Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E13] Sinhala Subtitles | ජීවත් වෙනවා නම් අපි දෙන්නම ජීවත් වෙමු නැත්නම් [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී, දේ වුන්ග්ට චීනයට යන්න වුනානේ. මේ අතරේදී ජීවය හොරා ගන්න ආපු ගොබ්ලින් නිසා මී හෝ ඇත්ත දැනගත්තා. මිස්ට දොන්ග් ජු තමන්ට හැමදේම කියලා නෑ කියලා මී හෝ තේරුම් ගත්තා. ඒ කියන්නෙ දවස් 100 අවසානයේදී මේ දෙන්නගෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා. ඉතින් දැන් මී හෝ හදන්නෙ තමන්ගේ ජීවිතය දේ වුන්ග් වෙනුවෙන් කැප…

පසුගිය කොටසේදී, දේ වුන්ග්ට චීනයට යන්න වුනානේ. මේ අතරේදී ජීවය හොරා ගන්න ආපු ගොබ්ලින් නිසා මී හෝ ඇත්ත දැනගත්තා. මිස්ට දොන්ග් ජු තමන්ට හැමදේම කියලා නෑ කියලා මී හෝ තේරුම් ගත්තා. ඒ කියන්නෙ දවස් 100 අවසානයේදී මේ දෙන්නගෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා. ඉතින් දැන් මී හෝ හදන්නෙ තමන්ගේ ජීවිතය දේ වුන්ග් වෙනුවෙන් කැප  කරන්නනේ.

මේ කොටසේදී, දේ වුන්ග් නැවතත් මී හෝ සමග චීනයට යන්න හදනවා. ඒත් ඒකට හේ ඉන් අකමැති නිසා ඇය හදන්නෙ මේ ගමන කොහොමහරි වලක්වන්න. ඒ වගේම පක් දොන්ග් ජු දැනගන්නවා මී හෝ, දේ වුන්ග් වෙනුවෙන් මැරෙන්න හදන්නෙ කියලා. ඒත් ඔහුට ඕනේ ඇයගේ හිත වෙනස් කරන්න. මේ නිසා දේ වුන්ග්, මී හෝ ට ඇත්තටම ආදරේ කරනවද කියලා හොයලා බලලා දැනගන්න කියලා පක් දොන්ග් ජු කියනවා.

එහෙනම් 14 කොටසින් හමුවෙමු…!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

3,738 downloadsDownload MGIAG-S01E13.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචිනි සඳරේඛා අල්ගම

Subtitles

3,738 downloadsDownload Subtitles34 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!