පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ ඒ දෙන්නගෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා කියලා. පක් දොන්ග් ජු තමයි මේ ගැන දේ වුන්ග්ට කියන්න කියලා හේ ඉන් ව යැව්වේ. ඊට පස්සෙ පක් දොන්ග් ජු ගිහින් මී හෝ ට කිව්වනේ දේ වුන්ග් ආපහු එන්නේ නෑ. ඒ නිසා තමන් එක්ක ජපානයට යන්න එන්න කියලා. ඒත් නොහිතපු විදියට දේ වුන්ග්, මී හෝ […]

පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ ඒ දෙන්නගෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා කියලා. පක් දොන්ග් ජු තමයි මේ ගැන දේ වුන්ග්ට කියන්න කියලා හේ ඉන් ව යැව්වේ. ඊට පස්සෙ පක් දොන්ග් ජු ගිහින් මී හෝ ට කිව්වනේ දේ වුන්ග් ආපහු එන්නේ නෑ. ඒ නිසා තමන් එක්ක ජපානයට යන්න එන්න කියලා. ඒත් නොහිතපු විදියට දේ වුන්ග්, මී හෝ ව හොයාගෙන ආවනේ. ඒ වගේම තමන් ගාව තිබුන ජීවයත් ඔහු ආපහු මී හෝ ට දුන්නා නේද.
මේ කොටසේදී, ජීවය දුන්න නිසා දේ වුන්ග් අසනීප වෙලා රෝහලට ඇතුලත් කරනවා. පක් දොන්ග් ජු කියනවා දැනටමත් හිවල් ජීවය විසින් දේ වුන්ග්ගේ ප්‍රාණය උරාගෙන ඇති නිසා ඔහු නැවත ජීවත් වෙන එකක් නෑ කියලා. ඒත් කොහොමහරි දේ වුන්ග්ට සනීප වෙලා සිහිය එනවා. මේ අතරේදී දේ වුන්ග්ව බලන්න රෝහලට එන සීයා යම්කිසි සිදුවීමක් නිසා මී හෝ ගර්භනී වෙලා කියලා වැරදි වැටහීමක් ඇති කරගන්නවා. මේ නිසා දෙන්නම හරිම අකරතැබ්බයකට තමයි මුහුණ පාන්නෙ. ඒත් මේ කොටස අවසානයේදී නැවත මේ දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් මේ කොටසත් බලන්න.
ඊලඟ කොටසින් නැවත හමුවෙමු..!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
3,657 downloadsDownload MGIAG-S01E14.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිනි සඳරේඛා අල්ගම
Subtitles
1 comment
Tharidu Sagara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!