අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Night Manager [S01: E06] Sinhala Subtitles | ආයෙත් මුලටම…. [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 7 votes.
Please wait...

නයිට් මැනේජර් කතා මාලාවේ දෙවෙනි අදියර හෙවත් හත් වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසෙදි, ශෙලීගේ රහස් එලි කලේ, ලිපිකාට දුන්නේ GV කියලා ශෙලී දැනගත්තා. ඒ වගේම ශෙලී GV ව මරලා දැම්මා. ඒ වගේම ශාන් හෙවත් අබිමන්යූගේ පලවෙනි ගනුදෙනුව සාර්තක වෙනවා. ඒ වගේම ඉන්ද්‍ර දනුශ්ට හෙවත් මිත්තර්ට එරෙහිව මුකුත් කරන්න බැහැයි කියලා ඉහලින් ලිපිකාටයි දනිශ් ටයි ඒ කේස් එක බාර දීලා යන්න යනවා. ඒ වගේම මිත්තර් ලිපිකාට ඒ මෙහෙයුම නව්ත්තන්නෙයි කියලා නියෝග කරනවා. ඒ අතරේ ශෙලීගේ ආයුද තොගයත් එනවා. ඒකත් බාරගෙන හොටෙල් එකට එන අබිමන්යු ට කාවේරිත් එක්ක හොරෙන් කතා කරපුවා රෙකෝඩ් කරපු එක අහන්න ලැබෙනවා. ඒ අබිමන්යූ පස්සෙන් එන බුද්ධි අංශ සාමාජිකයින්ගෙන්. අබිමන්යූ තමන් පස්සෙන් බුද්ධි අංශයෙන් එන බව ශෙලීට කියනවා. කට්ටියත් එක්කම පිටපස්ස දොරෙන් පැනලා යනවා. එතනින් හය වෙනි කොටස ඉවර වෙනවා.

අද එතන ඉඳන්…

අද තමයි ශෙලීගේ ආයුද සේල් එක තියෙන්නේ. මියන් මාරයෙන් ගැනුම් කරුවන්
ඒකට එනවා. කාන්තාරය මැද්දේ, ආයුද අත්හදා බලනවා. එතන තනිකරම යුද්ද පිටියක් බවට පත් කරනවා. සේල් එක ඉවර කරලා පහුවදා උදේ ආයුද ටික ආපහු නැවට අරන් ගිහින් මධ්‍යම ගබඩාවට අරන් යන්නයි හදන්නේ. ඒක දැනගත්තු ශාන් මධ්‍යම ගබඩාව තියෙන තැන අහගන්න උත්සහ කලත් එතෙන්ට එන ශෙලී ශාන්ව එක්ක යන නිසා ශාන්ට දැනගන්න වෙන්නේ නැහැ. ශෙලියි ශානුයි දෙන්නා පිටත් වෙන්නේ එක්කෙනෙක්ව හම්බ වෙන්න. ඒ කවුද, මොකක්ද කරන්න හදන්නේ කියලා කතාව බලලම දැනගමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

5 thoughts on “The Night Manager [S01: E06] Sinhala Subtitles | ආයෙත් මුලටම…. [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥sdfdf

    Reply
  • ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Thank u subtitles akata ❤❤

    Reply
  • thanks a lot sis sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *