මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න. [box] කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00…

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.
කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00 විදියට. හැබැයි IMDb එකෙ වගේම ටොරන්ට් සයිට් වල මේක ගියෙ 01 එපිසෝඩ් එක විදියට. ඉතිං මං කරන්න ගත්තට ඒක තේරුණෙ නැහැ ටික දවසක් යනකම්. පස්සෙ බලනකොට තමයි මං සිද්ධිය දැක්කෙ. දැන් හැමෝටම එපිසෝඩ් ටික පැටලිලා තියෙන්නෙ. ඉතිං ඔයාලට පුළුවන් නම් අර උඩ කිව්ව සයිටෙන් අරගන්න. මොකද මං සබ් එක කරේ ඒකට. ඉතිං රීනේම් එක යන්නෙත් ඒකෙ හැටියටමයි. හැබැයි අපි සයිට් එකෙදී ලබාදුන්නෙ IMDb එකෙ හැටියට. සරලව කිව්වොත් මං කරපු සබ් එක ටොරන්ට් සයිට් වල ඇත්තෙ මෙලෙසයි.
උදා – මම 00 ලෙස ලබාදීපු එක ඇත්තෙ 01 ලෙස.
01 ට දීපු එක ඇත්තෙ 02 විදියට.
ඔන්න ඔය විදියට තමා යන්නෙ. මේ කියපු විදියත් තේරුණෙ නැත්තම්. පහළින් අදහසක් දක්වල යන්නකො.
ලිපිය – රවිඳු රුක්ෂාන්
අද ඔබ හමුවට එන්නේ “Dc’s Legend Of Tomorrow” පස්වෙනි කතාමලාවේ දහතුන්වන කොටසත් සමඟින්. එහෙනම් බලමුකො අද මොකක්ද වෙන්නෙ කියලා.
ලෙජන්ඩ්ලා පිච්චිලා යන්නේ නැතුව වියමන පාවිච්චි කරන්න ක්‍රමයක් හොය හොයා ඉද්දි හදිසියේම හොයාගන්නවා ඔලිම්පියානු දෙවියෙක් වුණ සාද වලට හා වයින් වලට අධිපති දෙවියා ඩයනයිසියස්ගේ කුසලානයෙන් පානය කළාම අමරණීය වෙන්න පුළුවන් කියලා. ඔන්න එතකොට තමයි නේට්ගෙන් දැනගන්න ලැබෙන්නේ මේ කුසලානය තියෙන්නේ උසස් පාසලක කියලා. ඉතින් කුසලානය හොරකම් කරන්න විදිහක් නෑ ඒක ඕනේ නම් දෙවියාව පරද්දන්න වෙනවා කියලා දැනගෙන කට්ටිය එකතු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරනවා. අවසානේ සාරා දෙවියෝ එක්ක සෙල්ලමක් කරලා දිනුම ගන්නවා. ඊට පස්සේ ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවට හැමෝම දවසකට අමරණීය වෙනවා. මේ අතරෙදි ඇස්ට්‍රාත් කණ්ඩායමත් එක්ක හුඟක් සුහඳ වෙනවා. ඒත් අවසානයේදී ලෙකීසිස් ඇවිත් ඇස්ට්‍රාට කියනවා ණය ගෙවන්න කියලා. දැන් ඉතින් කණ්ඩායමට ඉතුරු වෙලා තියෙන්නේ වියමන පාවිච්චි කරලා බෙහ්රාඩ්ව සහ ඇස්ට්‍රාගේ අම්මව ආපහු ගෙන්වන්නයි. ඒකට මොකක්ද වෙන්නේ කියලා අද කොටසින් බලමු.
සුබ දවසක්!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,665 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E13.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
15 comments
thanula D
Gihan
Sub ekata Thanks
Suranjan
Thanks jayawewa.....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
ස්තූතියි උපසිරැසියට
Pathum Winchester
thank you for the sub bro
Rumesh Asanka
thank you
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු එපි 2ත් ඉක්මනටම අරන් එමු....indika75
thanks..
MAALNATH
Thanks .................................................good luck ................
Anonymous
THANKS
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thanx machan
රොෂාන්
හයවෙනි season එකටත් sub ගේන්නකෝ..
Udara Damith
6 dendakooooooooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා......!