MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

11.22.63 (2016) [E05] with Sinhala Subtitles | අද තමයි දවස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

මේ සතියේ කොටස එන්න පරක්කු වුනා, ඊයේ තමයි ඇවිත් තිබ්බේ. තව කොටස් 3 ක් විතරයි තියෙන්නේ…

කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ.

පසුගිය සතියේ ලී හා ජෝර්ජ් අතරේ උන කතාවකින් CIA එක නියෝගයක් දුන්නා වගේ හැඟීමක් ඇතිවුනා.  ඒ වගේමයි සේදි‘ගේ සැමියා ආවා කතාවට, මිනිහා නම් එන්නේ හොඳකට වගේ නෙමෙයි කියලා පෙන්නුවා නෙව. එ් වගේමයි ජේක් ගේ චරිතයට කැලලක් වෙන වැඩකුත් උනා නෙව, දැන් ප්‍රින්සිල් ඉන්නෙත් ඒ තරම් හිත හොඳකින් නෙමෙයි.

එහෙනං අදට ඔච්චරයි. මීලඟ කොටසින් හමුවෙනකං අදට මම සමුගන්නම්. 🙂

11.22.63 on IMDb

 

 

  [button link=”https://goo.gl/UOkFFq” type=”icon” “center” newwindow=”yes”] 126 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
9E5A2C2881BEAFE35359765C9836A4AEADFF276B
  [button link=”https://goo.gl/MvmqCP” type=”icon” “center” newwindow=”yes”] 180 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
A5EF8001671B984AC2192E7024E68BD650A2558A
  [button link=”https://goo.gl/msXYwa” type=”icon” “center” newwindow=”yes”] 213 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
ED81DBB6C5C222E06C20EC5E6DE6E8907EBC2CEB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6951 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                      All Episodes                        Next Episode >>

15 thoughts on “11.22.63 (2016) [E05] with Sinhala Subtitles | අද තමයි දවස… [සිංහල උපසිරැසි සමඟ]

  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා කරු‍ණේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • එල ‘ එල සමීර සහෝ… ‘ ජයවේවා !!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි සමීර සහෝ.ජයවේවා !

    Reply
  • එල. බෝම ස්තූතියි උපසිරැසියට…… ජය වේවා..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *