බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2018 වසරේ දී විකාශනය වූ ආදරණීය කතාමාලාවක උපසිරැසියක්. මෙම කතා මාලාවෙ පලමු හා දෙවන කතා සමයන් නරඹපු ඔබට මේ කතා මාලාව ගැන හොද අවබෝධයක් ඇති කියලා හිතනවා. බොහෝ දෙනෙකුගෙ ඉල්ලීම නිසා මේ කතාමාලාවේ ඉතුරු කතාංග ටිකටත් උපසිරැසි නිර්ම…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2018 වසරේ දී විකාශනය වූ ආදරණීය කතාමාලාවක උපසිරැසියක්. මෙම කතා මාලාවෙ පලමු හා දෙවන කතා සමයන් නරඹපු ඔබට මේ කතා මාලාව ගැන හොද අවබෝධයක් ඇති කියලා හිතනවා. බොහෝ දෙනෙකුගෙ ඉල්ලීම නිසා මේ කතාමාලාවේ ඉතුරු කතාංග ටිකටත් උපසිරැසි නිර්මාණය කරන්න අපි හිතුවා.
IMDB අගය 8.9 ක් ලබා ඇති මේ කතා මාලව අධ්‍යක්ෂණය කලේ Apoorv Singh Karki සහ Divyanshu Malhotra යන අය විසින්. මේ වෙබ් කතා මාලාව මුලින්ම විකාශනය වුනේ TVFplay හරහා. ඒ වගේම දෙවෙනි කතා සමය TVFplay හා Mx player හරහා. මේ කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහල යාම හිංදම දෝ, මේ කතා මාලාවෙ තුන් වැන්න Amazon prime හරහා 2022 ඔක්තෝම්බර් 28 දින සිට විකාශනය වූවා.
Ritvik Sahore, Tanya Maniktala, Sunakshi Grover, Shivam Kakar යන අය මේ කතාමාලවට රංගනයෙන් දයක වෙනවා. Afroz Jahan, Tusshar Mallek, Arabinda Neog යන අය මෙහි සංගීතයෙන් දායක වෙනවා. Deepesh Sumitra Jagdish හා Puneet Batra තමා මේ කතාව ලියලා තියෙන්නෙ. ඉෂිතා සහා රාජත් ගේ ආදර අන්දරය හා ඒ ආදරයට ඇති වෙන බාධා ගැන තමා මේ කතා මාලවෙ මූලිකව ගෙන එන්නේ.

අලුත් කතා මාලාවෙ, මුල්ම කතාවෙ වෙන්නෙ මොකක් ද කියලා ඔයාලා නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. මේ කතාමාලාවේ පලමු සහ දෙවන කතාසමයන් සදහා උපසිරැසි නිර්මාණය කල අචින්ත උදයංග සොයුරාට මේ අවස්ථාවෙ හෘද්‍යාංගම ස්තූතිය මේ අවස්ථාවෙ ප්‍රකාශ කරනවා. එහෙනම් මීලග කතාවේ උපසිරැසියෙන් හමුවෙන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.
කතාංගයේ නම : “Baahon Mein Chale Aao”
කතා රචනය : Deepesh Sumitra Jagdish හා Puneet Batra
අධ්‍යක්ෂණය : Divyanshu Malhotra
IMDb අගය : 8.9
විකාශය වු දිනය : 28 October 2022
මීළඟ කතාංගය : “Chupana bhi nahi aata, jatana bhi nahi aata”
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,570 downloadsDownload Flames.s03e01..zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
9 comments
මයුර
Anonymous
Thanks
Naveen
උපසිරසියට තුති
udith
thanx machooo supiriyak
Isuru
ඔක්කොම ඕන
මේක සුපිරියක්
Thanks a lot
❤️❤️V.P
සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුමදෙනාට
අචින්ත
ජය වේවා!
වැඩ රාජකාරි අස්සේ භාර අරන් කරනවට
බොහෝම ස්තූතියි සහෝදරයා.Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබට තුති සහෝ...