අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Kerala Crime Files [S01 : E05] Sinhala Subtitles | ගමනාන්තය… [සිංහල උපසිරැසි] (18+)

Rating: 8.6/10. From 7 votes.
Please wait...

කේරල ක්‍රයිම් ෆයිල්ස් කතා මාලාවේ පස් වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසේ වුනු දේ මතක ඇතිනේ. ඇත්ත අපරාදකාරයා පොලීසියෙන් අත් අඩංගුවට ගත්තු ශිජූ නෙවෙයි. මේ ශිජු හොටෙල් ගනනාවකම මේ නමින්ම ඉඳලා තියෙනවා. ඒත් ඒ හැම තැනකට දීලා තියෙන්නෙ බොරු ලිපිනයක්. අන්තිමේදී ශිජූ සහ යාලුවෝ පැටලුනු නඩුවක, පොලිස් පැමිනිල්ලක් හොයා ගත්තත්, ඒකත් දීලා තියෙන්නේ බොරු ලිපිනයක්. එතනින් කතාව ඉවර වුනා. අද එතන ඉඳන්.

හොටෙල් එකක් කරන මනුස්සයෙක් පොලීසියට පැමිනිල්ලක් කරන්න එනවා. ඒ තමන්ට මරන තර්ජන එල්ල කරන බව කියලා, ඒත් පොලීසිය ඒක ගනන් ගන්නේ නැහැ. මරන තර්ජන කරපු කෙනාගේ නම ශිජූ කියලා තමයි කියන්නේ. ඒත් ඒ මනුස්සයාගෙන් ශිජූගේ ලිපිනය හම්බ වෙනවා. ඒ අතරේ ශිජූ මුලින්ම වැඩ කරපු හෝටලය හොයාගෙන මනෝජ් ඇතුලු කණ්ඩායම යනවා. ශිජූ එතනින් අයින් වුනත් එයාගේ ඇත්තම ලිපිනය හොයා ගන්න පුලුවන් වෙනවා. ඉතින් ශිජුව හොයාගෙන එයාගේ ගමට කට්ටිය යනවා. එතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

             

 

5 thoughts on “Kerala Crime Files [S01 : E05] Sinhala Subtitles | ගමනාන්තය… [සිංහල උපසිරැසි] (18+)

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි සබ් එකට…අවසාන කොටසත් ඉක්මනට දෙන්න…❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *