Watch Trailer

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E03] Sinhala Subtitles | මළවුන්ගේ කන්නලව්ව! [සිංහල උපසිරසි]

තුන්වෙනි කොටස අද තමයි අරගෙන ආවේ, වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. දැන් ලී ඥ රජතුමා කොරියානු ජනරජයට ඇවිත් ටික දවසක් වෙනවා. රජුගේ ඇඳුමේ තිබුන සේරම දියමන්ති බොත්තම් ටිකත් විකුණලා ඉවරයි දැන්, ඉතින් ලී ගොන් රජතුමා හිස් අතින්. හැබැයි එයුන්-සෝ රජතුමාට කොයි වෙලෙත් පිහිටට ඉන්නවා. ඒනිසාම ටේ-වුල්ට යකා නගින…

තුන්වෙනි කොටස අද තමයි අරගෙන ආවේ, වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු.

දැන් ලී ඥ රජතුමා කොරියානු ජනරජයට ඇවිත් ටික දවසක් වෙනවා. රජුගේ ඇඳුමේ තිබුන සේරම දියමන්ති බොත්තම් ටිකත් විකුණලා ඉවරයි දැන්, ඉතින් ලී ගොන් රජතුමා හිස් අතින්. හැබැයි එයුන්-සෝ රජතුමාට කොයි වෙලෙත් පිහිටට ඉන්නවා. ඒනිසාම ටේ-වුල්ට යකා නගින වාරත් අනන්තයි. කොහොමහරි මිනීමැරුම් නඩුවක් විසඳමින් ඉන්න ටේ-වුල් ට රජතුමාගේ සහයත් ලැබෙනවා. මේ අතරතුර කෝර්යා රාජධානියේ සියලුම දෙනා රජු මාලිගාවෙන් පලා ගොස් ඇති බවට අනාවරණය කරගෙන, ඉතින් රජතුමා තවමත් මාලිගාවේ බව ඔප්පු කරන්න, ප්‍රධාන අධිකාර ආර්යාව, යොන්ග් මහත් වෙහෙසක් දරනවා. ඒ අතරම එක අවස්ථාවක තත්පර කිහිපයකට කාලය නවතිනවා, ලී ගොන් රජු හැර අනෙකුත් ඔහු වටා තියෙන සියලුම දේ මොහොතකට නවතිනවා, මෙය සිදු වෙන්නේ, දොරටුව හරහා ලෝක දෙක අතර කව්රුන් හෝ ගමන් කරද්දියි. අවසානේ රජු නැවත කෝර්යා රාජධානිය බලා පිට වෙනවා.

එහෙනම් රසවිඳින්න. අදහස් දක්වන අයට කතාවත් එක්ක රැදිලා ඉන්න යට ස්තුතියි. ඊළඟ කොටසින් හමුවෙමු.

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,434 downloadsDownload The-King-Eternal-Monarch-S01E03.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,434 downloadsDownload Subtitles40 KB

35 comments

  1. Anonymous

    Thank you...

  2. Anonymous

    Enakan balan hitiye Thanks sis.

  3. nadeeyeshani

    Thank you.......

    1. Kasun Lakshan

      හම්මෝ ඇති යන්තම් දීලා, උපසිරසට ගොඩාක් ස්තුතියි .....
      ගුණාත්මක බවිත් යුත් සබ් එකක් නිසා තමයි ගොඩක් අය , මීට අමතරව අන්තර්ජාලය සිංහල සබ් කොතෙක් නිකුත් වුවත්, බයිස්කෝප් එකෙන් සබ් එකක් එනකන් ඉන්නේ...
      මොකද අක්කගේ සබ් ඒ තරමටම හොඳයි...අයෙත් ගොඩාක් ස්තුතියි !!!!!!!!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Damitj

    Tnx.sub ekt tnx.

  6. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  7. Hashan M. Priyadarshana

    තැන්ක් යූ සබ් එකට :) :)

  8. Madhu@7

    හම්මෝ... දෙයියෝ දැක්කා වගේ. දවස් ගානක් බලන් හිටියා. හිතා ගන්න පුළුවන් වැඩේ කරන්න ගොඩක් දුෂ්කර ඇති. කතාවට සීයට සීයක්ම සාධාරණය වෙන්න ගන්න මහන්සිය, කැපවීම හුඟක් අගය කරනවා. උපසිරැසි හොඳම හොඳ නිසා තමයි අපේ කට්ටිය ඒවා නැතිවුණාම අවුල් ගහන්නෙ. බොහොම ස්තූතියි මේ වැඩේට. ඉක්මනින්ම උපසිරැසි දෙන්න ජය ප්‍රාර්ථනා කරනවා. හම්මෝ දිග මේකෙ.

  9. Anonymous

    4 ona thanx for sub

  10. theeraka widuranga

    thanx for sub 4th ona

  11. Tharindu

    Mhema hari english sub hoyanna amaru welawe sinhala sub denwata thanks

  12. Shadow125

    Thanks :) waiting for ep 04 sub :)

  13. virajdewmindaa

    Thanks sis
    Good job

  14. Kasun Lakshan

    හම්මෝ ඇති යන්තම් දීලා, උපසිරසට ගොඩාක් ස්තුතියි .....
    ගුණාත්මක බවිත් යුත් සබ් එකක් නිසා තමයි ගොඩක් අය , මීට අමතරව අන්තර්ජාලය සිංහල සබ් කොතෙක් නිකුත් වුවත්, බයිස්කෝප් එකෙන් සබ් එකක් එනකන් ඉන්නේ...
    මොකද අක්කගේ සබ් ඒ තරමටම හොඳයි...අයෙත් ගොඩාක් ස්තුතියි !!!!!!!!

  15. Nimsa

    ITAEWON CLASS ekatath sub dennako plzzz

  16. Anonymous

    Thnkzz

    1. Thilee

      බොහොම ස්තූතියී සහෝ... පුලුවන් නම් When the whether is fine ... 2020.. 16 episodes ... korean tv series උපසිරැසි දෙන්නකො ....ලස්සන කතාවක් ... ස්තූතියී

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Skuma820

    Thanks . Goda dawasak balan hitiya aneee..

  19. Shakila Edirisinghe

    Bohoma pin ...ilaga tikath ikmanata onee...api balan innawa...

  20. Shakila Edirisinghe

    baiscopedownloads eke dala naha neh ..plz video eke link eka ewannako.......

  21. Pradeep Hashan Kumara

    sub ekata thanak you

  22. Upul Sampath

    Sub ekata Thank you.digatama sub denna...Jaya wewa

  23. Anonymous

    Thank you

  24. Monsterdib

    thanks sub ekata.4 weni ekatath ikmanata denna

  25. MinMin

    Thank you ep 4 ekatath ikmnata denna akke. ❤❤

  26. virajdewmindaa

    Ada re 5,6 th enawa
    4 Ikmanata dennakoo

  27. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  28. virajdewmindaa

    Epi 4 ekata sub Ikmanata dennnooooooo.......
    Mee dan 5 th release unaaa

  29. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!

  30. Anonymous

    Thnx

  31. sasindu

    thank you sis...

  32. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...
    අම්මෝ පළවෙනි කොටස නිකමට බැලුවේ දැන් නොබලා ඉන්න බැ..

  33. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.