හිමිදිරි උදෑසන දිල්ලියේ මාවතක්… රැකී රක්ශා සඳහා පිටත්ව යන මහා ජනකායක්… ඔවුන්ව පරීක්ශා කිරීමට යෙදූ පොලිස් මාර්ග බාධකයක්. එය පසු කර යන වාහනයක නැගී පොලිස් ස්ථානයට යන පොලිස් නිලධාරියෙක්. ඔහුට ලැබුනු එලවලු තොගයක් රැගෙන යන්නට ඩිකිය අරින්නට නියෝග කරනවා. හදිසියේම.. වාහනයේ රියදුරු පැන යනවා… එයට සැක හිතුනු ප…

හිමිදිරි උදෑසන දිල්ලියේ මාවතක්…
රැකී රක්ශා සඳහා පිටත්ව යන මහා ජනකායක්…
ඔවුන්ව පරීක්ශා කිරීමට යෙදූ පොලිස් මාර්ග බාධකයක්.
එය පසු කර යන වාහනයක නැගී
පොලිස් ස්ථානයට යන පොලිස් නිලධාරියෙක්.
ඔහුට ලැබුනු එලවලු තොගයක්
රැගෙන යන්නට ඩිකිය අරින්නට
නියෝග කරනවා.
හදිසියේම..
වාහනයේ රියදුරු පැන යනවා…
එයට සැක හිතුනු පොලීසියෙන්
ඩිකිය ඇර බලන විට
එය ඇතුලේ කාන්තා මල සිරුරු දෙකක්!
මේ මල සිරුරු කාගේද,
ඔවුන්ව කවුද මැරුවේ කියලා
කතාව බලලම දැනගමු.
2022 පෙබරවාරි මාසේ 04 වෙනිදා හොට්ස්ටාර් නාලිකාව ඔස්සේ තිරගත කරපු කතා මාලාවක පලවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. අරංගනයෙන් දායක වෙන්නේ Pratik Gandhi, Richa Chadha, Raghuvir Yadav, Paoli Dam, Jatin Goswami සහ Rucha Inamdar. ඉතින් දෙවෙනි කොටසින් හමු වෙමු. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
2,745 downloadsDownload The.Great_.Indian.Murder.S01E01.zip2.1 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
12 comments
Kushan
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
මයුර
උපසිරැසියට තුති අක්කේ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
සුරාජ් මයුර
තෑන්ක්ස් අක්කේ..දෙනකල් හිටියේ
Naveen
උපසිරසියට තුති
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
විමා
සුපිරි හොඳේ,
මේ කවර් පික් නම් අම්මෝ.. ගින්දර...Anonymous
Patta
dulan
ස්තුතියි !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka1212
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Great Indian Murder [S01: E01] Sinhala Subtitles | වරදට දඬුවම… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Great-Indian-Murder-2022.jpg)


Sub akta thanks