බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Romance Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක තුන් වෙනි කතා සමයේ තුන්වෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි. දෙවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවා ඇති ඒ කතාවෙදි වුනේ මොකක් ද කියලා. එහෙනම් අද කතාවෙ වෙන්නේ මොකක් ද කියලා අපි බලමු. රජත් සහ එයගෙ…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Romance Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක තුන් වෙනි කතා සමයේ තුන්වෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි.
දෙවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවා ඇති ඒ කතාවෙදි වුනේ මොකක් ද කියලා. එහෙනම් අද කතාවෙ වෙන්නේ මොකක් ද කියලා අපි බලමු. රජත් සහ එයගෙ යාළුවො තනියම පාඩම් කරන්න බැරි හිංදා කණ්ඩායමක් විදියට එකතු වෙලා පාඩම් කරන්න හදනවා. ඒ වගේම කෞෂාල් සර් සහ ගනිත ගුරුවරයා අතර ගැටළු කීපයක් මතු වෙනවා. ඒ වගේම රජත් සහා පිය අතර මත ඝැටුමක් ඇති වෙනවා. ඒ මත ගැටුමක් ඇති වන්නේ ඇයි?, එ වගේම ඉෂිතා එයාගෙ පාසලේ උත්සවයක නර්තන අංගයක් ඉදිරිපත් කරනවා. එ හිදි රාජත් දුකට පත් ව වාඩි වී සිටි අසුනින් නැගිට යනවා. එයට හේතුව කුමක් ද?. ඉතිං ඒ ගැන දැන ගන්න නම් අද කතාව අනිවාර්‍යෙන්ම නරඹන්න කියලා මං ආරාධනා කරනවා.
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා
කතාංගයේ නම : “Jab koi baat bigad jaye”
කතා රචනය : Deepesh Sumitra Jagdish හා Puneet Batra
අධ්‍යක්ෂණය : Divyanshu Malhotra
IMDb අගය : 8.9
විකාශය වු දිනය : 28 October 2022
මීළඟ කතාංගය : “Khoya Khoya Chand”
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,278 downloadsDownload Flames.s03e03.zip1.2 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
5 comments
මයුර
AyodyaP
Thanks machoo
Anonymous
බොහෝම ස්තුතියි❤
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබට තුති මචෝ