The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E09] Sinhala Subtitles | ක්වොන් ජේ හී ට රතු එළියක්..! [සිංහල උපසිරසි]
නවවෙනි කොටසටත් ආවා. අද කොටසෙන් බලාගන්න පුලුවන් මෝ ගක් ඇතුලු පිරිස, බාර්කෝඩ් මිනීමරුව ව කොටු කරගන්න දරන වෑයම. එයාලා ඇමක් දාලනේ තියෙන්නේ මිනීමරුවව කොටු කරගන්න. බලන්නකෝ ක්වොන් ජේ හී ඒ ඇමට අහු වෙයිද කියලා..මතක ඇතිනේ, චෝ රිම් ට කෙනෙක්ව මතක් වුනා කියලා. ඉතින් චෝ රිම් හදන්නේ පොලීසියේ උදව් අරන් ඒ කවුද කියලා හොයාගන්න.ඒ අතරේ චෝ රිම්ට අවස්ථාවක් ලැබෙනවා, ක්වොන් ජේ හී එක්ක රූපවාහිනී වැඩසටහනක් කරන්න.
අද කොටසේ වෙන හොඳම දේ තමයි…. ඔයාලම ඒ මොකක්ද කියලා බලන්නකෝ.
දහය අරන් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
506 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!