Watch Trailer

Flames [S03: E04] Sinhala Subtitles | සිතු දේ නොමවෙයි නොසිතු දේම වෙයි [සිංහල උපසිරසි]

ඉතින් හැමෝම ගොඩක් ආස කරන TVF Flames කතාමාලාවේ තුන්වෙනි අදියර එක්ක තමයි අපි මේ එක්කහු වෙලා ඉන්නේ. පහුගිය ඔක්තෝම්බර් මාසයේ ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ තමයි Flames විකාශනය වෙන්න ගත්තේ. සුපුරුදු පරිදි කොටස් 5කින් සමන්විත මේ කතාසමයටත් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුවම ලැබුණා. තවමත් 8.9ක අගයක් IMDb රඳවගෙන ඉන්න Flam…

ඉතින් හැමෝම ගොඩක් ආස කරන TVF Flames කතාමාලාවේ තුන්වෙනි අදියර එක්ක තමයි අපි මේ එක්කහු වෙලා ඉන්නේ. පහුගිය ඔක්තෝම්බර් මාසයේ ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ තමයි Flames විකාශනය වෙන්න ගත්තේ. සුපුරුදු පරිදි කොටස් 5කින් සමන්විත මේ කතාසමයටත් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුවම ලැබුණා. තවමත් 8.9ක අගයක් IMDb රඳවගෙන ඉන්න Flames කවුරුන් විඳින්න ඕන කතාමාලාවක් කියලයි නිර්දේශ කරන්නේ නම්. ඉතින් මේ අරන් ආවේ තුන්වෙනි කතාසමයේ හතරවෙනි කතාංගය. කලින් කතාංගය ටිකක් මතක් කරගෙන මේක බලන්න ගමු එහෙනම්.

කලින් කොටස පටන් ගත්තෙම ස්කූටර් කතන්දරයකින්. අනූෂා සහ පාණ්ඩු අතර තමයි ඒ ස්කූටර් කතන්දරේ දිග ඇරුනේ. අනූෂා අලුතින් ස්කූටරයක් ගන්න ගියත් පාණ්ඩුට ඒක ප්‍රශ්නයක් වුනේ දැනටත් තමන්ට බයික් එකක් තියෙන නිසා. ඒත් ඊට යටින් තව ප්‍රශ්න කීපයක්ම තිබුණා. ඔය අතරේ රජත්ට IIT කරන්න කියන බලපෑම තාත්තගෙන් තදින්ම එල්ලවුණා. රජත්ගේ අයියාකාරයා වගේ IIT තෝරගෙන ජීවිතේ ජයගන්න කියලා තමා තාත්තා කියන්නේ. ඒත් රජත්ට නම් ඒ සම්බන්ධව කිසිම ආසාවක් තිබ්බේ නෑ. රජත්ගෙ අයියගෙ සහය තිබ්බෙත් නම් රජත්ගේ පැත්තට. ඔය අතරේ රජත්ගේ අයියගෙ හිතෙත් ගෙදරට කියාගන්න බැරිවුණු දෙයක් තියෙන පාටයි. ඒ වගෙම කෞෂාල් සර්ගේ බර බරේ නිසා පාණ්ඩු වෙනස් වෙන්න හදපු හැටි වගේම, ඉෂිතගෙ නැටුම් අංගය බලන්න යන්න කට්ටිය සැලසුම් හදපු හැටි ගැනත් දැනගන්න පුලුවන් කලින් කොටසෙදි. ඒ කොටස අවසන් වුනේ හිතුවෙවත් නැති සිද්ධියකින්.

එහෙනම් අවසන් කොටසත් එක්ක ෆීනික්ස් එයි. අපි එහෙනම් සමුගන්නවා. ජයවේවා. ඒස්වාහ් පොං!

කතාංගයේ නම : “Khoya Khoya Chand”
කතා රචනය : Deepesh Sumitra Jagdish හා Puneet Batra
අධ්‍යක්ෂණය : Divyanshu Malhotra
IMDb අගය : 8.9
විකාශය වු දිනය : 28 October 2022
මීළඟ කතාංගය : “Kuch Tum Kaho, Kuch Hum Kahein”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,348 downloadsDownload Flames.s03e04.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,348 downloadsDownload Subtitles18 KB

5 comments

  1. Ravindu_Heshan

    thank you akkee

  2. අචින්ත

    බොහෝම ස්තූතියි අක්කා❤

  3. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P