MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)බේනුක නිම්හාන් සේනාධීර

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E03] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

Rating: 9.8/10. From 8 votes.
Please wait...


සුභ දවසක් වේවා රසික රසිකාවියනි,

ඔන්න මේ අරගෙන එන්නේ මෙමරීස් ඔෆ් ද අල්හම්බ්‍රා කතාමාලාවේ තුන් වන කතාංගයයි. අද කතාංගය නම් හරිම කුතුහලයෙන් බලන්න පුළුවන්. ඒකට විශේෂ හේතුවක් තියනවා. ඒක නම් කියන්න යන්නේ නෑ මොකද ඒක කතා රසයට හානියක් නිසා. එහෙනම් කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ.

සේ ජූ ගේ ආගමනය බලාපොරොත්තුවෙන් ජින් වූ ග්‍රැනඩා ස්ටේශන් එකට ගියත් සේ ජූ ග්‍රැනඩා දුම්රියේ ආවේ නෑ. මේක ජින් වූ ට උභතෝකෝටිකයක් වුණත් සේ ජූ ගේ පවුලේ උදවිය ඒ ගැන වැඩිය තැකීමක් කරන්නේ නෑ. ඒ සේ ජූ ගේ හැටි කියලයි එයාලා කියන්නේ. ඒත් එදා රෑ බාසිලෝනා වලදි ජින් වූ ට සේ ජු කතා කරපු කලබලකාරී ගතියත් එක්ක ජින් වූ දන්නවා මේක වෙනදා සිදු වන විදියේ කොළුකමක් නොවෙන බව. ඒත් ඒ ගැන කොහොම නම් පවුලේ උදවියට කියන්නද?

දෙවෙනියට අපිට දකින්න ලැබුණා ජින් වූ ගේ පරම සතුරා වෙන හියුන් සියොක්. මිනිහාත් ගේම් එක ප්ලේ කරනවා වගේම එයා ජින් වූ ට අභියෝග කරනවා. ඒත් ජින් වූ තාම දෙවනි මට්ටමේයි ඉන්නේ.

දෙවනි එපිසෝඩ් එකේ අවසානයේ හී ජූ ට එක්ක කතා බහකට එන්න කියලා ජින් වූ දන්වනවා. මෙතනදී ජින් වූ අනාගතය ගැන අනාවැකියක් කියනවා. ඒත් ඒ කතාබහ මොනවා ගැනද? තාම දන්නේ නෑ නේද?

සේ ජූ ට මොකද්ද වුණේ?
හියුන් සියොක් ගේ අභියෝගයට මූණ දෙන්න ජින් වූට පුළුවන් වෙයිද?
හී ජූ සහ ජින් වූ අතර සිද්ධ වෙන කතාබහෙන් හී ජූගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ කොහොමද?

කතාව බලලාම දැනගමු.

අද කතාංගය අවසන් වෙන්නේ ලොකුම කුතුහලයක් එක්කයි. එහෙනම් ඒ කුහුල එක්ක හතරවෙනි කතාංගය එක දිගට නරඹන්න ඒකත් ඉක්මනින්ම අරගෙන එන්නම්.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3584 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

Thisara Neo

Hail Hydra

7 thoughts on “Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E03] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks for sub bro. Superb story. Digatama sub denna

    Reply
  • Sinhala sub ekata thanzx
    Flower crew jeseon marriage agency ekata sub denna barida…
    Dramaqu eke thiye..

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • nuwansameera123

    Maka video aka ganna site aka danna ko

    Reply
    • benukanimsena

      Pahe සයිට් එකේ තියන 480P එක ගන්න සහෝ

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *