Watch Trailer

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E12] Sinhala Subtitles | සාහසික එකතුවීම… [සිංහල උපසිරසි]

12 වැනි කොටස සටනකින් පස්සේ, ලී ගොන් රජතුමා ටේ-වුල් බේරාගෙන මාලිගයට රැගෙන යනවා. දැන් ටේ-වුල් ඉන්නේ ආයෙත් රාජධානියේ. මේ කොටසේදී පෙන්වනවා රජතුමා කොහොමද ටේ-වුල් සොයාගන්නේ කියල, රාජධානියේ කන්ග් රහස්පරීක්ෂක ලුනා සොයමින් ඉන්න අතරවාරයේ ඔහුට ටේ-වුල් සිටින වීඩියෝ දර්ශනයක් ලැබෙනවා, ඔහු සිතන්නේ ඇය ලුනා බව. එය…

12 වැනි කොටස
සටනකින් පස්සේ, ලී ගොන් රජතුමා ටේ-වුල් බේරාගෙන මාලිගයට රැගෙන යනවා. දැන් ටේ-වුල් ඉන්නේ ආයෙත් රාජධානියේ. මේ කොටසේදී පෙන්වනවා රජතුමා කොහොමද ටේ-වුල් සොයාගන්නේ කියල, රාජධානියේ කන්ග් රහස්පරීක්ෂක ලුනා සොයමින් ඉන්න අතරවාරයේ ඔහුට ටේ-වුල් සිටින වීඩියෝ දර්ශනයක් ලැබෙනවා, ඔහු සිතන්නේ ඇය ලුනා බව. එය රජතුමාට පැවසු විට තමයි, රජතුමා දැනගන්නේ මේ ලුනා නොව ටේ-වුල් බව. ඉන්පසු ඇය සුව වීමෙන් පසු, එයුන්-සෝ බලන්න රෝහලට යනවා.

ඔබටත් මතක ඇති, ඔහු වෙඩි වැදිලා රෝහලගතවයි ඉන්නේ. මේ අතරවාරයේ නා-රි හා යොන්ග් අතරත් කතා බහක් ඇතිවෙනවා. ඒවගේම මෙහි වෙන තවත් විශේෂ දෙයක් තමයි, ලී ගොන් රජතුමාගේ උරහිසේ ඇතිවෙන කැළල, එය දැන් රජුගේ පමණක් නොවේ, කිපදෙනේක්ගේම මතුවෙන්න පටන් අරන්, එයට හේතුව ඊළඟ කොටසේදී දැනගන්නට ලැබේවි. ඒවගේම කෝ අගමැතිනියත් සැඟවී සිට නැවතත් පැමිනිලා ඇයට අවබෝදයක් නැහැ රාජධානියේ උන දේවල් ගැන.

ඒ කියන්නේ ඇයත් රාජධානියෙන් පිට ගොස් ඉඳලද? ඇයත් අනිත් අය වගේම කොරියානු රාජධානිය සොයාගෙන, එහෙනම් රසවිඳින්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

8,448 downloadsDownload The.King_.Eternal.Monarch.E12.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

8,448 downloadsDownload Subtitles31 KB

26 comments

  1. DiLLa

    නියමයි...
    සබ් එකට තැන්ක්ස් සිස්.. :))

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Pradeep Hashan Kumara

    sub ekata thank you......

  4. Sadeesh Manuja

    thanks for the sub.sub eka enakm balan hitiye..

  5. Sulakshi

    Sub walata godak sthuthi..13th ikmanata denna..nathnm dsn ksthawa therum gsnna amaru wenawa...kal nogena ikmanata dennooo

  6. Vidanaarachchi

    Thank you so much for the sub

  7. buddika prasad

    thank you

  8. lakmali

    ammooo godak kal balan hitiya. thanks sub 1ta

  9. Ishan Madusha

    ස්තූතියි

  10. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  11. Sahan Sulakkhana Subasinghe

    sub ekata thank sis

  12. Anonymous

    Finally thank u

  13. ishi96

    oya ge me kathawe sub eka fb eke සීසන් ටිකට් secret kiyla page eke nama site eke nama okkoma ayin krla edit karla vedio eka eyalage nama dala post karnawa.
    sub ekata thanx.

    1. Achi

      බයිස්කෝප් ඔබේ අවදානය පිණිසයි...

  14. Bo

    කතාවෙ අන්තිම කොටස් ටික නිසා සංකීර්ණ දේවල් පැහැදිලි කරගන්න ඉක්මනින් සබ් එක දෙන්න අක්කි.

  15. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  16. Anonymous

    ඉක්මනට ඉතුරු එවා ටිකෙත් දෙන්න අක්කේ

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා......!

  18. Ananda

    thanks for the subs up to now. episode 13 sub nedda?

  19. Achi

    බොහොම ස්තුතියි සබ් එකට....

    සබ් එක පුලුවන් ඉක්මනට දෙන්න ඔයාට පුලුවන් විදියට..
    නිකන් දෙන දේට අපිට බැ ඔයාට මොකුත් කියන්න...
    ඉක්මනට සබ් කරන්න ශක්තිය , දෛර්‍ය , කාලය, ලැබේවා...
    ආදරෙයි....

  20. Tharindu

    බොහොම ස්තූතියි සබ් එකට,අනිත් ටිකත් පුලුවන් ඉක්මනට දෙන්න.

  21. Kasun Lakshan

    කාලය මහන්සිය කැප කරල උපසිරස ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි !!!!!! :-) ;-)

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. KP

    කම්සම්මීදා

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  25. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.