ආදරයෙන් පාට වෙච්ච බැඳීම් එක්කල ශක්තිමත් වෙච්ච හීන මතින් ගලාගෙන ගිය අතීතය ආයමත් මතක් කරන අපේ ටියුශන් කතාව FLAMES. ඉන්දියන් නෙ මල්නෙ අයියෝනෙ වැඩක් නෑනෙ. එහෙම හිතල කලින්ම හැරිල ගිය උන්දැල වෙනුවෙන් තත්පරයයි අරික්කාලක නිශ්ශබ්දතාවයක් මෙන්න. ඔව් එකෙන්ම ප්‍රෙඩික්ටබල්. ඇයි එහෙම කියන්නෙ, මේක ඇවිල්ල තනිකරම උඹ…

ආදරයෙන් පාට වෙච්ච
බැඳීම් එක්කල ශක්තිමත් වෙච්ච
හීන මතින් ගලාගෙන ගිය
අතීතය ආයමත් මතක් කරන
අපේ ටියුශන් කතාව FLAMES.

ඉන්දියන් නෙ මල්නෙ අයියෝනෙ වැඩක් නෑනෙ.
එහෙම හිතල කලින්ම හැරිල ගිය උන්දැල වෙනුවෙන් තත්පරයයි අරික්කාලක නිශ්ශබ්දතාවයක් මෙන්න.
ඔව් එකෙන්ම ප්‍රෙඩික්ටබල්.
ඇයි එහෙම කියන්නෙ, මේක ඇවිල්ල තනිකරම උඹේ කතාව.
ඉතිං උඹට ප්‍රෙඩික්ටබල් නොවී තියෙයිද.
උඹත් ඒක දන්නව ඒකරලත් උඹ අද මෙතන ඉන්නව.
සත්තයි ආස කරයි උඹ ඒ වචනෙටත්, වැඩි වෙලාවකට නෙවේ පැය 2කුත් විනාඩි 45කට ආයෙමත්.
තවත් එක සීසනෙකක් නෙවේ තනිකරම මේක පිස්සුවක්.
තවත් එක එපියක් නෙවේ ජීවිතේ එක පිටුවක්.
ලෑස්ති වෙයං පිටු 5ක් පෙරලන්න.
අපේ පන්තියේ දෙවනි වාරය ඇවිල්ල.

මතකනෙ,

  1. රජත් (Ritvik Sahore)
  2. අනූශා (Sunakshi Grover)
  3. ගෞරව් පාන්ඩේ (Shivam Kakar) – වෙන කතාවල පැත්තකින් හිටපු මේකෙදි විතරක් ඉස්මතු කරල පෙන්නපු ඒ විශේෂම චරිතේ.
  4. කෞශාල් සර් (Deepesh Sumitra Jagdish)
  5. ඉශිතා (Tanya Maniktala)

කෙමෙස්ට්‍රි ක්ලාස් එක යාළුවො තුන් කට්ටුවෙ බැඳීම රජත් ඉශිතගෙ ලව් ස්ටෝරිය
කෞශාල් සර්ගෙ රසායන විද්‍යා පාඩම..ඇත්තටම මේවා
ආපහු මතක් කරන්න ඕනමද .. මං හිතන්නෑ..
තව අවුරුදු 2 3කින් වුණත් ඇහුවොතිං මුළු කතාවෙන්ම දමලා අතාරින්න පුළුවන්
මට්ටමට මේක උඹට කාවැදිලයි ඇත්තෙ.. එහෙම නෑ කියල කියනවද..
මේක ඒ වගේ කතාවක්..
විශ්වාසයි උඹේ ලේ නහරවලට පවා දැනෙන්නට ඇති වචන වලට පෙරලන්න බැරි ඒ ෆීලිං එක..
මහලොකුයි සංකීර්ණයි කියන්න දෙයක් ඒ ස්ක්‍රිප්ට් එකේ තිබ්බෙ නෑ
හැබැයි නමක් නැති කොහේදෝ තැනකට තත්පරෙන් තත්පරේ ඒකෙන් උඹව ගෙනියන්නැති..
නම් දරාපු නළු නිළියො ඒ කාස්ට් එකේ හිටියෙ නෑ
හැබැයි අහන්නම් තත්පරේකට ඇහැ අහකට ගන්න හිතුනද කතාවෙන්.
හිතා ගන්න බැරි දේවල් උත්තර නැති ප්‍රශ්න මොකුත් ඒ අවසානෙ තිබ්බෙ නෑ
හැබැයි උඹට මෙහෙමත් හිතෙන්නැති අන්තිමේදි
“අඩෝ සීසන් 2 එන්නෙ කවද්ද”.

ඇත්තටම ඕක උඹට විතරක් ආව ප්‍රශ්නයක් නෙවේ. ෆ්ලේම්ස් බලපු ආදරයෙන් වැළඳගත්ත මිලියන ගණනක ෆෑන්ස්ල TVFplay වෙබ් අඩවියෙ Flames කමෙන්ට්ස් සෙක්ශන් එක දෙවනක් කරගෙන පිස්සුවෙන් වගේ අහල තිබ්බ ප්‍රශ්නයක් තමයි සීසන් 2ක් එන්නෙ නැද්ද කවද්ද එන්නෙ? ඉන්දියන් කාරයො නං කොහොමත් අමු පිස්සොනෙ අහන්න දෙයක් නෑ ඒක නං. හැබැයි මේකෙදි නං උඹත් පිස්සෙක් වෙන්නැති අන්තිමේදි. නිකමට හරි ගූගල් කරල බැලුවෙ නෑ කියහං පුළුවන් නං. කොහොමවුණත් ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ කවුරුත් බලාපොරොත්තු නොවුණ විදිහට TVFල දෙනවා වැඩි කාලයක් නොයාම. හරියටම ඔක්තෝම්බර් 18 වෙනිද ඒ කියන්නෙ ගිය මාසෙ ෆ්ලේම්ස් සීසන් 02 TVFplay සහ Mxplayer හරහා නිකුත් කරනව. හිතුවටත් වඩා ඉක්මනට ඇත්තටම කියනව නං. මොකද TVF කියන්නෙ එහෙම ආවට ගියාට සීසන් ගහන උන්දැල නෙවේ. හොඳයි කියන ලේබලේ වැටිච්ච සීරීස් සෙට් එකක්ම තාම පෝළිමේ මඟ හිටල. වයිරල් ගිය තරම එච්චරයි පේනවනෙ.

සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය Apoorv Singh Karki, නිෂ්පාදනය Arun Kumar, ප්ලොට් එක ලියල තියෙන්නෙ මෙදාපාරත් Kunal Aneja සහ Jasdeep Singh එකතුව.

  • Production Manager – Irshad Ali, Haneet Singh Sawhney
  • DoP Georgy – John Panicker
  • Associate Director – Himali Shah
  • Assistant Director Yash Ajmera, Manasvi Sharma, Prashant Soni, Joshita Kalra
  • Line Producer – Puneet Waddan
  • Production Executive – Bhupender Singh
  • Editor – Rishab Malhotra
  • Supervising Producer – Mohammad Sabir Ali
  • Creative Producer – Akansh Gaur
  • Executive Producer – Sameer Saxena
  • Music – Lalit Pandit
  • Sound Design and Mixing – Pranit Purao
  • Background Score – Tusshar Mallek, Lalit Pandit

කතාවට අලුතෙන් එකතුවෙනව මෙන්න මෙයාල,

  1. Anushka Sharma
  2. Raj Sharma
  3. Neelu Dogra
  4. Parnendu Bhattacharya

ඒ තුලිත සමීකරණය,පලුද්දක් නැති අවසානය..
අනුභව කරලද අමු අමුවෙ..
නෙට්ෆ්ලික්ස්වල ඉන්දියානු ආගමනය..මතක්වෙද්දිත් එන්නෙ නං මූසල බයක්
හම්මෝ..
පෙරලුවා පලවෙනි පිටුව කියන්න නං වරදක් නෑ වගේ…
දෙවනි තුන්වෙනි පිටුවටත් ආවෙ නං නොදැනීම, රිලේටබල් වගේ හරිම
හතර පහ පිටු දෙක පෙරලුනා විතරයි මතක
Cinematography, Music, Dialogues ඔක්කොටම වඩා ස්ටොරිය..
දෙයියනේ අර නෝමල් කතාවම නේද
බලාපොරොත්තු නං වෙන්නෙපා දේවල් තවත් හැපි හැපි වෙයි කියල..
මෙදා මුන් සෙල්ලම උඹේ සේරම හැඟීම් එක්කයි ඔන්න
තියනවා ගොඩක් ලොකු කතාවක් සරලවට කෙටියෙන් කියල..
ටොක්කකුත් නැත්තෙ නෑ මේ අවුරුද්දෙ බොලිවුඩයට.
ඇයි එහෙම කියන්නේ බලාලම දැනගනිං
තනිකරම ඉමෝශනල් රෝලකෝස්ටරයක් මේක, ලෑස්තිද වටයක් යන්න
තද කරගනිං එහෙමනං පටි
ඊ ළඟ පැය 3 උඹෙයි.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,004 downloadsDownload Flames-S02.zip101 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

4,004 downloadsDownload Subtitles101 KB

32 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. sachintha

      The Terror සීසන් 2 ඉතිරි කොටස් ටිකේ සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් සහෝ...

  2. rehani

    thank you

  3. Hashan M. Priyadarshana

    හම්මෝ ආපු දවසෙ ඉඳන් මේකට සබ් ඉල්ලුවෙ තෑන්ක්ස් මචං සබ් එකට :)

    1. Kavinda7344

      kohomada download kare

  4. kavindu22

    Download link nane

  5. Achi

    අඩෝ තැන්ක්ස් බොක්ක

  6. Kavinda7344

    meka torrent wala nene

  7. sacheee35

    මේ සීසන් එක බලාගෙන හිටියෙ....ගොඩක් ස්තූතියි ඉක්මනින් උපසිරැසි දුන්නට

  8. geeganagamage

    මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බැලුවා බොහෝම ස්තුතියි

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. ireshdhanu

    බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ ලින්ක් වැඩ නෑනේ මචන්.

  11. ranga11112

    thank you sub akata....

  12. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්...

  13. MAALnath

    Thanks .......................good luck .......................

  14. nuwanlakshitha

    complete copy ekata sub ekak nane

    1. kavindu22

      Ow bn ekane

  15. lucifer

    supiri bro season 2 ekak ei kiyala hithuwe na eth mechchara ikmanta awilla ne.... ee kiyanne thawa season ekak gana balaporoththu thiya ganna puluwanda?

    1. splinter299

      machng download kra ganna widyak nathuwa inne kohenda bn gathhe oka?

  16. splinter299

    ado link ekak ndda ganna bn

  17. hrangana

    Download karanna bahane. Dila tiyena link wada naha. USERDRIVE link akak nadda.

  18. mindika

    Thanks !!!

  19. Gamage94

    මෙතන සබ ෆුල් සීසන් එකටම නෙවෙයි නේද? ෆුල් එකේ සබ දෙන්න බැරිද

  20. Thusitha Suminda

    Complete season akata sub akak nane. Akatath akak hadala dennako. Nathnam aparade download karapu aka.

    1. malith sandeepa

      සබ් එකට බොහොම ස්තුතියි❤

    2. Sevenupboy

      Full season ekata sub naane machoo.plz ekata sub hadala dennakoo

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Ramilka

    Full Season eke Sub ekath denna ko

  23. Mano

    Godak sthuthi..Jaya wewa!

  24. Chamudith

    Season 3 එකත් ඔනේ......

  25. Anonymous

    Season 3 one brother

  26. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.