ඔන්න යාළුවනේ 7 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ වෙනකල් කතාව ඔයාලට මතක ඇතිනේ. ජූලි පර්සෙල් කියලා හිතන්න පුළුවන් කෙනෙක්ගෙන් පොලිසියට දුරකථන ඇමතුමක් එනවා. ඒ වගේම ලුසී ගෙ මස්සිනා වන ඩෑන් ඕ-බ්‍රයන් ගෙ ඇටසැකිල්ල හම්බුන බව වේන් ට තමන්ව ප්‍රශ්ණ කරන කොනාගෙන් දැනගන්න ලැබෙනවා. ඒ අතරේ ඇමීලියා ත…

ඔන්න යාළුවනේ 7 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ වෙනකල් කතාව ඔයාලට මතක ඇතිනේ. ජූලි පර්සෙල් කියලා හිතන්න පුළුවන් කෙනෙක්ගෙන් පොලිසියට දුරකථන ඇමතුමක් එනවා. ඒ වගේම ලුසී ගෙ මස්සිනා වන ඩෑන් ඕ-බ්‍රයන් ගෙ ඇටසැකිල්ල හම්බුන බව වේන් ට තමන්ව ප්‍රශ්ණ කරන කොනාගෙන් දැනගන්න ලැබෙනවා. ඒ අතරේ ඇමීලියා තමන්ගෙ පොත ප්‍රේක්ෂකයන්ට කියවමින් සිටින අවස්ථාවේ අර එකැස් අන්ධ පුද්ගලයා එතනින් මතුවෙලා ඇමීලියාට හොඳටම දෝශාරෝපණය කරනවා. එතනදි ඇමීලියා හොඳටම බය වෙනවා. නමුත් ඒ එක ඇහැක් අන්ධ පුද්ගලයා ඇමීලියාට කරදරයක් කරන්නෙ නෑ. බය කරනවා විතරයි. ඒ සිද්ධිය එහෙම වෙද්දී ටොම් පර්සෙල් යනවා ජූලි ව හොයාගෙන.
ඉතිං මෙවර කොටසෙදි තමයි පෙන්නන්නේ ජූලිව හොයාගෙන ගිය ටොම් පර්සෙල් ට මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේම හොයිට් කම්හලේ වැඩ කරපු සේවිකාවක්ගෙන් වේන්ට සහ රෝලන්ඩ්ට ප්‍රශ්ණ කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අතරේ වේන් කවදාවත් බලාපොරොත්තු නොවුන කෙනෙක් වේන් ව මුණගැහෙන්න ඔහුගෙ නිවස ගාවට එනවා. ඉතිං යාළුවනේ. ටොම් පර්සෙල් ට මොකද වෙන්නේ? සේවිකාවගෙන් මේ දෙන්නට මොනවද දැනගන්න ලැබෙන අළුත් තොරතුරු? වේන් ව මුණගැහෙන්න එන අමුත්තා කවුද කියලා මේ කොටස බලලම දැනගන්න. අවසාන කොටසින් හමුවෙමු. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,807 downloadsDownload True-Detective-S03-E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
10 comments
Chandima Prasad
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
McMillanStyles
ස්තුති
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව එක කොටසයි...kasun@rko
Thanks broo sub ekata
akalankagayan
Thnx ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
Thanks
Mano
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thankz sub ekata....