Watch Trailer

The Returned US [S01- E10] | මරණයේ උප්පත්තියක එක් අවසානයක් [සිංහල උපසිරැසි සමඟ]

නෝනාවරුනි, මහත්වරුනි. හෙනටම බලාන හිටපු එකක් ඕං ගේන්න යන්නේ. පරක්කු වුන එකට හේතුව කියලා ඉන්නංකෝ. වැඩ රාජකාරිත් එක්ක බාරගෙන තිබුන උපසිරැසි කොරන්න වෙලාවක් නෑ. ඒකයි ඇට්ලාන්ටිස් එක පවා වෙන කෙනෙක්ට කරන්න දුන්නේ. කොහොමහරි මේකත් අපේ කෙනෙක්ට බාරදුන්නා. මෑන්ස්ටත් වැඩ රාජකාරි වැඩි හන්දද මන්දා කොහොමහරි මේ ගැන…

The Returned TV 2

නෝනාවරුනි, මහත්වරුනි. හෙනටම බලාන හිටපු එකක් ඕං ගේන්න යන්නේ. පරක්කු වුන එකට හේතුව කියලා ඉන්නංකෝ. වැඩ රාජකාරිත් එක්ක බාරගෙන තිබුන උපසිරැසි කොරන්න වෙලාවක් නෑ. ඒකයි ඇට්ලාන්ටිස් එක පවා වෙන කෙනෙක්ට කරන්න දුන්නේ. කොහොමහරි මේකත් අපේ කෙනෙක්ට බාරදුන්නා. මෑන්ස්ටත් වැඩ රාජකාරි වැඩි හන්දද මන්දා කොහොමහරි මේ ගැන කිසිම ආරංචියක් නෑ. ඒ නිසා මම වැඩේ අතෑරලා දැම්මා කියන්න නම් එපා ඈ. වැඩ අතරතුර පොඩි පොඩි නිවාඩු ලැබෙන අතරතුර දවස් හතරක වෙහෙස මෙන්න ඔයාලට දෙන්න යන්නේ.

වැඩි යමක් කියන්න යන්නේ නෑ. පසුගිය කොටස බලන්න ඇතිනේ. හෙන්රි ගැනත් ඇත්ත හෙලිවෙනවා, කැමීල් ගැන ලානාගේ යාලුවෝ ෆේස්බුක් එකේ දාලා එයා ගැන විස්තර හෙලි කරනවා. ඔය වගේම කැමීල්ගේ අම්මා යාලුවෙලා ඉන්න මනුස්සයත් අවුරුදු 29කට කලින් මැරුණ කෙනෙක් කියලා අන්තිමට එලිවෙනවා දකින්න ඇතිනේ.

ඉතින් මේ අවාසන කොටස. දෙවන කතා මාලාවක් එන දවසක් තාම නිච්චියටම කියලා නෑ. කොහොම වුනත් දෙවෙනි කතා මාලාවක් ආවොත් ඒකටත් අපේ කෙනෙක් හරි මම හරි උපසිරැසි දෙයි. ඒනම් හැමදාම කියනවා වගේ තවත් උපසිරැසියකින් හමුවෙමු. ඒත් කියන්න බෑ තවත් උපසිරැසියක් කරන්න වෙයිද කියලා. මතු සම්බන්ධයි කියමුකෝ. ජයවේවා!!

 

The Returned (2015– ) on IMDb

 

 

311 MB කොපිය මෙතනින් බාගන්න

2DA4AE335B16B2A522CBC9588E183C228B80EA78 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

1,290 downloadsDownload The.Returned.US_.S01E10-baiscopelk.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         END.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,290 downloadsDownload Subtitles20 KB

13 comments

  1. dila

    mchan puluwannam chicago pd ekee ithuru tikata sub denawada

  2. isuru

    තෑන්ක්ස් සහෝ!

  3. sudara

    Thanks

  4. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එලස් කිනෝ..
    කොහොමහරි දුන්නනේ..
    මමනම් කතාව බලලා ඉවරයි...
    අවසානයේ විදියටනම් දෙවැනි සීසන් ඒකත් එන්න ඕනේ නේද?
    බලමුකෝ..
    එහෙනම් දෙවැනි ඒකත් ආවම හදිසියක් නැහැ, උබ දීහන්..
    අපි ඉතින් පරක්කු උනාම බයිනවා විතරයි නේ..
    ඔව්ව ගණන් ගන්නේ කවුද?
    ජය වේවා!!

  5. achi

    හම්මෝ සෑහෙන්න ඉවසුව මේකට නම්... ස්තුති සහෝ...

  6. thisal

    තෑන්ක්ස් සහෝ!

  7. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. isuru

    තෑන්ක්ස්!

  9. sajeevi

    thanks

  10. Ruchira

    sub 1ට ස්තුතියි.........
    කොහොමහරි sub 1 දුන්නනේ ඒ ඇති.

  11. ඉසු ඩිපි (Isu DP)

    අම්මෝ කාලෙකට පස්සෙ කිනා අයියව දැක්කේ. අවුලක් නෑ, ක්ප්හ්ප්ම හරි දුන්නනේ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  12. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra