The Witcher (2019-) [S03 : E08] Sinhala Subtitles | සිරීව සොයා යන ගමන… [සිංහල උපසිරසි]
ගොඩ කාලෙකින් තමයි මේ උපසිරැසයක් කරන්නෙ, අන්තිමට කරේ කවද්ද කියලවත් මතකයක් නැහැ. කාර්යබහුලත්වය හින්ද උපසිරැසකරනයෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. කොහොමහරි
උපසිරැසිය ගන්නගොඩ කාලෙකින් තමයි මේ උපසිරැසයක් කරන්නෙ, අන්තිමට කරේ කවද්ද කියලවත් මතකයක් නැහැ. කාර්යබහුලත්වය හින්ද උපසිරැසකරනයෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. කොහොමහරි
උපසිරැසිය ගන්නමගේ නම ඩැනී. මං වැඩ කරන්නෙ පොලිසීයෙ. ආරංචියක් ලැබුණා භයානක මනුෂ්‍ය ඝාතනයක් වෙලා කියලා. ඒ කවුදෝ නාදුනන මිනිහෙක් ගෑණු කෙනෙක්ව,
උපසිරැසිය ගන්නදැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Euphoria” දෙවැනි කතා සමයෙ හත්වන කොටසයි. ඇත්තෙන්ම කිව්වොත් මං කරන්න හිටියෙ අටවෙනි එක, නමුත් බිම්සර
උපසිරැසිය ගන්නහරි එහෙනම්, මේ අරං එන්නෙ ඊයෙ දිනයෙදී නිකුත් වුණු ”Vikings Valhalla” කියන කතාමාලාවෙ දෙවැනි කොටස රැගෙනයි. ඇත්තම කිව්වොත් මේක ”Vikings”
උපසිරැසිය ගන්නමං හිතනවා උඩ අහපු ප්‍රශ්නෙට හැමෝම ළඟ එක උත්තරයක් තියෙයි කියලා. ඔන්න එහෙනම් ”The Summit Of The God” චිත්‍රපයෙන් පසුව
උපසිරැසිය ගන්න”මගේ තාත්තා නැති වුණාට පස්සෙ, මට මගේ අම්මගෙ සතුටට වඩා දෙයක් ඕන කරේ නැහැ. මං මගේ අම්මට උදව් කරේ නැත්තම්
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තවත් මඟ හිටලා තිබුණු කතාමාලාවක් රැගෙනයි. ඒවගේම කියන්න ඕන මේක මේ තෙවන කතා සමයෙන් අවසන්
උපසිරැසිය ගන්න”ඔබේ විනාඩි 90 ක කාලය සිනමාවෙ සැබෑ අර්ථය පිළිඹුවන අප ”මාස්ටර්පීස්” ලෙස හඳුන්වන සිනමා සිත්තමක් වෙනුවෙන් වැය කරන්න කැමතිද?” ඔන්න
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2021 වර්ෂයෙදී නිකුත් වෙච්ච ඇනිමේෂන් චිත්‍රපටයක් රැගෙනයි. ඒවගේම තමයි 2022 වර්ෂයෙදී අරගෙන එන පළවෙනි උපසිරැසය.
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Euphoria” කතාමාලාවේ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. මේකෙ ”දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක්”
උපසිරැසිය ගන්නහරි එහෙනම්, ඔන්න නැවත එන්නෙ මේ වසරේ විකාශනය ආරම්භ වුණු අලුත් කතාමාලාවක් සමඟයි. මේක මං දැක්කා කිහිප දෙනෙක්ම ඉල්ලලා තිබුණා.
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Witcher” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. කොහොම නමුත් මෙය දැනටමත් තෙවැනි කතා සමයක් දක්වා
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Maya And The Three” ඇනිමේෂන් කතාමාලාවේ අවසාන කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇති
උපසිරැසිය ගන්නදැන් එන්න එන්නම වීඩියෝ ගේම් පාදක කරගෙන නිර්මාණය කරන චිත්‍රපට එන්න අරගෙන තියෙන්නෙ. දැනටමත් ගොඩක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතිං අද
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් කඩයිමෙන් පසුව නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු ”කෙටි ඇනිමේෂන් කතාමාලාවක්” රැගෙනයි. ඇත්තම කිව්වොත් මේ වසරේ
උපසිරැසිය ගන්නහැමදේකම අවසානයක් තියෙනවා කියල ඔයාලා දන්නවනෙ. ඔන්න එහෙනම් ජනප්‍රිය “Money Heist” කතාමලාවේ අවසානය අද සිදු වෙනවා. කතාව ගැන කියන්න කලින්
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ”Money Heist” අවසාන කතාමාලාවෙ අන්තිම කොටස් 5 යි මේ අරගෙන එන්නෙ. ඒවගේම තමයි මම ඉක්මණින්ම
උපසිරැසිය ගන්නහරි එහෙනම්, මේ අරං එන්නෙ ”Hanna” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ
උපසිරැසිය ගන්න