දහ හතර වෙනි කොටස මම නම් කරේ ”පරීක්ෂක යෝම් සොයා…” කියලයි. අද කොටස පටන් ගන්නේ නිලධාරි චෝයි, ක්වොන් ජේ හී ගේ ගෙදරට එන තැනින්.පරීක්ෂක යෝම් හොයාගෙනයි එයා ඒ විදියට එන්නේ. ඇවිත් ක්වොන් ජේ හී ට තර්ජනේ කරනවා. කොහොම වුනත්, පරීක්ෂක යෝම් ඉන්න තැනක් එයාට හොයාගන්න බැරි වෙනවා. පරීක්ෂක යෝම් කරදරේ වැටුනේ තමන් නිසා…

දහ හතර වෙනි කොටස මම නම් කරේ ”පරීක්ෂක යෝම් සොයා…” කියලයි. අද කොටස පටන් ගන්නේ නිලධාරි චෝයි, ක්වොන් ජේ හී ගේ ගෙදරට එන තැනින්.පරීක්ෂක යෝම් හොයාගෙනයි එයා ඒ විදියට එන්නේ. ඇවිත් ක්වොන් ජේ හී ට තර්ජනේ කරනවා. කොහොම වුනත්, පරීක්ෂක යෝම් ඉන්න තැනක් එයාට හොයාගන්න බැරි වෙනවා.

පරීක්ෂක යෝම් කරදරේ වැටුනේ තමන් නිසා කියලා චෝ රිම් ගොඩක් වද වෙනවා. කලින් වතාවක් මෝ ගක් ගේ නංගි මැරුනෙත් චෝ රිම්වයි, මෝ ගක් ගේ නංගිවයි පැටලුන නිසානේ. ඉතින් ආයිත් පාරක් තමන් නිසා කෙනෙක්ට මැරෙන්න දෙන්න බෑ කියලා චෝ රිම් කියනවා. ඒ නිසා චෝ රිම්, ක්වොන් ජේ හී ට කියනවා පරීක්ෂක යෝම් ව නිදහස් කරලා ඒ වෙනුවට එයාව පැහැර ගන්න කියලා.

ඊට පස්සේ මොකක් වෙයිද? කතාව බලන්නකෝ.

පහලොවත් අරන් එන්නම්. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,289 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e14.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

1,289 downloadsDownload Subtitles72 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!