ඔන්න මගේ පළවෙනි සබ් 1ත් අරන් බයිස්කෝප් 1ට ආව. බයිස්කෝප් එකේ පලවුනු පළවෙනි සබ් එකේ ඉඳල මම බැලුව. පස්සෙ මට හිතුන මමත් සබ් එකක් දුන්නොත් හොඳයි කියල, ඒත් මට සිංහල ටයිප් කරන්න බෑ. පස්සෙ බොහොම අමාරුවෙන් සිංහල ටයිපින් පුරුදු උනා. පළවෙනි සබ් එක විදිහට මම දෙන්න හිටියෙ හිoදි film එකක්(acid factory 2009 ) බාග…
ඔන්න මගේ පළවෙනි සබ් 1ත් අරන් බයිස්කෝප් 1ට ආව. බයිස්කෝප් එකේ පලවුනු පළවෙනි සබ් එකේ ඉඳල මම බැලුව. පස්සෙ මට හිතුන මමත් සබ් එකක් දුන්නොත් හොඳයි කියල, ඒත් මට සිංහල ටයිප් කරන්න බෑ. පස්සෙ බොහොම අමාරුවෙන් සිංහල ටයිපින් පුරුදු උනා. පළවෙනි සබ් එක විදිහට මම දෙන්න හිටියෙ හිoදි film එකක්(acid factory 2009 ) බාගයක් ටයිප් කරල නිකමට බැලුව ටොරන්ට් file වලට seeds ල ඉන්නවද කියල, ඒකෙ ටොරන්ට් වලට seeds ල අඩුයි. ඉතින් ඒ වැඩේ අත ඇරල දාල විකියගෙනුත් අහල මේ වැඩේට බැස්ස. අයියෝ වඩේට අත ගැහුවට පස්සෙනෙ සිංහල සබ් ගැහිල්ලෙ අමාරුව තේරුනේ. වැඩේ කරන කොට තමයි මේක film එක බලන තරම් ලේසි නෑ කියල තේරුනේ. lines 70 ක විතර අඩුවක් තිබ්බ, ඒටිකත් දාලම සබ් 1 ඉවර කලා. මේකෙ වැරදි නම් ඇති. ඊලඟ සබ් වලදි ඒවත් හදාගෙනම දෙන්නම්. මේකෙ තියෙන අඩුපාඩු ටිකත් පෙන්නල පොඩි comment 1කුත් දාල යන්න.
කියෙව්ව වැඩිද මන්ද, කතාව ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ, ඉස්සල්ල සහෝදරයෙක් මේ ගැන හොඳ පෝස්ට් 1ක් දාල තිබුන. කෙටියෙන්ම කතාව ගැන කිවුවොත් ලස්සන කතාවක්, මේක පුරාවෘතයක් ගැන කතාවක් (හුඟක් අය ඒවට කැමතීනෙ) මේකෙ ඉන්නව යාගායි කියල ගෝත්‍රයක ලමයෙක් ඩිලේහ් කියල. ඒ ළමය තමයි මේකතාවෙ ප්‍රධානිය, මේ ගෝත්‍රයට හම්බවෙනව වෙනත් ජාතියක් විසින් පාහර දුන්නු ගමක සිටි නිල් ඇස් සහිත ගෑණු ළමයෙක්, ඇයව යාගායි ගම්මානයට ගෙනා පසු එහි සිටින අනාවැකි කාරිය ළමයා පිළිබඳව අනාවැකියක් පවසනව. පිරිමි ලමයා ගෝත්‍රයේ නායකයා වෙන හැටි, ගෝත්‍රය සතුරු ආක්‍රමණයකට මුහුන දෙන හැටි, පසුව පැහැරගෙන ගියවුන්ව මේ තරුණ නායකයා බේරගන්න ආකාරය ගැන කියවෙනව. තව පොඩ්ඩෙන් කතාවෙ ඔක්කොම ටික කියනව. ලඟදීම තවත් සිoහල උපසිරසියක් සමග නැවත් හමුවෙමු .
කලින් පළවූ ලිපිය
ගොඩක් අය බලල ඇති කියල හිතෙන ෆිල්ම් එකක් ගැනයි අද කියන්න යන්නෙ..10 000 BC කියන්නෙ යෝධ සිනමා කෘතියක්..ලොකු වියදමක් කරල තියෙනව..ඒ වගේම කතාවත් හොදයි..කම්මැලි නැතිව බලන්න පුලුවන් එකක්,නමුත් නොගැලපෙන තැන් තියනව වගේ හිතෙනව..
කොහොම උනත් මෙන්න මෙහෙමයි කතාව..නමේ හැටියටම මේක මීට වසර 10 000කට පමණ ඉහත යුගයේ සිදුවීමක්..ඒ කාලෙ මිනිසුන් ගෝත්‍ර විදියට ජීවත් වෙනව..මේ එක ගෝත්‍රයක කතාවක් තමයි මේ..
මේ ගෝත්‍රයේ ඉන්නව අනාවැකි කියන්න පුලුවන් එකම එක කාන්තාවක්..ඇය දිනක් වෙනත් විනාශ වුනු ගෝත්‍රයකින් ඉතිරි වී පැමිණෙන කුඩා ගැනැණු ළමයෙක් දැක අනාවැකියක් කියනව,ඇය නිසා මහා විපර්‍යාසයක් වෙන බවට.මේ දරුව මේ ගෝත්‍ර සමගම ලොකු මහත් වෙනව,කුඩා කළ සිටම තනි වූ පිරිමි ළමයෙක් ඇයත් සමග ආදරයෙන් වෙලෙනව පුංචි කාලෙ ඉදලම..මේ දෙන්නත් ගෝත්‍රයේ අනික් අයත් ටික කලක් සතුටින් ඉන්නව..නමුත් එක් දිනක් මේ ගෝත්‍රය ආක්‍රමණයට ලක් වෙනව..මෙතැනදි අර තරුණිය පැහැරගන්නව සතුරන් විසින්..ඉහත කී තරුණයත් තවත් දෙදෙනෙකුත් තීරණය කරනව සතුරන් පිටුපස හබා යන්න..
මේ සිද්දියෙන් ඇත්තරම මුලු ගෝත්‍රයෙම දෛවය වෙනස් වෙනව..විස්තරේ කියවල බලන්න හිතුන නම්
Ps :-මේක Independence Day හා The Day After Tomorrow යන චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගෙ තවත් නිර්මාණයක්..
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
21a24918854b9583ece24342c2d46294a99e9018851 MB (720p) කොපිය මෙතනින් බාගන්න
85A8BE637B5E80EA7F7E411FE969AF0FE1C80AFC1.5 GB (1080p) කොපිය මෙතනින් බාගන්න
fef00e97ca2d5056e4828b97dd652ada80f13cb4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,823 downloadsDownload 10000.B.C2008www.baiscopelk.com_.rar315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජය සමන්ත ගුණවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජය සමන්ත
Subtitles
66 comments
-බිன்ku-
eranga
macho.. this is also good.
yesterday mama beluwa...Name: Eagle eye.
http://www.imdb.com/title/tt1059786/Anush
නොගැලපෙන තැන් තියනව වගේ
meeken adahas kale mokakda?
aul than kiuwe x ahemada?පොතේ ගුරා
@බිன்ku-!එළ මචන්..
@eranga ! මම ඒ ෆිල්ම් එක ගැන මුල්ම දවස් වල ලිපියක් දාල ඇති මචන්..තෑන්ක්ස් මචෝ හොද ෆිල්ම් එකක් දැක්ක ගමන් මට කිව්ව එකට.. :)
@Chirath! තෑන්ක්ස් මචෝ..ඒ උනාට ලින්ක්ස් බර ගානක් බාන්න ගියම එපා වෙනවනෙ.. :)
@Anush! නෑ නෑ මචෝ..ඒව මුකුත් නෑ..ඒ යුගයට නොගැලපෙන ඒව වගෙ ටිකක් තමයි..charitha
Meka nam ela film ekak thamai. math beluwa. oyalath balanna.
පිනිබිංදු
මෙතෙක් මා දුටු හොදම ඇනිමේෂන් තිබෙන ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටය.....!
Thanx
kenny
meke sinhala sub thibbanam thama watinne
e unath ela,thanxShashi Fernando
mekanam aniva balanawa....
Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)
මට හොඳට මතකයි.. මීට අවුරුඳු කිහිපයට උඩදි මගේ දෑන් වැඩ කරන පරිගණකයට ගාපු මුල්ම් ෆිල්ම් එක..
Sanjaya
Hoda Film awot matath mail1 awanna Aiya
namal
maka sinhaln nadda
sds
palamu wadeyta subs pathanawa
amilatk
jaya wewa!!!
kalinga
පළමු වැඩේට සුභ පැතුම් !
ccnp
Thanks
ositha
aniwa balanwa pattama akak ne
shann
ගින්දරණේ මචෝ පළමු සබ් එකට සුභ පැතුම්!
vee
thnxz for 1st sub
g-a-n-d-u
එළකිරි ඔන්න හොදම කොපිය බානවා
ජය
zumo man
elazzz thnxzzz
tharanga
පළමු වැඩේට සුභ පැතුම්!
dilanka
niyamai macho..
upali
ela ela ela
naleen
all the best saho
Dharshana...
Thanks macho...
La හිරු
ela machan tawa issarahatat me wage patta film walata sub danna yoda bala yoda shaktiya labewa.....
නලින්
පළමු සබ සුභ පැතුම් සංජය සහෝ.
දිගටම බයිස්කෝප් සමග රැදි සිටිමින් ලස්සන මුවි අපිට ගෙන්න
දෙවනි එකත් දැන්ම පටන් ගමු නේද?
ජය වේවා
IshanGihantah
thanks machan
Thisara NEO
බයිස්කෝප් සිංහලෙන් සමාජයට සාදරයෙන් පිලිගන්නවා සහෝ. ඉක්මනටම ඊළඟ sab එකත් බලාපොරොත්තු වෙනවා.
Sanjaya
ඊළඟ සබ් එක ඉවරයි. ඉක්මනටම දෙනව.
S H E N A L
thanks bro.........
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචන්...
පට්ට බඩ්ඩක් නේ.....
අනිවා බ්ලීමක් තමයි...
කලින් බලල තියේ...
තේරෙන්න එපයි...
ඒ නිසා ආයේ තේරෙන බාසාවෙන් බලනවා...දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සමන්ත සහෝ මේ වගේ සුපිරි නිර්මාණයක් සිංහලෙන් රසවිඳින්න අවස්තාව සැලසුවාට.. ජයවේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .nsamal
thank macho
dimuthu තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.දිගටම සබ් දෙන්න.අර ටිකක් කරල නැවැත්තුව එකත් දෙන්න බලන්න, සීඩ් අඩු උනත් කට්ටිය ගන්නකොට සීඩ් වැඩි වෙනවා, මම එහෙම කිහිපයක්ම දුන්න,සීඩ් 6,7ක් තිබුනොත් හොඳටම ඇති.
sanka
නියමයි නියමයි තෑන්ක්ස් සබ් එකට
“චූටී මල්ලි”
මන් මේක තාම බලලා නැහැ
දැන් ඉතින් සිංහල එක්කම බලතෑකි
ෆිලිම් එක මන් ලග තිබ්බා මයෙ හිතෙ
එල, එහෙනම් තව එකක් අරන් එන්න සහෝ
ඔබට ජය................BoRaLu-
jaya wewa...........!
ගයාන් තාරක
එල එල මචන්.. වැඩේ දිගටම කරගෙන යමු.. ජයවේවා..
ISURU PERERA
jaya wewaaaa
රොයිලි
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
dev
bohoma stuti saho....
tawa tawat films sub danna diriya shaktiya lebewa,... .චින්තකයා
thanks sub walata ELAZ!!!
Nelson
Good Post, Thanks Friend!
සමීර කරුණාරත්න
බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව සහෝදරයා.....
බොහොම ස්තුතියි උපසිරැසට....
ඔන්න ඊලග එක ලැබෙනකම් අපි බලා ඉන්නව....HarshA LahirU
ජය වේවා සහො
චමින්ද
මාත් පට්ට කැමතියි මේ වගේ film වලට.නියමයි යාලුවා ආයෙත් හොද එකක් අරන් එන්නකො.....
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Runescape gold
this can be a very helpful website!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

love it! :)
Back on your comment form dude!
(will mail ya soon) :)