13 වැනි කොටස මේ කොටසෙන් තහවුරු වෙනවා, කෝර්යා රාජධානියේ ප්‍රධාන අධිකරණ ආර්යාව “නෝ” ත් ටේ-වුල් වගේම කොරියාවේ සිට පැමිණි කෙනෙක්, ඒ 1950 ගණන් වලදී, කොරියාවේ යුධ සමයේදී, ඒ යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි උතුරු හා දකුණු කොරියාව ලෙස කොරියාව දෙකඩ වී තිබෙන්නේ. ලී ගොන් රජුගේ සීයත් සමඟ තමයි ඇය රාජධානියට පැමිණ…

13 වැනි කොටස
මේ කොටසෙන් තහවුරු වෙනවා, කෝර්යා රාජධානියේ ප්‍රධාන අධිකරණ ආර්යාව “නෝ” ත් ටේ-වුල් වගේම කොරියාවේ සිට පැමිණි කෙනෙක්, ඒ 1950 ගණන් වලදී, කොරියාවේ යුධ සමයේදී, ඒ යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි උතුරු හා දකුණු කොරියාව ලෙස කොරියාව දෙකඩ වී තිබෙන්නේ. ලී ගොන් රජුගේ සීයත් සමඟ තමයි ඇය රාජධානියට පැමිණෙන්නේ, ඒවගේම ලී ලිම් හා අගමැතිනිය අතර හමුවත් සිදුවෙනවා, පහුගිය කොටස් වල තේරුම් ගන්න බැරිවෙන්න ඇති කොහොමද ඇය කොරියාවට ගියේ කියල, මේ කොටසින් එයටත් පිළිතුරු ලැබෙනවා.
ඒවගේම කෝ අගමැතිතුමියගේත් පිළිස්සුම් කැළලක් තිබෙනවා, එය ඇතිවෙන්නේ, ලෝක දෙක අතර තරණය කර තිබිමෙනුත්, තමන්ගේ ද්විත්වකාය, ඝාතනය කර තිබිමෙනුත්. ඒවගේම තමයි කන්ග් ෂින්-ජේගේ සැබෑ මව මාලිගයේ පාලිකාවක් ලෙස කටයුතු කරන්නේ,ඇයත් සේවය කරන්නේ ලී ලිම්ට. නමුත් ඇය හසුවෙනවා, ප්‍රධාන පාලිකාවට. ඒ අතර ටේ-වුල් තවමත් රාජධානියේ,ඒ වෙනුවට ලුනා ටේ-වුල්ගේ ගෙදරට යනවා. කෝ අගමැතිතුමියටත් වැඩ වරදිනවා.වැඩි විස්තර ඕනේ නැහැ එහෙනම් රසවිඳින්න.
ඒවගේම කියන්නේ ඕනේ ගිය සතියේ විකාශය වීමට නියමිතව තිබුණු කොටස් දෙකෙන් එකක් පමණයි විකාශය වුනේ, ඒ තමයි 13 වෙනි කොටස. තවත් කොටස් දෙකක් මේ සති අන්තයේ එනවා. 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
8,139 downloadsDownload The.King_.Eternal.Monarch.E13.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
27 comments
Anonymous
Achi
බොහොම ස්තුතියි සබ් එකට..
අනිත් කොටස් ටිකටත් ඉක්මනට දෙන්න බලන්න...කොටස් ගොඩ ගහ ගන්නේ නැතුව...thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා......!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Eranda
බොහෝ ස්තුතිය සබ් එකට
Kamal
E14 ඇවිල්ල
Kavindu12345desilva
thanks for sub
ikamnatma deela sub ekalakmali
thanks sub 1ta. ithuru tikath ikmanata dennakooo
Boo
Ep 14, 15 dekama awa akki. Sub ekata thanks. Ithuru dekatath ikmanata denna hode
ඩ්ලා
නියමයි අක්කියා
geeganagamage
බොහොම ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම බලනවා .
Deshan
Sister i am waiting for next episode subtitle so plz give it quickly Anyway thanks lot
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Deshan
Sister i am waiting for next episode subtitle so plz give it quickly Anyway thanks lot
Pradeep Hashan Kumara
sub ekata thank you....
Anonymous
okane bn kiyanne okkoma dammama balapan kiyala.dan itin okkoma adapalla
Sahan Sulakkhana Subasinghe
sub ekata thanks sis
Kasun Lakshan
උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!!!
කතාව ඉවර වෙන්න ළං වෙනවත් එක්ක නේහ්.......
එතකොට අවුල් වගේ.... :'(Anonymous
Ikmnt ewnn appa godk kal gnn epa susubtitles supiri
Anonymous
Thank you
Ishan Madusha
බොහොම ස්තූතියි
Vidanaarachchi
Me drama eka download krganna site ekan kyannko
Anonymous
Dramaforever / baiscopedownload
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udani
ane lawless lawyer series 1ke sinhala sub dennako
eka supiri kathawk lee jong gi inneAnonymous
Thanks sister ❤️
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank u sis....