MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑල්. සී. දමැල්එළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ට

101 Dalmatians 2: Patch’s London Adventure (2002) AKA 101 Dalmatians II: Patch’s London Adventure Sinhala Subtitle | පැච්ගේ ලන්ඩන් ගමන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

මුලින්ම මගේ 50 වෙනි උපසිරසට සුභ පතපු හැමෝටම ස්තුතියි කියන්න කැමතියි. 50න් පස්සෙ ටයිප් කරන පළවෙනි ලිපිය තමයි මේ. ඉතින් මේ තමයි අපේ බලු රැළේ දෙවෙනි චිත්‍රපටය‍. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුලුවන්. මේක බලන්න කලින් පළවෙනි එක බලලා හිටියොත් හොඳයි කියලා හිතනවා. මොකද කොහොමද එක තනිකඩ බලු රාළෙක් 101ක පවුලක සාමාජිකයෙක් වෙන්නේ කියලා අපිට බලාගන්න පුලුවන් ඒකෙන් නිසා.

ඉතින් අපේ දෙවෙනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ පැච්. අර ඇහැ වටේ කලු ලපයක් තියෙන බලු කුක්කා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. ඔයාලාට මතක ඇති පළවෙනි චිත්‍රපටයේ අවසානයට රොජර්, ඇනීටා දෙන්නා තීරණය කරනවා 101කට ඒ පොඩි ගෙදර හරියන්නෙ නැති නිසා අලුත් තැනකට ගිහිල්ලා ඩැල්මේෂන් ගොවිපලක් හදන්න. ඉතින් මේ කතාව පටන්ගන්නේ ඒ අලුත් තැනට යන්න පිටත් වෙන්න සූදානම් වෙන තැනින්.

පහුවෙනිදා තමයි පිටවෙන්න තියෙන්නේ අලුත් තැනට. ලොරියකුත් සූදානම් වැඩේට. මේ අතරේ පැච්ට සිද්ධ වෙන දේවල් නිසා එයාට දැනෙන්නේ තමන්ට කෙණෙහිලිකම් වෙනවා කියලයි. පොන්ගෝට 101 දෙනාව හරියට ගණන් කරගන්නත් අමාරුයි. පැටලෙනවා හැමතිස්සෙම. පහුවදා උදා වෙනවා. රොජර් ඇනීටා යුවළ බඩු ටිකයි බලු පැටව් ටිකයි ලොරියෙ පටවගෙන යන්නයි සූදානම. සුපුරුදු පරිදි පොන්ගොට 101 දෙනාව ගණන් කිරිල්ල පැටලෙන අතරේ පැච්ව පරණ ගෙයිම තනි වෙනව. ඒත් පැච් කලකිරෙන්නේ නැතුව තමන්ගේ ආසාවක් ඉටු කරගන්නයි සූදානම… ඒ තමයි එයාගෙ වීරයා තන්ඩබෝල්ට්ව මුණගැහෙන එක. පැච්ට තන්ඩබෝල්ට්ව මුණගැහෙන්න පුලුවන් වෙයිද? ඊළඟට මොනා සිද්ධ වෙයිද? බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලා….

තවත් උපසිරසකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 721 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

11 thoughts on “101 Dalmatians 2: Patch’s London Adventure (2002) AKA 101 Dalmatians II: Patch’s London Adventure Sinhala Subtitle | පැච්ගේ ලන්ඩන් ගමන [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Udara Damith Dissanayaka

    elaaaaaaaa

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ…පොඩි කාලේ පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් තමා මේවා. ආයෙත් බලමු උපසිරසත් එක්ක..ජය වේවා!

    Reply
  • Ishan Madusha

    සබ් එකට ස්තූතියි

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

    Reply
  • arawindasunimal

    thanks sub ekata film eka dowload karala maasa 6k vithara wenawa dan thamai sub eka labune godak sthuthiy mama nam hithuwe na mekata sub dei kiyala jayawewa theruwan saranai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *