Watch Trailer

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E04] Sinhala Subtitles | සත්‍යය සොයා කෝර්යා රාජධානියට! [සිංහල උපසිරසි]

හතර වෙනි කොටස. දැන් අපේ ලී ගොන් රජතුමා ආපසු ඉන්නේ, එතුමාගේ රාජධානියේ, කලබල වෙලා හිටිය හැමෝම, ආපසු යතා තත්වෙට පත්වෙන්නේ ඔහුගේ පැමිණීමත් එක්කයි. සුපුරුදු පරිදී රජතුමා ඔහුගේ කටයුතු සිදු කරමින් ඉන්නවා, ඒ අතරේ ඔහුට ටේ වුල් මතක් නොවෙනවාත් නොවේ. ඒත් ඔහුට උපරිම ආරක්ෂාව සපයල නිසා ඔහුට ආපසු කොරියාවට යෑමට ටික…

හතර වෙනි කොටස.

දැන් අපේ ලී ගොන් රජතුමා ආපසු ඉන්නේ, එතුමාගේ රාජධානියේ, කලබල වෙලා හිටිය හැමෝම, ආපසු යතා තත්වෙට පත්වෙන්නේ ඔහුගේ පැමිණීමත් එක්කයි. සුපුරුදු පරිදී රජතුමා ඔහුගේ කටයුතු සිදු කරමින් ඉන්නවා, ඒ අතරේ ඔහුට ටේ වුල් මතක් නොවෙනවාත් නොවේ. ඒත් ඔහුට උපරිම ආරක්ෂාව සපයල නිසා ඔහුට ආපසු කොරියාවට යෑමට ටිකක් අපහසු වෙනවා. මේ අතරතුර ටේ-වුල් සුපුරුදු ලෙස එයාගේ රාජකාරිය ඉටු කරමින් ඉන්නවා. අද කොටසේදී ෂින්-ජේගේ අම්මා ගැනත් එයාගේ පසුබිම ගැනත් යම් යම් දේවල් අනාවරණය වෙනවා. ඒ අස්සේ ටේ-වුල් ඇගේ හැඳුනුම්පත නැති කරගන්නවා, මතකද ලී ගොන් රජතුමා,ළඟ තියෙන ටේ-වුල්ගේ හැඳුනුම්පත, එක නිකුත් කරලා තිබ්බේ 2019 නොවැම්බර් 11. ඔයාල බලන්න එහෙනම්, රජු ගාව තියෙන්නෙත්, ටේ-වුල් අලුතෙන් හදාගන්න හැඳුනුම්පතමද? කොහොමද ඒක අවරුදු ගානකට පෙර ලී ගොන් කුමරු කුඩා කාලයේ හමුවුනේ? මේ සේරටම පිළිතුරු දැනගන්න දිගටම කතාව එක්ක රැඳිලා ඉන්න. 🙂 <3 .

ලිපිය අවසන් කරන්න කලින් දෙයක් කියන්න ඕන. මම දැක්ක උපසිරසි අරගන්න එන කෙනෙක් දෙවැනි එපිසෝඩ් එකට කමෙන්ට් තුන හතරක්ම දාල තිබ්බ. මේ කතාව වෙන කෙනෙක්ට බාර දෙන්න කියල. ඇත්තටම මම මේ සිරිස් එකට සබ් කරන්න ඉල්ලනකොටත්, මේක ඉල්ලුවට පස්සෙවත් වෙන කෙනෙක් මේකට උපසිරසි කරන්න අහල තිබ්බේ නැහැ ඇඩ්මින්ලාගෙන්. අනිත් එක ඔයාල මේක වෙන කෙනෙක්ට බාර දෙන්න කියල කිව්වත්, මං හිතන්නෙ නැහැ සති පතා විකාශනය වෙන කොරියන් ටීවී සිරිස් එකක් කරන්න ආයේ කෙනෙක් බාරගනිවී කියලත්. මොකද මට උනත් මෙහෙම වෙනකොට මේ වැඩේ එපා වෙන්න බලනව.

මමත් ඔයාල වගේම කොරියන් කතා රසවිඳින කෙනෙක් නිසා තමයි, මගේ වැඩ කොච්චර තිබ්බත් ඔයාල වෙනුවෙන් මේකට සබ් කරන්න ගත්තේ. මේක විකාශය ආරම්භ වුනේ අප්‍රියෙල් 17, ඒ සතියෙම මම උපසිරැසි ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. අධ්‍යාපන කටයුතුත් කරන ගමන් තමයි මේ වැඩෙත් කරන්නේ. ඒක නිසා ඉවසීමෙන් කතාවත් එක්ක රැඳිලා ඉන්න කියල ඔයාලගෙන් ඉල්ලනවා. <3

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

10,428 downloadsDownload The.King_.Eternal.Monarch.E04.Baiscopelk.com_.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,428 downloadsDownload Subtitles34 KB

50 comments

  1. Kasun Lakshan

    උපසිරසට ගොඩාක් ස්තුතියි!!!!!පාඩම් සහ අනෙකුත්
    වැඩ අතරතුර වුවද, අපි වෙනුවෙන් උපසිරස පරිවර්තනය කරන්න වටිනා කාලය කැප කරන එක ගොඩාක් අගයනවා...
    Thanks You Soo Much.....

    1. Gayesha Sathsarani

      :)

  2. widuranga

    මේන් වැන්දා sub එක පරක්කු උනාට කමක් නෑ sub එක දෙන්න .
    ඔය එක එකා කියන එවා ගනන් ගන්න එපා thanx for sub

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    ඔය එකෙක් කියන දේවල් ගනන් ගන්න ඕන නෑ බහුතරය ඔබගේ උපසිරැසි අගය කරනවා නම්....

  4. Shakila Edirisinghe

    bohoma pin ...

  5. Skuma820

    Thanks sub ekata

  6. Upul Sampath

    Niyamai.ikmanata sub dunnata thanks

  7. Kavindu12345desilva

    sub ekata thanks
    me wade bohoma watina wadak
    sub eka puluwan dawsakta denna anith aya kiyna ewa ahnna epa api balnwa

  8. Pradeep Hashan Kumara

    sub ekata thank you

  9. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  10. Malaka

    video eke link ekath dannakoo eeka kohenda ganna thiyenne

  11. Anonymous

    thank you..song hye inna aluth tv show eka Encounter ekath sub denna..

  12. Shadow125

    Thanks.. :) :)

  13. lushan...thusi

    කව්රු මොනදේ කලත් ඒකේ ඇදයක් හොයලා කාලකන්නි සතුටක් ලබන පිරිසකුත් ඉන්නවා ඔය ඉන්නේ ඒ ජාතියේ උන් ගැන කතා කරලා වැඩක් නෑ කෙසේ වෙතත් උපසිරසියට ස්තුති සහොදරි
    ජය වේවා

  14. Nisansala

    Dont't worry. eda hoyanna ona tharam minissu innawa. mokada e minissunta wena karanna deyak nethi nisa.thank you oyage dedication akata. issarahatah godak sub karanna lebewa kiyala prarthana karanawa.wish your all the best.
    thank you.

  15. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)

  16. GAYAN

    The Heirs ekata sub dennako plz

  17. Kàvindu Yàsàs

    නිකන් හම්බෙන sub,එක,,ඒකටත් පොර ටෝක් දෙන් නැතුව කට පු* පියන් අරන් බලපල්ලා ,,,

  18. TEP

    Thanks sis you are an angel

  19. priyamantha

    thanx akke

  20. Ishan Madusha

    බොහොම ස්තූතියි

  21. Monsterdib

    thanks sub ekata,ilaga ekath ikmanatama denna.good luck oyage wada katayuthu walata

  22. Janaka ishan

    Sub eka HDTV 720p wlata support nadda?

  23. Sadun

    අපි දන්නවා english sub එකක් හොයන්න තියෙන අමාරුව මේකට .sub ekata thanks

  24. virajdewmindaa

    Thanks sub ekata

    Illanga ekath Ikmanata denna

  25. Anonymous

  26. Damith

    Tnk u so much for the sub❤️❤️

  27. Nethu

    Thanks

  28. Onila

    Episode 5, 6 awith tiyenne. Ikmanta a deketh sub denna.

  29. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  30. Anonymous

    ThankYou

  31. nethcreations

    බොහෝමත්ම ස්තූතියි සබ් වලට. එක එක්කෙනාගෙ කතා ගණන් නොගෙන දිගටම වැඩේ කරන්න. ජය...

  32. Madhu@7

    හික්ස්! මොකාද බොලේ අර අපේ කමෙන්ට් යටින් වෙන කෙනෙක්ට භාරදෙන්න කියලා මේල් කරන්නලු කියපු පොර(නැත්නම් පොරි) ?
    මේ සබ් කොච්චර හොඳට කරලාද කිව්වොත් 3,4 පරක්කු වුණාට පස්සෙ මම ඉංග්‍රීසි සබ දාලා 6ට එනකම්ම බලලා ඉවරයි. සිංහල සබ ආවාම ආයෙත් බලනවා.
    වැඩේ දිගටම කරන් යන්න. ජය!

  33. thanula D

    ඔය එක එක නරි හූ කීවට අක්කා ඒවා ගණන් ගන්න එපා.සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!

  34. Tharushi

    thank you akke sub ekata.anith aya kiyana dewal ganan ganna epa.^_^

  35. Nimanthika

    Thanks for the sub. And don't worry about lunatics! Fighting! :)

  36. Anonymous

    thank uuuuuuuuuu so mutch.....

  37. Anonymous

    ඔයා උපැසිරැසිය ලස්සනට කරනවා නංගී. කලබල නොවී හිමින් සීරුවේ කරන්න. පරක්කු වෙනවයි කියලා හදිස්සි වෙන්න යන්න එපා. ඔයා කරන වැඩේ හරියට කරනව නම් අනිත් අය කියන දේවල් වැඩක් නැහැ. ඊළඟ කොටස දෙනකම් බලන් ඉන්නවා... Good Luck Sis... &lt;3 :)

  38. Shakila Edirisinghe

    ilaga tikath ikmanata onee....thanks...

  39. sasindu

    thank you honde.....

  40. chanu

    5/6 sub kawadda denne oya mama danakan balan innawa

    1. osh123errrrr

      sameeeeeeeeeeeeeeeeeeeeeeeee

    2. chanu

      tama naha

  41. Heshani Chamalka

    You're doing a great job sis. Don't think about that kind of people. Keep going on your work. Hope to have ep 5 and 6 soon :)

  42. Anonymous

    thnks

  43. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...
    අම්මෝ පළවෙනි කොටස නිකමට බැලුවේ දැන් නොබලා ඉන්න බැ..

  44. nadee nadeesha

    ilaga kotas tikath ikmanta denna puluwanda

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Jayasanka

    Thanks akke.

  47. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.