MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)යමීනා ජොහාර්සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Rooftop Prince AKA Ok-tab-bang Wang-se-ja [E20] Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි]

Rating: 7.0/10. From 11 votes.
Please wait...

හායි! කොහොමද යාළුවනේ, 

රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ SBS කොරියානු නාළිකාවේ විකාශය වුනු කතාවක්. මෙහි ප්‍රධාන චරිතය ලෙස කොරියානු කතා බලන අයට හුරපුරුදු Sungkyunkwan Scandal, Miss Ripley කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුනු Park Yoo-Chun මෙහි Prince Lee Kak / Yong Tae-Yong ලෙසත් Lee San, Wind of the Palace කතා මළාව වගේ ම A Jewel in the Palace හි Shin Biගේ චරිතයෙන් අපි දැකපු Han Ji-Min මෙහි Park Ha / Boo-Yong ලෙසත් ඒ වගේ ම Dong Yi, A Thousand Days’ Promise කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුන Jung Yoo-Mi මෙහි Hong Se-Na / Hwa-Yong ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මෙය කාල දෙකක දිවෙන කතාවක්. IMDB අගය 7.9/10ක් ලැබී තිබෙන මෙම කතා මාලාව කොටස් 20ක් තුල කතාව ගලා යනවා. අතීතයේ දී සිදු වන කුමරියගේ මරණය නිසා දුකට පත් වූ කුමරු ඇයගේ මරණය විමර්ශනය සිදු කරමින් සිටින අවස්ථාවක කුමක් හෝ අද්භුත බලවේගයකින් ඔවුන් වර්තමානයට පැමිණෙනවා.

ඉතිං කතාව එහෙම නම් දැන් පටන් ගනිමු.

20 වන කොටස (අවසාන කොටස)

ඔන්න විසිවෙනි කොටසත් අරගෙන ආවා. ඔන්න ඉතිං අද මමඅ රගෙන එන්නේ අනිතම කොටස මෙච්චර කාලයක් මේ කතාවත් එක්ක රැඳි සිටි ඔයාලා හැමෝට ම ස්තූතිවන්ත වෙනවා. මේක අවසාන කොටස මං වැඩි දෙයක් කියන්නේ නැහැ. ඒත් මං පුංචි කොටසක් කියන්නම්කෝ. කුමරු සැබෑ ආදරය හොයාගන්නවා.

උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

මෙතෙක් කල් මේ කතාව එක්ක ඔයාලා හිටියට ගොඩක් ස්තූතියි.

එහෙනම් තවත් ලස්සන කතාවකින් හමුවෙන තුරු මේ මෙතනිනි නවතිනවා. ආයේ තවත් ලස්සන කතාවකින් හමුවෙමු!

ජය වේවා!
ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2649 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Thisara Neo

Hail Hydra

18 thoughts on “Rooftop Prince AKA Ok-tab-bang Wang-se-ja [E20] Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • මයිකි

    බොහොම ස්තුතිය තව අලුත් කතාවකට සබ් දෙන්න. කොරියානු කතා වලට සබ් දෙන්න

    Reply
  • ඇත්තටම ගොඩක් ස්තුති. මේ වගේ අපිට සිංහලෙන් අපිට subtitles දෙනවට… ඒ වගේම මේ subtitles ගොඩාක් හොදට තියනවා…මේ drama එකේ subtitles නිර්මාණය කරපු ඒ කෙනාටත් ගොඩක් thanks..Good job

    Reply
  • ඇත්තටම ඉස්තූතියි අපි වගේ කොරියාන් කථා බලන පිස්සන්ට .හරිම ලසසන කථාවක් හැමදාද මේ වගේ කොරියානු කථා වලට සබ් දෙනන කොරියාන් ඉතිහාස කථා තමා ලස්සනම.

    jumong මෙන්න මේ කථාවට සබ් දෙනන කෝ ඔයා අනේ. ස්තූතියි

    Reply
  • thank you ,,lassana kathawak..

    Reply
  • කොරියානු ඉතිහාස කතාව කින් හමුවෙමුද

    Reply
  • Madusha Nishan

    ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Secret Garden eka sub dennko

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට….

    Reply
    • කොරියානු ඉතිහාස කතා වකින නැවතත් හමුවෙමුද සබ් එකට ඉස්තුතී

      Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තවත් කතා මාලාවක් අරගෙන ඉක්මනටම එමු…

    Reply
  • pradeep kumara premathilaka

    ස්තූතියි සබ් එකට

    Reply
  • සබ් එකට ස්තූතියි..

    Reply
  • Pubudu Shankanath

    niyamai bro
    jaya wewa!!!

    Reply

Leave a Reply to asanka077 Cancel reply

Your email address will not be published. Required fields are marked *