සුභ දවසක් වේවා ඔයාල හැමෝටම මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි අදියරේ හතරවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. පහුගිය කොටසෙන්: ඩිම්පි ලක්නව් ඇරලවන්න ගිය ගුඩ්ඩුට රොබින් කියන තැරැව් කාරයව මුණගැහෙනවා වගේම තමන්ගේ මිර්ශාපුර් වල ගෙදර විකුණන්න ගුඩ්ඩු රොබින්ට භාර දෙනවා. ඒ වගේම ගු…

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි අදියරේ හතරවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.
පහුගිය කොටසෙන්:
ඩිම්පි ලක්නව් ඇරලවන්න ගිය ගුඩ්ඩුට රොබින් කියන තැරැව් කාරයව මුණගැහෙනවා වගේම තමන්ගේ මිර්ශාපුර් වල ගෙදර විකුණන්න ගුඩ්ඩු රොබින්ට භාර දෙනවා. ඒ වගේම ගුඩ්ඩුගේ තාත්තා විවාහ මංගල්‍යයේදී වුණ වෙඩි තැබීමේ සිද්ධියේ ඇසින් දුටු අයව හමුවුණත් ඒ කිසි කෙනෙක් මුන්නා ත්‍රිපාතිට විරුද්ධව සාක්ෂි දෙන්න තරම් එඩිතර වෙන්නේ නෑ. ලාල හම්බ වුණ ගුඩ්ඩුට අබිං වෙළඳාම පටන් ගන්න ලාලගෙන් උදව් ලැබෙනවා. ලාලව ඝාතනය කරන්න මුන්නා ත්‍රිපාති එවපු මනුස්සයව ගුඩ්ඩු අතින් ඝාතනය වෙනවා. ඒ වගේම ත්‍රිපාතිලට ඒ ඝාතනය ගැන දන්වන්නත් ගුඩ්ඩු අමතක කරන්නේ නෑ. ඒ හින්ද ගුඩ්ඩු ජිවතුන් අතරේ කියල ත්‍රිපාතිලා දැන ගන්නවා.
අද කොටසෙන් :
මුන්නා ත්‍රිපාති මහ ඇමතිගේ ඡන්ද ව්‍යාපාරයට නායකත්වය දෙනවා වගේම මහ ඇමතිගේ දුව මධුරි යාදව් එක්ක බොහොම සමීප ඇසුරක් ගොඩ නගා ගන්නවා. ගුඩ්ඩු එක්ක බාලු, ඩිම්පිව බලන්න ලක්නව් ගිය වෙලේ ඩිම්පිගේ කාමරේ හිටපු රොබින්ව ගුඩ්ඩුගේ අතටම අහු වෙනවා. ඒත් මොනවා කරන්නද ගුඩ්ඩුට එයාලගේ ව්‍යාපාර වලින් හම්බ කරන කළු සල්ලි ආයෝජනය කරන්න රොබින්ගේ උදව් ඕනේ වෙන හින්ද ඉවසන්න වෙනවා. අවසානෙට මුන්නායි ශරද් ශුක්ලයි එකතු වෙලා කෙනෙක්ව ඝාතනය කරන්න සැලසුම් කරනව. ඒ කවුරු වෙන්න පුළුවන්ද? එයාලගේ උත්සහය සාර්ථක වෙයිද කියල අද කොටස බලලම දැන ගන්න.
මේ කතා මාලාවේ පස්වෙනි කොටසට උපසිරැසිය ඉක්මනින්ම තවත් සහෝදරියක් අරන් එයි. සුභ දවසක් වේවා.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
6,591 downloadsDownload MP-S02-E04.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
5 comments
Supun Preemal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Anonymous
Thanks
Sahan Gayantha
thanks a lot sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට බොහොම ස්තුතියි ...!