අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

10 Endrathukulla (2015) with Sinhala Subtitles | හැම දෙයක්ම කරන්නේ 10 ට ගනන් කරලද..? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 31 votes.
Please wait...

10-Endrathukulla-(2015)

බයිස්කෝප් සිංහලෙන් සහෘදයි හට යහපත් අරුත්බර දිනයක්..! වෙනදාට වඩා ඉක්මනින් මාගේ හත්වන (07) වන උපසිරැසි නිර්මාණයත් සමඟින් අදත් මා සුපුරුදු ලෙසින් අඩවිය වෙත පැමිනෙණ්නේ. මුලින්ම මම මේ සඳහා වැඩි වශයෙන්ම ස්තුති වන්ත වෙන්න ඕන සඳුන් ධනුෂ්ක සහෝට මොකද මේ සලරුව එයා කරන්න භාරගෙන තිබුණු එකක් නිසා. එයා තමයි මට මේක කරන්න භාර දුන්නේ. ඒ ගැන විෂේශ ස්තුතිය මා පුදකරනවා. මටත් මේක සාර්ථකව කරගන්න හැමදාම වගේ මගේ සහෝදරිය නිලුෂා නංගි (චූටි දූ) උදව් කලා..! හැමෝටම ස්තුති වන්ත වන  ගමන් කියන්න ඕන මේක මට සඳුන් කරන්න කියල දවස් දෙකක් දිවා රෑ නොබලා මම මේක අවසන් කලා. මේ ලිපිය ලියන්න ගත්ත වෙලාව හරියටම රෑ 11 .15 යි. මේකට ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසියක් නිකුත් වෙලා තිබුනට මම මේකේ 98% ක්ම අසා ලිවිමක් විදියට තමයි කලේ හදිස්සියෙන් කරපු නිසා අඩුපාඩු එහෙමත් ඇති ඒවා අදහස් දක්වලා කියලම යන්න කියා ඉල්ලා සිටිමින් කතාව දෙසට අවදානය යොමු කර සිටිනවා.

පත්තු එන්ඩ්‍ර‍කුල්ල (10 Endrathukulla ) 10 ට ගණන් කරන්න පෙර. 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 21 වන දින තිර ගත කරන ලද Action ක්‍රියාදාම වර්ගීකරණයට අයත් මෙම සලරුවෙන් පලමු දිනය තුලදි පමණක් ඉන්දිය රුපියල් කෝටි 06 ක් උපයාගෙන තිබෙනවා එමගින් කොටි 05 ක්ම උපයාගෙන තිබෙන්නේ දකුණු ඉන්දියාව තුලින්.  මෙහි IMDb අගය 10/5.6 ලෙස සටහන්වී තිබෙනවා. මෙහි රංගන දායකත්වය වික්‍ර‍් සමඟින් සමන්තා විසින් සපයා ඇති අතර මෙහි අධ්‍යෂණය විජේ මිල්ටන් සිදු කර ඇත. නිෂ්පාදන පිරි වැය දරා ඇත්තේ A.R මුරුගන්ඩොස් විසින්. මෙය සාම්ප්‍ර‍දායික චිත්‍ර‍පට කතා වලින් බැහැරව වෙනස්ම ආරකින් නිර්මාණයවු සලරුවක් යැයි පැවසුව හොත් නිවැරදියි. පටන් ගැනීමේ සිට අවසානය දක්වාම කුතුහලය ඒ් වගේම ත්‍රාසය සහ විනෝදයෙන් පිරුණු මෙම සලරුව නරඹා සිටින මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙහි තිබෙන කතාව දෙස අවදානය යොමුකල හොත් විවිධ නම් වලින් පෙනි සිටින (වික්‍ර‍ම්) මෙහි ප්‍ර‍ධාන චරිතයෙහි සිටින තැතැත්තාගේ රැකියාව නීතීවිරෝදී භාණ්ඩ ප්‍ර‍වාහනය කිරිමයි. එක් දිනක දි මොහුට හදිස්සියේම කරන්නට සිදුවන එවැනි කටයුත්තක් නිසා මොහු හට නොසිතුවිරු ලෙස මුහුණ පාන්නට සිදුවන සිදුවීම් දාමයක් වටා මෙම චිත්‍ර‍පටයේ කතාව ගලා ගෙන යන අතරම එයට මොහු හට ආදරය කිරිමට පැමිණෙන තරුණියගේ ජිවිතයටද එම සිදුවීම් සම්බන්ද වි තිබෙන අතර කෙසේ මොවුන් දෙදනාගේම ජිවිත පවා අවදානමකට ලක්වී තිබියදී මොවුන් ඒ මගින් ගැලවීමට කුමක් කරාවිද යන්න පැනය ඔබට ඉදිරිපත් කරමින් මා අදට නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය.
(අසා ලිවිමක් කර තිබෙන නිසා ඉංග්‍රිසි සබ් එක ගැන අවදානය යොමු කරන්න එපා..! අපි කතා කරන ආකාරයෙන් උපසිරැසිය නිර්මාණය කර ඇත)

10 Endrathukulla (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

10 Endrathukulla (2015) [HD Rip. 720p. 1CD. x264. AAC 5.1. ESub

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

56 thoughts on “10 Endrathukulla (2015) with Sinhala Subtitles | හැම දෙයක්ම කරන්නේ 10 ට ගනන් කරලද..? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුතියි මචං සබ් එකට.. සබ් එක කතා දෙකක් නෑ සුපිරියටම තිබ්බ.. ආයෙත් බොහොම ස්තුතියි මචං ඒ වෙච්චි මහන්සියට.. මේක මට මඟැරිල තිබ්බ ෆිල්ම් එකක් අද තමා බැලුවෙ 🙂
    තෙරුවන් සරණයි.!!

    Reply
  • මේකත් මග අරුන ෆිලුමක්….හැම උපසිරැසියකටම බොහෝම ස්තුතියි…ඉදිරියටත් සුබපැතුම්…!ජයවේවා !!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ස්තූතියි තරිඳු අයියේ.. දැනුයි ෆිලුම බැලුවේ.. ෆිලුමටම හරියන සබ!! ජයවේවා..

    Reply
    • machan download link ekak dannako

      Reply
  • බෙහොම ස්තූතියි සහෝ….
    උබ පට්ට කට්ටක් කාලා සබ් එකක් දීලා තියෙන්නේ….
    අයි පවුඩර් ඹෆ් යු…..
    සිරාවටම උබ එළම පොරක් බන්….
    ජය වේවා….

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • Machan mele torent denene ne.. Torentz search kalama result pennannet ne.. Help ekak diyanko kauru hari…

    Reply
  • Vettaiyadu Vilayadu

    me film eka sub ekath denndakoooooooooo mchnlaaa plzzzzzzzz

    Reply
  • ස්තුතියි සිරාජ්, සමාවෙන්න ඕනේ කමෙන්ට් කරන්න පරක්කු උනාට

    ජය වේවා!

    Reply
  • සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

    Reply
  • බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • godak sthuthi oyata….

    Reply
  • macho…..(malli malli idi rani roju.. surya vs surya…jill…shivam) kiyana telugu film wala sub dala……puluwannm mewayen 2..3kata sub diyan

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY
    https://yts.ag/browse-movies

    Reply
  • niayamai…meka denakm unne…bamak thama.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaa

    Reply
  • එලම තැන්ක්ස් දෙනකම් උන්නෙ

    Reply
  • බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    Reply
    • Film eka banna link ekak nadda

      Reply
  • Niyamai bro …………………… SUPER

    Reply
  • patta mcho tanxx

    Reply
    • Meka banna link ekak nadda bn

      Reply
  • නියමයි නියමයි සහෝ
    ලස්සන කතාවක්
    බට්, “අයි” ෆිලුමෙන් තියාගෙන ආපූ සුපිරි නියම රංගනය යම් පසුබෑමකට ලක් කල එකක් කියලා සිතමි
    එනිවේ,
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • Dear Admin,

    I think this is the wrong Trailer.

    Reply
  • patttama film akak meyka hamonma aniwa balanna

    txzzzzzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *