Elementary [S03 : E02] | තැඹිලි පඹළු පහක්.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම්, Elementary තුන්වන කතා මාලාවේ දෙවන කොටසත් අරන්, ඔයාලව මුණ ගැහෙන්න ආවා. මුලින්ම කියන්න ඕන, අධික කාර්‍ය බහුලත්වය නිසා තමයි මේක අරන් එන්න ටිකක් පරක්කු වුනේ. ඒකට සමාවෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. කොහොම වුනත්, ප්‍රමාද වුනාට අනිවාර්‍යෙන් මේක ඔයාලට අරන් එන බවත් මතක තියා ගන්න.
හරි එහෙනම්, පසුගිය කොටසෙදි ඔයාලා දැක්කනේ, ෂර්ලොක්ට අළුත් සහකාරියක් ඉන්න බව. ඒත් කවුරුවත් ඇය කවුද, කොහේ කෙනෙක්ද, කියලා දන්නේ නෑ. වොට්සන් ඇයත් එක්ක තරහෙන් හිටියත් අන්තිමේදි ටිකක් විතර සමාදාන වුනා. ඒත් අද කතාවෙදී කිටී කියන්නේ කවුද කියලා, ටිකක් විතර ඔයාලට දැනගන්න පුළුවන්. කොහොමවුනත් අද කතාවෙදී, ලියුම් කවරයක දාලා තැඹිලි පාට ප්ලාස්ටික් පබළු 5ක් කෙනෙක්ට ලැබෙනවා. එයා, පැයක් ඇතුලත මරණයට පත්වෙනවා. ඒ වගේම තව කෙනෙකුටත් එ විදිහටම පබළු ලැබෙනවා. එයත් මරණයට පත් වෙනවා. ඒ ඇයි කියලා, ඔයාලටම දැනගන්න පුළුවන්.
එහෙනම් වැඩි දේවල් කියන්න යන්නේ නෑ.දහසක් රාජකාරී අස්සේ තමයි ලිපියත් ලිව්වේ. තව දෙයක් කියන්න ඕන. මම බලාපොරොත්තු වුන තරම් නම්, පසුගිය කතාවට ප්‍රතිචාර ලැබුනේ නෑ. කට්ටිය මේ කතාවය දැන් කැමති නැතිව වත්ද?
එහෙම වුනොත් නම්, මේ කතාවේ අවසානයත් ස්ථීර නෑ. මොකද ඔයාලා දන්නවනේ, මේ කතාව උපසිරැසි ගන්නවන්න කොච්චර අමාරුද කියලා. කොහොම වුනත් අවසානයට, ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි මට තියෙන එකම ලාභය. ඒක නිසා අඩුම තරමේ බැනලා හරි ප්‍රතිචාරයක් දක්වන්න කියලා කියනවා. 🙂 මොකද එතකොටවත් දන්නවනේ, මේ කතාව කට්ටිය බලනවා කියලා. එහෙනම් ඉතින්, යන්න අවසරයි. තුන්වෙනි කොටසත් දැනටම ඇවිල්ලා. ඒකත් පුළුවන් ඉක්මනින්, අරන් එන්නම්.
එතෙක් හැමෝටම සුභ සතියක්..!
3353 downloads
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
Tnx sub walata…
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
niyamai niyami sahoo digatama karagena yamoo
Thanks
(Y) ela ela
thanks bro!!!!!!!!!!!!!!!!!
(Y)
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…. දිගටම කරගෙන යන්න අත අරින්න නම් එපා… ජයවේවා..!!!
බොහොම ස්තූතියි සහෝ!!!!!!!
thanks mcn mage favourite serious ekak meka. very very thanks for subs mcn
elane mcn. thanks sub walata hode
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි!!!!
බොහොම ස්තූතියි!!!!
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේකේ සබ් දෙන එක නම් ඇත්තටම ගොඩක් අමාරු ඇති.. බලන කොටම ඒක තේරෙනව… කියවගන්නත් බැරි තරම් වචන තියෙනවනේ.. සමහරවෙලාවට නවත්ත නවත්ත තමි බලන්නෙත්.. ගොඩක් අගය කරනවා ඔයාල මේ කරන වැඩේ.. දිගටම කරගෙන යන්න ශක්තිය ලෑබේවා කියල ප්‍රාර්ථනා කරනවා..
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Ela kiri….! Patta pata pata! Bohooooma pin! 😀 😉
Thanks a lot bro, I have waited sooo long to watch this season.. Thanks again and keep it up.. 🙂
එලස්
සබට තුති
ඔබට ජය…….
niyamayi saho digatama sub denna api asawen balanawa gooooodak tank you digatama denna saho…..
dasaya keeva ekata math ekagayi…mamath mekata enne meke sub aran yannamayi…navaththanne nathuva yamu….
niyamayi saho…navaththanne nathuva digatama denna……
thnks macho digatama sub dapan api maka anik kotasa anakam maa balan inna
බොහෝම ස්තූතියි සබට….. ජය……
MULINMA UBATA DEEPU SUB EKATA GODAK THANKS. ANE MACHO ILAGATA KIYANNA NAM TIYENNE SUB DENA EKA DIGATAMA KARAGANA YANNA KIYALA. APITA UBA NIKAN HERO KENEK WAGE MACHO MEKE SUB DENA EKATA.
ස්තූතියි.
මේක අමාරු බව මාත් දන්නවා.
Cosmos එකට සබ් කරන්න කළින් මේකේ සීසන් 2ට try කරා.
මට එපාම වෙලා අතැරලා දැම්මා.
ඉතින් ඔයත් මේක අතහරින්න නම් එපා.
අමාරු උනත් පරක්කුවෙලා හරි සබ් දෙන්න.
ela machan
super macho,digatama dapan
වදින්නම් මචෝ නතර කරන්න වෙයි කියන කතාව නම් කියන්න එපා
මේක ඉංග්ලිෂ් සබ් එකත් එක්ක බලනව කියන්නේ රසය එහෙම පිටින්ම
සුන්,මේ වගේ කතාවක් අනිවා සිංහලත් එක්කම තමා බලන්න ඕනේ.
පටන් ගත්තු වැඩේ දිගටම කරගෙන යන්න අවැසි ශක්තිය ධෛර්‍ය පතනවා
ජය 🙂 🙂
ඔව් මමත් දැක්කා මේ කතාමාලාවට සබ් දාන්න අමාරුයි කියලා. අැත්තටම තේරුම් ගන්න අමාරු කතාවක් මේක. ඔයාට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මේ වැඩේ කරනවට. ඔබට ජය !
මම ඇත්තටම බයිස්කෝප් එකට එන්නේ මේකේ සබ අරගන්න…මම මේ කතාවට පුදුම කැමැත්තක් තියෙන්නේ..දිගටම සබ් එක දෙන්න පුලුවන්නම් එක ගොඩක් අගය කරනවා..කලින් කරපු ඒවටත් මගේ ප්‍රණාමය..මේකේ සබ් එක නැවතුනේ පොඩි අවුලක් ගිහින් කලින් කරපු කෙනත් එක්ක මම හිතන්නේ..නැවත පටන් ගත්ත එක ගැන සැහෙන්න සතුටක් තිබ්බේ.. නමුත් මේක ආයේ නැවතුනොත් එක සැහෙන්න අපරාදයක් , Arrow , Flash වගේ අතාත්වික ඒවාට වඩා සැහෙන්න තාත්වික Seires එකක් මේක.ඉතින් මේකට සිංහලෙන්ම සබ් එකත් දෙනවා කියන්නේ මාරම වටිනවා…. අනික මේක තේරුම් ගන්න අමාරු කතාවක් .. එක නිසයි ගොඩ දෙනෙක් බලන්නේ නැත්තේ..නමුත් මේක තේරුම් ගන්නත් මර මොලයක් තියෙන්න ඕනේ සහ තාත්වික විදිහට සබ් එක දෙන්න ඊට වඩා මොලයක් තියෙන්න ඕනේ.. ඉතින් මම කියන්නේ මේකේ සබැ දිගටම දෙන්න පුලුවන්නම් සැහෙන්න ලොකු දෙයක්.. ස්තුතියි!
දසයා!
මන් තාම සිසන් 2 බලන ගමන් ඉන්නේ. එකෙ ඔක්කොටම තාම සබ් දීලා ඉවර නැනේ එකයි. අනේ නවත්තන්න එපා සහෝ. ඔක හරිම අසාවෙන් බලන කට්ටියක් ඉන්නවා. දිගටම කරගෙන පලයන්. Thanks මෙක සුපිරිම tv series එකක්.
මේකට සබ් දාන්න ගියාම නම් එපා වෙනවා තමයි සහෝ.
ඒ වුනත් කරලා දැම්මොත් ගොඩ.
මාත් ඉස්සර සතුටු වුනේ කමෙන්ට් බලලා.
ඒත් දැන් සතුටු වෙන්නේ ඩවුන්ලෝඩ් කරන ගාන දිහා බලලා.
මොකද කිව්වොත් ඇත්තටම බලන අය තමයි ඩවුන්ලෝඩ් කරන්නේ.
එහෙම කිව්වත් කමෙන්ට් එකක් දැක්කාම හිතට හයියක් එනවා කියලා තාම
හැමෝටම දැනෙන්නේ නෑ. ඒ වගේම තමයි සබ් ගන්න එන අය මේවා හදන්න තියෙන අමාරුව දන්නෙත් නෑ.
බොහෝ වෙලාවට බැළුවත් නැතත් කමෙන්ට් එකක් දාන්න ඉන්නේ
උපසිරැසියක් හදන්න ඕනේ කියලා යන්තම් වත් ට්‍රයි එකක් දීපු අය තමයි. (එයාලා අමාරුව දන්න නිසා)
ඒත් මේ ලෝකේ පොඩ්ඩක් හරි තල්ලුවක් දෙන්න මිනිස්සු ඉන්නකං, අද්දගෙන හරි දුවමු.
බොහොම ස්තූතියි මේ වෙනුවෙන් කාලය වෙන් කරනවට.
niyamai sahooo. niyamai
jayama wewa….
comment damme nathuwata api hamadama balanawa.eka nisa digatama denna
http://s23.postimg.org/idwzf6t2z/link.png
link wada karanne na mama nam hush eken torrent hoya gaththa eth samahara ayata ema karanna danne nane link tika hadanna puluwan nam bohoma sthuthi sub ekata 🙂
Thanks RANIL Saho..sub ekata.. comment adu una kyla salenn epa.digatama sub demu.jaya wewa……
මේ කතාවට වැඩිය ප්‍රතිචාරනන් නෑ වගේ තමයි. ඒත් ඉතින් මේක දිගටම බලන කට්ටියත් ඉන්නවා. මේකට සබ් දාන්න ගොඩක් අමාරුයි තමයි. මං හිතුවේ දෙවෙනි සීසන් එකට විතරයි කියලා ප්‍රතිචාර නැත්තෙ. ඒක කලින් කට්ටිය සබ් නැතුව බලපු හින්දා. ඒත් බලද්දි මේකටත් අඩුයිනෙ. ඒ හින්දා තමයි මේ කතා මාලාවට එක දිගට සබ් හමබවෙන්නෙත් නැතුව ඇත්තෙ. ඒ වුණාට දිගටම සබ් දෙමු. බොහොම ස්තූතියි මේ වෙනුවෙන් කාලය වෙන් කරනවට.