Pinocchio [E07] with Sinhala Subtitles | ළිදේ ඉන්න මැඩියා… [සිංහල උපසිරසි]
ඔන්න අපි හත්වෙනි කොටසටත් ආවා. මේ කොටසෙදි ඔයාලට බලා ගන්න පුලුවන් ප්‍රවෘත්තියක් නිසා කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න වගේම කෙනෙක්ට ජීවිතයක් දෙන්නත් පුලුවන් කියලා. MSC එකයි, YGN එකයි අතර දැන් නිව්ස් වලට සීතල යුද්ධයක් පටන් අරගෙනයි තියෙන්නේ. MSC එකේ මේ තරම් කල් නිව්ස් කියලා බොරු කිව්වත් ඉන් හා ආවට පස්සේ ඒක ටිකක් විතර වෙනස් වෙලා.
ඒත් එක්කම ඩැල් පෝ ට තමන්ගේ වෘත්තීය ජීවිතේට හොදම පාඩමක් ඉගන ගන්න්නත් ලැබෙනවා. තමන්ගෙන් වරදක් වුනාම සමාවෙන්න කියනවා වගේම, ඒ වරද නිවරදි කර ගන්න ඩැල් පෝ කොයි තරම් මහන්සි වෙනවද කියලා කතාව බලන් යද්දි ඔයාලටත් තේරෙයි.
මේ කොටසෙදි වෙන හොදම දේ තමයි ඩැල් පෝ ට එයාගේ ඇත්තම සහෝදරයා මුණ ගැහෙන එක. බලන්නකෝ එතකොට මොකද වෙන්නේ කියලා..
එහෙනම් මං යනවා.අටවෙනි කොටසත් අරන් ඉක්මන්ටම එන්නම්.
සුබ දවසක්!
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4629 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks 1st Comment