MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයික්‍රියාදාමචිත්‍රපටිතිසර නියෝතීරණය ඔබේසිංහල උපසිරැසි

Prisoners of the Sun (2013) | හිරුගේ සිරකරුවන් [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Prisoners of the Sun (2013)

ජයවේවා හැමෝටම. ඔන්න මම අද අරන් ආවේ තවත් වෙනස්ම සලරුවක්. නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න වෙලේ විකිය සහෝ දුන්නු මේ සලරුවට උපසිරසි යොදන්න බාරගත්තත් නොවැළැක්විය හැකි හේතු නිසා සති එකහමාරක් විතර පරක්කු උණා. එත් ඉඩ ලැබෙන වෙලාව අනුව නිම කරා.

මේක ටිකක් විකාර අන්දමේ සලරුවක්. මේ කතාවට අනුව ඊජිප්තුව ගොඩනගා ඇත්තේ පිටසක්වල ජීවින් විසිනි. ඔවුන් දෙවියන් විය. ප්‍රධානියා ඔසයිරිස් විය. නමුත් ඔවුන්ගේ පාලනය පෙරළා දැමූ පාරාවෝ වරු බලය ලබාගත්තත් පසුව එම ශිෂ්ටාචාරය අහසින් වැටුණු ගිනි වැස්සකින් විනාශ කර දැමීය. එහෙත් ඒ සිදුවීමට පෙර පාරාවෝ වරු එම දෙවියන් ගොඩනැංවූ සන්නිවේදන යන්ත්‍රය පිරමීඩයකට දමා අමන්පූර් නමැති කුමරියකගේ මමියද සහිතව වළලා දැමීය. එම යන්ත්‍රය වසර 5000කට වරක් ක්‍රියාත්මක කළ හැක්කේ අමන්පූර් කුමරියගේ ලේ ඇත්තෙකුට පමණි.

මහාචාර්ය මාස්ටර්ටන් යනු මේ යන්ත්‍රය සෙවීමට සිය දිවිය කැප කළ අයෙක්ය. ඔහුට අවශ්‍ය මේ යන්ත්‍රය ක්‍රියාත්මක කර දෙවියෙකු ලෙස ලොව පාලනය කිරීමටය. කතාව ඉදිරියට යනුයේ මේ අරමුණ ක්‍රියා කරවීමට ඔහු ගන්නා උත්සාහය පිළිබඳවය. අමන්පූර් කුමරියේ පරපුරෙන් පැවත ආ ලේ ඇති තම දියණියගේ ලේ වලින් එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ඔහු බලාපොරොත්තු වේ.

සුපිරි ගණයේ සලරුවක් නොවන මෙහි බොහෝ තැන් අසම්පූර්ණ, මෙන්ම පැහැදිලි ලෙසම පෙනෙන අත්වැරදීම් බහුල සාමාන්‍ය සලරුවකි. පෞද්ගලිකව මමත් මේ සලරුවේ සිනමාරූපී බවට අකමැත්තක් දැක්වුවද මෙහි කතාව රසවත්ය. ව්කියා සහෝ මේ සලරුව බාරදෙන විටදී පැවසුවේ හොඳනම් විතරක් සබ් කරන්න කියාය. කතාව ගෙතී යන අකාරය අපූර්ව නිසාය මෙයට උපසිරසි යෙදීමට සිතුවේ….නැවතත් උපසිරසියකින් හමුවන තුරු හැමෝටම ජයවේවා.

Prisoners of the Sun (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/X6PJ” type=”icon” “center” newwindow=”yes”] 696 MB කොපිය මෙතනින් බාගන්න[/button]

75BD62F4654C8C65E4170B49F2FDEEC49363CBDC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5450 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/thisaraneo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

40 thoughts on “Prisoners of the Sun (2013) | හිරුගේ සිරකරුවන් [සිංහල උපසිරසි සමඟ]

  • සයිට් එකේ හැඩය වෙනස් වුනාට පස්සේ ඔක්කොම චොර වෙලා කලින් තිබ්බ එක නෙවෙයි දැන් තියෙන්නේ මෙහෙම ගියොත් ඉස්සරහට සොරිම තමා

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • thanks machan,ela wedak

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ගම්බට්ටා

    gaththa saho… niyamayi niyamayi…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ, මේක අනිවා බලන්න ඕනි,

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • niyamai bro niyamai. Thanks sub ekata!!!!!

    Reply
  • Narada Warnasundara

    මම විවාහක රජයේ සේවකයෙක්මි. එහෙත් දින දෙකකට වරක් හෝ මෙම අඩවියේ සදහන් වන සිනමාකෘථියක් රසවිදීමට අවශ්‍ය කාලය කෙසේ හෝ සොයාගනිමි. එහෙත් මෙවැනි IMDb අගයන් පවා ඉතා පහල මටිටමක පවතින නිශ්පල සිනමා කෘථින් හට උපසිරැසි සැපයීම ඔබගේ වටිනා කාලය මෙන්ම අපගේ වටිනා කාලයද නිකරුනේ කාදැමීමක් බව සදහන් කරනුයේ ඔබව පසුගාමී කිරීමට නොව ඔබගේ වෙහෙස අගනා නිර්මාණ වෙත යොමුකිරීමේ සත් උවමනාව පෙරදැරිව බව කාරුණිකව සදහන් කරමි.

    Reply
    • Kumara Samarasingha

      මමත් හිතන්නෙ මේ අදහස හරියටම හරි කියල….

      Reply
  • Matanam hithenawa Me Film aka Hoda athi Kiyala. Oyage Mahansiya Apathe yana akak na saho.. Mat Gatta. Thanks Oyata…

    Reply
  • යාලුව මමනම් කියන්නෙ තමන්ගෙ හිතට හරි මදිනම් හොඳ නෑ කියලා හිතෙනවනම් එවට සබ් දෙන්න එපා. මොකද ඒකට යන වෙලාවෙ වෙන ෆිල්ම් එකකට සබ් දෙන්න පුලුවන්. කොහොමවුනත් සබ් එකට තෑන්ක්ස්

    Reply
  • Thankzz Saho… Balamu hoda Athi kiyala Hithenawa.Onna Mat gatta

    Reply
  • thanks machan,,,jaya wewa !!!

    Reply
  • නලින්

    ස්තුතියි තිසර සහෝ

    ජය වේවා!

    Reply
  • චතුර මදුසංක

    නියමයි සහෝ,
    පට්ටයි වගෙයි,අනිවා බානවා.
    එහෙනම් බොහෝම ස්තුතියි

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, මේක අනිවා බලන්න ඕනි, ජයවේවා.

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • oh….. balamuko….. hikzzzzz

    Reply
  • බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ලිපිය ලියලා තියෙන විදියට බලන්න එපා කියන එක කියනවද මන්දා. කමක් නෑ බලමුකො බාගෙන බලනවද නැද්ද කියලා. ජය෴෴ 😛 😛

    Reply
    • Thisara Neo

      එහෙමත් නෙවේ. එත් කියලම තියෙන ඒක හොඳයිනේ කෝකටත්

      Reply
  • nipuna prasad

    balama balamu ahenam saho 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta patta macho…
    hoda kathawak wage…
    baalma balamu ne…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *