The Family Man [S02 : E07] Sinhala Subtitles | පලිගැනීම! [සිංහල උපසිරැසි]
සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. කලින් කිව්වා වගේම ෆැමිලි මෑන් දෙවන කතා මාලාවේ 07 වෙනි කොටසට උපසිරැසිය අරගෙන ඔන්න මං උදේ 11.00 වෙද්දි ආවා. දිගු කාලයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලන් හිටිය ෆැමිලි මෑන් කතා මාලාව ගැන ලොකු අදහසක් දැන් මේ මේ වෙද්දි ඔයාලා හැමෝටම තියෙන හින්දා මං වැඩිය ඒ ගැන කතා කරන්න යන්නේ නෑ. මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්ත සිසිල ප්‍රසාද් සොහොයුරාව ස්තූතිපූර්වකව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. වැඩි කතා නැතිව කතාව ගැන බලමු නේද?
පහුගිය කතාව:
මේ කොටස බලපු කෙනෙක්ට මතක ඇති ජෙබරාජ්ගේ ගෙදර ගියපු රාජිව ශ්‍රීකාන්ත් ඇතුළු නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වුණාට පස්සේ ඇයව රඳවාගෙන හිටපු පොලිස් ස්ථානයට කැරලිකාරයෝ කඩන් වැදිලා ප්‍රහාරයක් එල්ල කරලා ඇයව නිදහස් කර ගන්න උත්සාහ කරනවා. ඒ ගැටුම අතරෙදි ශ්‍රීකාන්ත්ගේ කණ්ඩායමේ මිලින්ද් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙනවා. රාජිව නිදහස් කරගන්න කැරලිකාරයෝ සමත් වෙනවා. ඒ අතරෙදිම ඇයට වෙඩි වදිනවා.
අද කතාව :
ත්‍රස්තවාදීන්, වෙඩි වැදුනු රාජිව නැවත ඔවුන්ගේ ස්ථානයට රැගෙන ගිහින් ප්‍රතිකාර කිරීම ආරම්භ කරනවා. ජෙබරාජ්ගේ ගෙදර ගිහින් ප්‍රශ්න කිරීම් කරපු ශ්‍රීකාන්ත් ඇතුළු පිරිසට රාජි නැවත ජෙබරාජ්ගේ ගෙදර ආපු හේතුව වගේම නුදුරේදිම සිද්ධ වෙන්න යන ප්‍රහාරයක් ගැන ඉව වැටෙනවා. මේ හේතුවෙන් අගමැතිතුමියට ප්‍රහාරය ගැන නිලධාරින් දැනුම් දුන්නත් ඇය ඒ අනතුරු ඇගවීම් පිළිබදව නොසලකා හැරලා තමන්ගේ ඉදිරි සැලසුම වෙනස් නොකරන බව දැනුම් දෙනවා. මේ අතරේ ශ්‍රීකාන්ත්ගේ පවුලට නොහිතපු කරදරයක් සිද්ධ වෙනවා. මේ හැමදෙයක් ගැනම වැඩිදුර විස්තර කතාව බලලාම දැනගමු.
තවත් සිංහල උපසිරැසියකින් නැවත හමුවෙමු. සුබ දවසක් වේවා.
එහෙනම්, අටවෙනි කතාංගයත් අරගෙන මයුර සුරාජ් සහෝ ඒවි අද දවල් 1.00 වෙද්දි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
4323 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි ….!
Thnx for sub …❤️
Thanks a lot sub ekata
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
ගොඩක් ස්තූතියි සබ් එකට…….ජයවේවා බයිස්කෝප්..
තෑන්ක්ස් සබ් එකට
Thanx sis…………..
Pattaaaaaaaaaa
බොහොම ස්තූති උපසිරසට… බුදුසරණයි.. ජය වේවා!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ