ඔන්න එහෙනම් අරන් ආවා මනාප 64,000 කට අධික සංඛ්‍යාවකින් IMDB මීටරේ 8.9 ට කරකවපු සුපිරිම Comedy/Drama සීරීස් එක පුලේරා ගම්සභාවේ දෙවෙනි සීසන් එකේ තුන් වෙනි කොටස. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ කට්ටියට? භූෂන්ගේ කෙනෙහිලිකම්වලට මුලින් මුලින් බය වුනත් පස්සෙ අපේ ලේකම්තුමා හෙන නිර්භීත පොරක් වෙලා භූෂන්ට ටෝක්…

ඔන්න එහෙනම් අරන් ආවා මනාප 64,000 කට අධික සංඛ්‍යාවකින් IMDB මීටරේ 8.9 ට කරකවපු සුපිරිම Comedy/Drama සීරීස් එක පුලේරා ගම්සභාවේ දෙවෙනි සීසන් එකේ තුන් වෙනි කොටස. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ කට්ටියට? භූෂන්ගේ කෙනෙහිලිකම්වලට මුලින් මුලින් බය වුනත් පස්සෙ අපේ ලේකම්තුමා හෙන නිර්භීත පොරක් වෙලා භූෂන්ට ටෝක් කරපු හැටි මතක ඇතිනේ..

අද කොටසෙන් කතා කරන්නේ ඉන්දියාවේ ප්‍රධාන ප්‍රශ්නයක් ගැන. ඔයාලට මතක ඇති Toilet Ek Prem Katha ෆිල්ම් එකෙන් පෙන්නපු ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල තියෙන වැසිකිළි ප්‍රශ්නේ.. ඒ කියන්නෙ මිනිස්සු වැඩේ කරන්න ටොයිලට් පාවිච්චි නොකර එළිමහනට යන එක.. ඔයාලට මතක ඇති මේ කතාවෙ සීසන් 1 එකේ පළවෙනි කොටසෙ අපේ සභාපතිතුමා පවා දොට්ට පිළට යන්නෙ කුඹුරට.. ඉතින් අද කතාව ගෙතෙන්නේ මේ ප්‍රශ්නේ වටා.. ඒ කියන්නේ මිනිස්සු වැසිකිළි පාවිච්චි නොකර එළිමහනට යන එක වටා.. ඉතින් අපි බලමු එහෙනම් මොකද වෙන්නෙ කියලා.. අද කතාවට අලුත් චරිතෙකුත් හඳුන්වලා දෙනවා තව.. ඒ අපේ උප සභාපතිතුමා ප්‍රලාද්ගෙ පුතා.. ආ තව කියන්න බැරි වුනා. ඒ මේ අස්සේ රිංකිගෙයි, අපේ ලේකම්තුමාගෙයිත් පොඩි පොඩි සීන් එකක් යනවද මන්දා තාම ලොකු ඉඟියක් නෑ ඒ ගැන නම්..

ඉතින් අපි බලමු මොකද වෙන්නෙ කියලා.. එහෙනම් මගේ වැඩ අදින් ඉවරයි.. මේ වැඩේට මාව සම්බන්ධ කරගත්තු මයුර අයියටයි, ඉතුරු කොටස්වල සබ් ගේන්න එකතු වුන සහෝදර, සහෝදරියො හැමෝවමයි මතක් කරන ගමන් මං සමුගන්නවා.. හැමෝටම ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,176 downloadsDownload PCHT-S02-E03.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

3,176 downloadsDownload Subtitles20 KB

49 comments

  1. Sujith

    ස්තූතියි සහෝ. අනිත් ටිකත් ඉක්මනට දෙන්නෝ...

  2. Anonymous

    ස්තුතියි අනික් ටික නැද්දෝ

  3. Anonymous

    අනික් එව්වා නැද්ද

  4. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. Naara

    අනේ දවසට එකක්වත් දෙන්නකො...

  6. Anonymous

    අනිත් එව්වා ටික නැද්ද

  7. Hiroon

    අනිත් ඒවා කෝ.. අනේ දවසට එකක්වත් ඕනා.. plz
    බොහොම ස්තූතියි!

  8. Jayakody

    Thanks anith ewath denna

  9. Achi

    මොකො බන් උනේ ගැම්මට

  10. Anonymous

    ඉතුරු කොටස් වල සබ් දෙන්න

  11. tharaka

    meka supiri story eka.puluwannam ikmanata sub tika denna okkoma plzzzz

  12. tharaka

    ko affa adath nane sub

  13. Anonymous

    kooo yakoo anith sub tika.

  14. Anonymous

    sub tika ikmanta dipallakoo

  15. indika 75

    thanks..

  16. Adeesha

    ඉතුරුව දෙන්නෙ නැතිද

  17. Anonymous

    අපි ඉන්න මානසිකත්වේ එච්චර හොඳ නෑ ඉක්මනටම අනිත් ඒවා දෙන්න

  18. Naara

    මොනවද අප්පා මේ කරන්නේ? අන්තිම සබ් එක දීලා සතියකට වැඩියි දැන්... වැඩක් පටන් ගත්තාම හරියට කරන්නකො මොකක්ද මේ???

    1. Anonymous

      කවුරුත් මොනවත් කියන්න එපා. ඊට පස්සෙ කියයි අපි මේවා නිකම් දෙන්නෙ, ආයෙ ඊලඟ Season එකට අපි සබ් දෙන්නෑ.. බ්ලා බ්ලා බ්ලා

    2. Anonymous

      Ekanam Sira Katawa.

  19. Anonymous

    ස්තුතියි සොහාන් සහෝ අනික් ටිකත් ඉක්මනින් දෙන්න බලන්න

  20. Anonymous

    මචං ඉතුරු ටිකේ subtitle ටිකත් ඉක්මනට දාපංකෝ

  21. Achi

    මහ කුප්ප වැඩ බන් උබලගේ තියෙන්නේ
    මුල් ටික ගැම්මට දීල
    අන්තිම ටික දෙන්න කල් අදිනවා.....

  22. Hiroon

    ඉතුරු ටික දෙන්නකෝ. සෑහෙන කල් බලන් හිටියා

  23. Sohan Jayasooriya

    4 වෙනි එපියෙ සබ් එකේ පරක්කුවට සමාවෙන්න.. 4 වෙනි එපියෙ ඉඳන් එක දිගට සබ් ටික ලැබේවි.. 4 දෙනකම් තව චුට්ටක් ඉවසලා ඉන්න හැමෝම..

    1. Anonymous

      Machan hurry up .

    2. Naara

      ඔයා දෙන දවසක්වවත් කියන්නකො හරියට.වෙලාවෙන් වෙලාව මේකට ඇවිල්ලා බලලා අප්පිරිය වෙලා තියෙන්නෙ දැං.මේව කරන්නේ site එකේ traffic වැඩිකරගන්න නම් උබලගෙයි රාජපක්ෂලාගෙයි වෙනසක් නෑ බං

    3. Anonymous

      sirawata bn saren sare awilla epa wela tiyenne, patan gattanam iwarayak karann onee

    4. Anonymous

      site eke traffic wedi krganna me badakadiththu series ekama onada bn? kochchara thawa hit series thyenawada ewa karanna nam

  24. Lasitha

    4 weni eka dennko appa.eka digt gemmt denna beinm wedk balaganin wena.

  25. Piyumi Nimasha

    ane sohan fu*k karagannatuwa sub eka dennko

    1. Sasika Perera

      Piyumi උඹ කෙල්ලෙක් නම් බඩුවක් කොල්ලෙක් නම් පොන්නයෙක්, දැන් මේ සබ් කරන එකා කියල තියෙනවා නේද ඉක්මනින් දෙන්නම් කියල, තව මොන පකක්ද කියවන්නෙ, උන් පුලුවන් විදියට දෙනවනෙ මේක, උන් මේවා නුදුන්නොත් තෝද දෙන්නෙ, මෙහෙම Web series එකක් තියෙනවා කියල මම දැනගත්තෙත් මේකෙන්.

  26. Anonymous

    wal balloo sub dipallaaaaaaaaaaaaaaaaaaaa

  27. Anonymous

    adeee sub tika ikmanta dipallakoo bn

  28. Anonymous

    sub dipannn..

  29. Naveen

    WADE HODAI. EITH PODI AULAK TYNWA MCN. completed season ekaka sub deddi eka paara okkoma hadala daapan mcn. nattan blna ayage athal kudu wenawa. ube wade agaya krna eith krna wade hariyata krpn. Mukuth hitannepa. ubalawa hadagannai kyne. kalaya nattan wena kenekta hari denna

    1. Sasika Perera

      උගෙ වැඩේ ඌ හරියට කරයි, ඌව හරියට හදන්න උඹ ඌට කන්න බොන්න දෙනවද? අනේ නිකම් පල පොන්නයා යන්න.පළවෙනි සබ් එක දෙනකොට ඌ කියල තියෙන්නෙ මේක කට්ටිය එක්කම කරන එකක් කියල, ඒවා බලන්නෙත් නෑ. ආව සබ ගත්තා ගියා, අඩුගාණෙ හොඳයි කියලවත් කවද හරි කියල තියෙනවද? වෙලාවට දුන්නැතං මෙතන ඇවිල්ල රඟනවා, 2000 පස්සෙ ඉපදුන අඩුකුලේ රාජපක්ෂ දංකුඩ හුත්තා

    2. Anonymous

      aniwa

    3. Naveen

      Comment eka hariyata kiyawapn malli. man uta banne naha. english wage nemei hindi nisa tv series api blna ganne sub denna gattama ea wade krna kena hariyata denna one. anith eka kunuharpa kiyana ube jathake gana amuthuwen katha krna deyak na cmnt eka dakina ayata therenawa athi eka. (Man malli 2000 nemei 88) Aragalaye mula idanma kuudaram ghn hitapu ekek 9 wenida gotawa elawapu ekek nathuwa 10 wenida photos ganna gannai pool wala nannai giya ekek nemei.

    4. Naara

      Sasika උඹ අවදානෙද බං ඉල්ලන්නේ කුණුහරප කිය කියා මන්දබුද්ධිකයෙක් වගේ හැසිරිලා...

  30. Sujith

    මචෝ ඉතුරු ටිකත් ඉක්මනට දෙමු නේ??

  31. tharaka

    ane sub thiyagena indaganin bn

  32. Adeesha

    Dena dawasak wath kiyahanko bn

  33. Anonymous

    4 හෙට ලැබෙයි. එතකල් #පන්චායත්_දීපන් වයිරල් කරනව.

  34. kasun

    මචංලා ඉක්මනටම සබ් ටික දෙන්න පුලුවන් නම් හොඳයි.එක දිගට සීරිස් එක නැත්තන් වැඩක් නෑ

  35. Anonymous

    Mahattaya anith eka ekmanata dennako bn

  36. ලක්මාල්

    තුන්වෙනි එපිය දීලා සති දෙකකටත් වැඩියි ඉතුරු ටික දැන්වත් දෙන්නෙ නැද්ද??

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. sahangayantha

    thanks a lot sub ekata