පහලොස්වෙනි කොටසටත් ආවා. අද කොටසෙ නම් ගොඩක්ම සතුටු හිතෙන දේවල් තමයි තියෙන්නේ. ඒ නිසයි ” සතුටු දවස්” කියලා මාතෘකාව දැම්මේ. අද කොටස පටන් ගන්නේ මෝ ගක් ඇතුලු කට්ටිය ක්වොන් ජේ හී ගේ රහස් කාමරේට ඇතුලු වෙලා පරීක්ෂක යෝම් ව බේරගන්න තැනින. මේ වෙන්නෙ මොනවද කියලා ක්වොන් ජේ හී තුෂ්නිම්භූත වෙලා ඉද්දී පරීක්ෂක යෝම්…

පහලොස්වෙනි කොටසටත් ආවා. අද කොටසෙ නම් ගොඩක්ම සතුටු හිතෙන දේවල් තමයි තියෙන්නේ. ඒ නිසයි ” සතුටු දවස්” කියලා මාතෘකාව දැම්මේ. අද කොටස පටන් ගන්නේ මෝ ගක් ඇතුලු කට්ටිය ක්වොන් ජේ හී ගේ රහස් කාමරේට ඇතුලු වෙලා පරීක්ෂක යෝම් ව බේරගන්න තැනින. මේ වෙන්නෙ මොනවද කියලා ක්වොන් ජේ හී තුෂ්නිම්භූත වෙලා ඉද්දී පරීක්ෂක යෝම් ව එලියට ගන්න පොලීසියට පුලුවන් වෙනවා.
ඒ අතරේ ක්වොන් ජේ හී පැනලා යන්න උත්සහ කරනවා. ඒත් මෝ ගක් ඒකට ඉඩ තියන්නේ නෑ.කොහොමින් හරි පරීක්ෂක යෝම්නුත් සනීප වෙනවා. මේ විදියට අද කොටසෙදි හැමදෙයක්ම වගේ විසඳීගෙන එනවා.ඒත් අන්තිමට සේරම කනපිට හැරෙනවා. මොකකින් මොකක් වෙයිද කියලා කතාව බලලම තේරුම් ගන්නකෝ.අවසන් කොටසත් අරගෙන එන්නම්. සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
840 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e15.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
1 comment
Tharidu Sagara
Advertisement
![The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E15] Sinhala Subtitles | සතුටු දවස්.. …! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්.jpg)



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!