ටිකෙන් ටික මේ The Fame Game කතාමාලාවේ අවසන් කොටස වෙනකම් අපි ඇවිල්ලා. අනාමිකා ආනන්ද් කියන ඒ ජනකාන්ත නිළියගේ අබිරහස් අතුරුදහන් වීමේ සිද්ධියේ කොටස්කාරයන් වෙන්න පුළුවන් වුණා කතාව එක්ක එකතු වෙච්ච හැමදෙනාටම. ඉතින් මේ අවසන් කොටසත් බලලා හැම අවුලක්ම නිරවුල් කරගන්න කියලා තමා මතක් කරන්නේ. නොහිතපු වෙලාවක මැරිල…

ටිකෙන් ටික මේ The Fame Game කතාමාලාවේ අවසන් කොටස වෙනකම් අපි ඇවිල්ලා. අනාමිකා ආනන්ද් කියන ඒ ජනකාන්ත නිළියගේ අබිරහස් අතුරුදහන් වීමේ සිද්ධියේ කොටස්කාරයන් වෙන්න පුළුවන් වුණා කතාව එක්ක එකතු වෙච්ච හැමදෙනාටම. ඉතින් මේ අවසන් කොටසත් බලලා හැම අවුලක්ම නිරවුල් කරගන්න කියලා තමා මතක් කරන්නේ.

නොහිතපු වෙලාවක මැරිලයි කියලා හිතපු අනාමිකාගෙන් එයාගේ දුව අමූට කෝල් එකක් එනවා. අනාමිකා අඬ අඬ කිව්වේ එයාව බේරගන්න කියලා. හැබෑටම මොකක්ද ඒ වෙලා තිබ්බේ? 7වෙනි කොටස බලපු අය නම් දන්නවා ඇති. අන්තිමේදී අනාමිකාට පුළුවන් වෙලා තිබ්බා පැහැරගන්නාගෙන් ගැලවිලා පැනගන්න නම්. පාර දිගේ උදව්වක් හොයාගෙන දුවන් ආපු එයා දැක්කේ පාළු ගෙයක් වගේ තැනක්. ඒ ගෙදර තිබ්බ ටෙලිෆෝන් එකකින් අනාමිකා කෙලින්ම කතා කළේ එයාගේ දුවට. ඒත් අමූට වැඩි විස්තරයක් දැනගන්න ඉඩක් නොදීම ඇමතුම විසන්ධි වෙනවා. ඇමතුම ආපු තැන හොයාගෙන ශෝබා ඇතුළු පිරිස පිටත් වෙන්නේ අනාමිකාව හොයාගන්න බලාපොරොත්තුවෙන්. ඒ ගමනෙදි, අනාමිකාට වෙච්ච දේ ඇසින් දුටු සාක්ෂිකාරයෙක්ව ශෝබාට හම්බවෙනවා. මොන තරම් හෙව්වත් අනාමිකාව නම් හම්බවුණේ නැහැ. හැමෝගෙම බලාපොරොත්තු සුන් වෙලා යද්දි කාගේත් හිත්වල තිබුණේ අනාමිකා මේ වෙද්දි නම් ජීවතුන් අතර නැතුව ඇති කියලයි. ආපහු ගෙදරට ආපු අවී ශෝබාගේ පෙරැත්ත පිට හැම ඇත්තක්ම මාධ්‍ය ඉස්සරහා කිව්වා. ඒකෙන් නිකිල් ගැන එළිවුණා වගේම, බිත්තියේ උණ්ඩයකින් වෙච්ච සිදුර වගේ හැම කතාවකට උත්තර හම්බවුණානේ. රසවත්ම හරිය වුණේ ඊට පස්සේ ශෝබා ගෙදර ඉන්න ගමන් අනාමිකාගේ පරණ චිත්‍රපටියක් බලන්න ගත්තේ අහම්බෙන්.මෙතනින් මේ මුළු සිද්ධියම කණපිට පෙරලෙන දෙයක් සිද්ධ වෙනවා…

දැන් එතන ඉඳන්..

එහෙනම් තවත් මෙහෙයුමක් මෙහෙම අවසන් කරන්නයි යන්නේ. මේ මොහොත වෙද්දීත් The Fame Game දෙවන කතාසමයක් ගැන නම් ආරංචි මුකුත් නැහැ. බලමු අපි. අවසාන වශයෙන් මේ කතාමාලාවට උපසිරැසිගන්වන්න මා එක්ක එකතු වුණු දහරා සහෝදරියවත්, චාමර සහ තිසර සහෝරයන්වත් මතක් කරන ගමන් මං සමුගන්නවා. තවත් මෙවැනිම කතාමාලාවක් එක්ක හමුවෙමු. හැමෝම සිහිබුද්ධියෙන් කටයුතු කරගෙන ඉමු. අපි කාට කාටත් සුබ අනාගතයක්. ජයවේවා.!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

1,954 downloadsDownload TFG-S01-E08.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,954 downloadsDownload Subtitles22 KB

32 comments

  1. Anonymous

    Thanks for all

  2. සිසිත සමරතුංග (සිසියා)

    සබට තුති මචන්. ඔයා නම් මාරයි

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    ela

  5. Anonymous

    gathi

  6. Hasitha

    සිංහල උපසිරසිවලට ස්තුතියි සහෝ ..!!

  7. Naveen

    උපසිරසිවලට තුති

  8. දිල්කි බාත්

    දෙන්නටම බොහොමත්ම ස්තූතියි..
    පුළුවන් නම් කෝටා ෆැක්ටරි එකට සබ් දෙන්නකෝ එකතු වෙලා.

  9. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Anonymous

    gammak

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. Anonymous

    thank ban sub ekata

  13. sisula

    rrr eke sub sub eke link eka

    1. සිසිත සමරතුංග (සිසියා)

      කරන ගමන්

  14. Anonymous

    Indonesia

  15. Anonymous

    elama

  16. amal

    supiri wadak

  17. Anonymous

    Hati manusia tidak akan pernah tenteram sebelum berdamai dengan diri sendiri.

  18. Anonymous

    Saat sadar bahwa kau tidak kekurangan suatu apa pun, seisi dunia menjadi milikmu.

  19. Anonymous

    Orang yang tersenyum selalu lebih kuat dari orang yang marah.

  20. Anonymous

    Kita adalah apa yang kita kerjakan berulang kali. Dengan demikian, kecemerlangan bukan tindakan, tetapi kebiasaan.

  21. Anonymous

    Ia yang bijak akan merasa malu, jika kata-katanya lebih baik daripada tindakannya.

  22. Anonymous

    Bila saya mendengar, saya akan lupa. Setelah melihat saya bisa mengerti. Dan setelah mengerjakan, barulah saya bisa memahami.

  23. Anonymous

    Orang yang berbudi tinggi selalu berpedoman pada keadilan dan selalu berusaha menjalankan kewajiban.

  24. Anonymous

    Dengan belajar Anda bisa mengajar. Dengan mengajar, Anda belajar.

  25. Anonymous

    Seberapa jauh Anda gagal, tidak masalah, tetapi yang penting seberapa sering Anda bangkit kembali.

  26. Anonymous

    Masalah akan datang cepat atau lambat. Jika masalah datang, sambut dengan sebaik mungkin. Semakin ramah Anda menyapanya, semakin cepat ia pergi.

  27. Anonymous

    Thanks for sub
    The great indian murder series ekath denna

  28. සනෙරු අරවින්ද

    සබ් එකට ස්තුතියි

  29. sahangayantha

    thanks a lot saho sub ekata

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Mano

    Godak sthuthi.. Jaya wewa!