සමහර අයට සතුටු හිතෙයි.. සමහර අයට දුක හිතෙයි. මොනවා වුනත් ආදරේ මහ පුදුමයි.

ස්තූතියි.. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරු සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාලා මගේ හිත සතුටු කරන්න කාලය වෙන් කරන ඔයාලා හැමදෙනාටමත්.. ඉතිරි කොටස් දෙකත් ඉක්මනින්ම දෙන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,580 downloadsDownload TB-S01-E14.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශලිනි මල්ෂා

Subtitles

2,580 downloadsDownload Subtitles38 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. kavinda gamage

    මේක දැන් බලන් නැතුව ඉන්නම බැහැ වගේ. ගොඩාක් ලස්සනයි . බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

    1. ශලිනි මල්ෂා

      එහෙම තමයි ලස්සන කතා.. ඒවා අපේ ඉවසීම නැති කරනවා ❤

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. ශලිනි මල්ෂා

      සමාවෙන්න අත්වැරදීමක් වෙන්න ඇති. දැන් හරිිිනේද.

  4. Anonymous

    Thanks for the subs. Baiscopedownload eke S11 wenuwata thiyenne S10 epi ekamai. 11 upload karanna puluwanda?

  5. Dilum

    Los Favoritos de Midas Spanish tv series එකට සබ් ඕනි

    1. ශලිනි මල්ෂා

      කාලය තමයි ගැටලුව.. බලමු දවසක..

  6. Anonymous

    Akke Ane aya sub denakota HDTV copy ekata dennako... plz...

    1. ශලිනි මල්ෂා

      අනේ දරුවෝ මට සම්පූර්ණ පිටපත් හමුුුුුුුුුුවුනෙ මේකෙන් විතරයි... සමාවෙන්න.

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Tharaka

    Thanks for sub nangi
    Jayen jayama wewa...!!!

    1. ශලිනි මල්ෂා

      ❤❤

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P