Watch Trailer

Siren [S02 : E12] Sinhala Subtitles | රතිකාරය සොයා ගැබුරු මුහුදේ ගිය සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම 12 වෙනි කොටසත් අරං ආවා. කලින් කොටසේ වුනේ මොකක්ද කියලා මතක් කර ගමු. පසුගිය කොටසින්… රේන් කූඩුවෙන් පැනලා ගියා. පස්සේ කට්ටිය එකතු වෙලා හමුදා උපකරණ පාවිච්චි කරලා රේන් ව ආපහු හොයාගන්නවා. රේන් ව අල්ලන්න යනකොට රේන් මැඩීට අමුතු සිංදුවක් කියනවා. ඒකෙන් මැඩීව සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. කොටින්ම කිව්ව…

එහෙනම් මම 12 වෙනි කොටසත් අරං ආවා. කලින් කොටසේ වුනේ මොකක්ද කියලා මතක් කර ගමු.

පසුගිය කොටසින්…

රේන් කූඩුවෙන් පැනලා ගියා. පස්සේ කට්ටිය එකතු වෙලා හමුදා උපකරණ පාවිච්චි කරලා රේන් ව ආපහු හොයාගන්නවා. රේන් ව අල්ලන්න යනකොට රේන් මැඩීට අමුතු සිංදුවක් කියනවා. ඒකෙන් මැඩීව සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. කොටින්ම කිව්වොත් මැඩීට මනෝවිකාර පේන්න පටං ගන්නවා. තමන්ගේ පාලනය තමන්ට අහිමි වෙනවා. බෙන්ටත් මේකේ බලපෑම තියෙනවා. හැබැයි බෙන් ඒක පාලනය කරගෙන ඉන්නවා. ඒවගේම මේ වෙච්ච දේට තවමත් ප්‍රතිකාරයක් නෑ. ඒ වගේම රේන්ගේ මේ හිංසාකාරි සිංදුව ගැන හමුදාව වැඩි අවදානයක් යොමු කරන පාටක් තමයි පේන්න තියෙන්නේ.

අද කොටසින්…

රේන් ට ඕනි කොහොමහරි තමන්ගේ යාලුවෝ දෙන්නව සනීප කර ගන්න. එයා ඒකට එයාගේ කිදුරු යාලුවෙක්ගෙනුත් උදව් ඉල්ලනවා. හැබැයි ඒත් වැඩේ හරියන්නේ නෑ. ඒ නිසා මේකට ප්‍රතිකාරය තියෙන එකම තැනට මෙයාලා යන්න හදනවා. ඒ තමයි ගැබුරු මුහුදේ තියෙන කිදුරුයන්ගේ සංසර්ග භූමිය..අපි බලමු එයාලට එතනින් බෙහෙතක් හොයාගන්න පුලුවන්ද කියලා…

අද කොටසේ නම :- “Serenity”
අධ්‍යක්ෂණය :- Steven A. Adelson
පිටපත් රචනය :- Elias Benavidez
විකාශය වූ දිනය :- ජූනි 27, 2019

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…😎

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,146 downloadsDownload Siren-S02-E12.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

3,146 downloadsDownload Subtitles27 KB

11 comments

  1. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  2. Ayesh

    උපසිරසියට ස්තුතියි

  3. Anonymous

    ඔයාලා කාලය වැය කරලා කරන දේ ගොඩක් වටිනවා . ස්තුතියි සහො

  4. Devinda

    ඔබ සියලු දෙනා අප වෙනුවෙන් මේ වෙන් කරන්නා වූ කාලයට බොහොම ස්තූතියි.. ජය වේවා!!

  5. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    හැකි නම් Blindspot අවසාන කතාමාලාවටත් උපසිරැසි ලබා දෙන්න සහෝ එපිසෝඩ් 11 යි තියෙන්නේ ....

  7. Priyanwada

    Thanks for this

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු...

  9. prasanga

    thanks....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chinthaka.max4

    thankx machan