පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ තමන් එක්ක හිටියොත් මී හෝගේ මරණය වලක්වන්න බෑ කියලා. ඒ නිසා ඔහු අකමැත්තෙන් වුනත් මී හෝ ගෙන් වෙන් වෙන්න තීරණය කළා. ඒත් මී හෝ එයට සැබෑ හේතුව දැනගෙන හිටියේ නෑ. මාසයකින් පසු නැවතත් දේ වුන්ග් කොරියාවට ආවනේ. මේ අතරේදී මී හෝ පක් සුන් ජු ලෙස ජීවත් වෙන්නත් හැඩගැහිලා. ඒත් ද…

පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ තමන් එක්ක හිටියොත් මී හෝගේ මරණය වලක්වන්න බෑ කියලා. ඒ නිසා ඔහු අකමැත්තෙන් වුනත් මී හෝ ගෙන් වෙන් වෙන්න තීරණය කළා. ඒත් මී හෝ එයට සැබෑ හේතුව දැනගෙන හිටියේ නෑ. මාසයකින් පසු නැවතත් දේ වුන්ග් කොරියාවට ආවනේ. මේ අතරේදී මී හෝ පක් සුන් ජු ලෙස ජීවත් වෙන්නත් හැඩගැහිලා. ඒත් දේ වුන්ග්ට ඕන වෙලා තිබුනේ නැවතත් මී හෝ කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න.
මේ කොටසේදී, මී හෝ සහ දේ වුන්ග් නැවත හමුවුනත් ඒ දෙන්නා එකිනෙකාගෙන් සෑහෙන්න දුරස් වෙලා කියලා ඔවුන්ට තේරෙනවා. මී හෝ හදන්නෙ පක් දොන්ග් ජු එක්ක විවාහ වෙන්න. ඇත්තටම මේ දෙන්නා විවාහ වෙයිද. මේ අතරේදී මින් සෝක් නැන්දගේ සහ අධ්‍යක්ෂතුමාගේ විවාහය වෙනුවෙනුත් කටයුතු සුදානම් වෙනවා. එහෙනම් මේ කොටසත් බලමු නේද….
අවසාන කොටසින් නැවත මුණගැහෙමු..!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
3,586 downloadsDownload MGIAG-S01E15.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිනි සඳරේඛා අල්ගම
Subtitles
1 comment
Tharidu Sagara
Advertisement



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!