Rudra: The Edge of Darkness [E04] Sinhala Subtitles | ළඳුන් බිලිගන්නා නිශාචරයා [සිංහල උපසිරසි]
මොනිකා පුළුවන් තරම් දැඟලුවා.
ජීවිතේ වෙනුවෙන් සටන් කරා..
ඒත් තමන්ගේ ශක්තිය ටිකෙන් ටික
හීන වෙන හැටි ඇයට දැනුනා.
හුස්ම හිරවේගන යද්දී ඇගේ දැඟලිල්ල වැඩිවුණා
ඒත් ඇගේ පිහිටට කවුරුත්ම හිටියේ නෑ..
ඇය අවසන් හුස්ම පිට කළා.
ඉවරයි…
ඇගේ චේන්පොට අතුරුදන් වෙනවා.
හැමදාම යන එන පාරේ ඇය ලස්සනට සැතපිලා
අවසන් ගමන් ගිහින් තිබුණා.
ඇගේ පර්ස් එක බඩ උඩ තියෙද්දී
ඇගේ ඔලුව වටේට පර්ස් එකේ තිබ්බ බඩු ටික
කවුදෝ ලස්සනට අහුරලා තිබ්බා..
ඒ විදිහට මොනිකා 4වෙනි බිල්ල වුණා.
හොට්ස්ටාර් වෙතින් එළිදක්වපු, අජේ දේව්ගන් විසින් ප්‍රධාන චරිත හොබවන Rudra : The edge of Darkness කතාමාලාව Crime|Mystery| Drama ගණයට වැටෙන කතාවක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.9ක අගයක් මේ වෙද්දී හිමි කරගෙන තියෙන මේ කතාව හොට්ස්ටාර් එකෙත් වාර්තාගත නැරඹුම් සංඛ්‍යාවකට හිමිකම් කියන බව තමා ආරංචි. විචාරක ප්‍රේක්ෂකයන්ගෙන් නම් රුද්‍රා වෙනුවෙන් ලැබෙන්නේ මිශ්‍ර ප්‍රතිචාර තමයි.
ඉතින් මේ අරන් එන්නේ 4වෙනි කොටස. තව කොටස් 2යි තියෙන්නේ. ඊළඟ කොටස පසිඳු අරන් එනකම් මේක බලලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3270 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot saho sub ekata
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks bro..!!
උපසිරසියට ස්තුතියි
තෑන්ක්ස් සබ් එකට සහෝ
Sub ekata thanx
Thanks jayawewa….!
උපසිරසියට තුති
තෑන්ක්ස් සහෝ
video file eka download karaganne kohomada
Sub akta thanks
Thanks for sub