127 Hours (2010) | ධෛර්යය… [සිංහල උපසිරසි සමඟ]
බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. Rahman ගේ.
කඳු නගින්නෙකු වූ Aron Ralston 2003 දී ඌටා කඳුකරයේදී තම අත මතට වැටෙන ගලක් නිසා ඔහුට සෙලවිය නොහැකි සේ දෙබොක්කාවක සිරවී දින පහක් ගත කිරීමට සිදුවෙනවා. එම හදිසි අනතුර අලලා ඔහු ලිවූ පොත අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටය නිපදවී තිබෙන්නේ. චිත්‍රපටයේ බොහෝ විට දකින්නට ලැබෙන්නෙ තමාගේම විඩියෝ කැමරාවට කතා කරන දර්ශණ හා තමාගේ අතීත මතකයින් තමයි. ඔහු තම දිවි රැක ගන්න කරන සමහර දේවල් නම් හැමෝටම අල්ලලා යන එකක් නැහැ. 😀
ඒත් අනික් චිත්‍රපට එක්ක ගත්තහම අමුතුම වෙනස් හැඟීමක් මේ චිත්‍රපටයෙන් ඔබට ලැබේවි. ලේ දැකීමට අපහසු අයත් මේ චිත්‍රපටය නොබල ඉන්නවනම් හොඳයි කියලත් පොඩි අවවාදයක් දෙන්න ඕනා. මොකද සමහර ශෛල්‍යකර්ම වල දර්ශණ දකින්න අකමැති අයට මේ චිත්‍රපටය නොබල ඉන්න එක හොඳයි. 😛 😛
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://goo.gl/X05Ej” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/1dcAQ” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/dgZ2D” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8973 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/ip.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
Thanks saho sub ekata
උපසිරස ලබා දීම වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි.
tnq
Thanks
බොහොම ස්තුතියි මේ කරන වැඩ වලට මචන්..
Thank u… hoya hoya htiiya film ekak!
වොව් මම බලන්නම උන්න ෆිල්ම් එකක්. ඇත්තටම කියල නිමකර්න්න බැ දැන් ගොඩක් අසාවෙන් ෆිල්ම් බගෙන බලනව බොහොම ස්තුතියි උපසිරැසියට
බයිස්කෝප් සයිඩ් එකට තුති
බොහොමත්ම ස්තූතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
තාම බැලුවේ නෑ.හැබැයි හොද කථාවක් කියලා අහලා තියෙනවා.
Thanks bro…
thanks saho
ela film ekak.
බලපු ලස්සනම ෆිල්ම් එකක්.ආයෙත් බලන්න ඕනි සිංහල එක්කම.නියම වැඩක් නවින්ද.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
me film eka patta …kattiyama aniwa balanna
බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට කලින් මමම ලියපු ලිපියක් නේ. ආපහු උපසිරැසි එක්කම බලමු එහෙනම්. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!
ela machan meka supiri movie ekak sub dunnata bohoma sthuthi ! Jaya veva !!! 😀
meka harima lassana katawak saho..mama balala tiyanawa saho puluwannam me wage amutu ekak tawa denna…thanks
කතාව කොහොම උනත් සංගීතය නම් හොඳට ඇති කියලා හිතනවා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
පට්ට මචං
මේක මචන් මන් බලලා තියෙන සුපිරිම
චිත්‍රපටක්, මාරම ගති
ආයිත් වෙලාවක බලන්න ඔනි
සබට තුති
ඔබට ජය……….
Yeh Jawaani Hai Deewani,hangover part 3 please…..
meka sirama film ekak… man balala thinawa meka…
Thanksssssssss
Maxxxaa
මේ කතාව මං අහලා තියෙනවා…හොඳ ෆිල්ම් එකක්…
ගොඩාක් ස්තූතියි !!!
pattama film 1 mama kalin baluwa. nobalapu aya aniwa balanna.
Meka mama kalin balapu hoda show 1 k sinhala sub dapu eka godak hodai thx……
ස්තුතියි නවීන් ප්‍රමෝද් සහෝ සබට
ජය වේවා!
සුපිරි Film එක සහෝ…..
hm…balamu badu hodaida kiyalaa
niyamai……….127 subtitls hadannako………………
thanks !!!!!
රොයිලියෝ… මේක මෙතනින් අරන් බාගෙන තිබිල අද තමයි ඕන බැලුවෙ. සුපිරිම ෆිල්ම් එකක්. රඟපාන්නෙ තනි මිනිහෙක් වුනාට අනිත් චරිත එක්ක සිදුවීම් ගලපලා එපා නොවී බලන්න පුළුවන් ගානකට ගෙනත් තියෙනවා. ජේම්ස් ෆ්‍රාන්කෝගෙත් නියම ඇක්ටිං පාරක් තමයි. අන්තිමේදි දැණුන හැඟීම විස්තර කරන්න බෑ… ඉතිං මේකට ඇවිත් කියල යන්න හිතුණා.
NICE……….
Elama ela. Apita monada karanna bary………..
බාමි..! ස්තූතියි. 🙂
Mekata Sinhala Sub danna.ethakota thawath hodai.
THANX BRO!!!!GOOD WORK!!!!!WEL DONE!!!
Meka Maxxa Film ekak….
Hamoma balanna.
ශෛල්‍යකර්ම නම් බලන්න මමත් කැමති නෑ… 🙁 නමුත් බානවා මේක හොද ෆිල්ම් එකක් කියන නිසා හැමෝම … 🙂
machan meka supiri meke nedda
sinhala subtitles
meka original nemeida?
thanx bro,,,,,,,,,,onna math banawa.sinhala sub danna idea nadda?
next gulliver’s travels oni.
onna roily saho mamat banawa ehenam.thanku wewa.
හොදයි වගේ. බාලම බලන්නම්.අපි කැමති ලේ හොල්ලන එව්වට. ඒ වගේ එව්වා වැඩිපුර දෙන්න. (horror නම් ගොඩක් හොදයි) tnx
මේක දැනට දවස් ගානකට කලින් මම බාගත්තේ කොහේ හරි තියෙනවා දැකලා.
ඊයේ රෑ තමයි බැලුවේ.
හොඳ ෆිල්ම් එකක්
boom
bohoma sthuuthiyi royly sahoa wisthareta…
mea dawaswala poddak witara weda wadii… ida thubuna welawata aniwa comment 1k danawa 🙂
Maxxama
MUSIC BY AR RAHMAN
top…….thanx mchn…..
Thawama DVDSCR Copy Ekak Nisa Banne ne.
DVDRip ak Enakama Innawa
Thanks Machan Film Eka Gena Kiwwata..
Jaya Wewaaa
supiri film eka mama baluwa.thanks
ela . thnaks..
ela ela
balanama one
thanx machan film 1kata ela film 1k wage thama download wnawa ela ela ohoma yamu!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Hey, Tnx guys, I wait 4 dis movie. gud work.
මේකනම් බලන්න වෙයි වගේ.
නියමයි නියමයි තාම ඩවුන්ලෝඩ් වෙනවා.. මැක්සා ෆිල්ම් එකක් වගේ…
ela mamath banawa…….!
MATH DOWNLOAD KARANNA DEMMA.MATH GODAKMA KEMATHI SATHYA SIDUWEEM WALIN HADANA FILMS WALATA.
THANK YOU !!!!
ඔහු තම දිවි රැක ගන්න කරන සමහර දේවල් නම් හැමෝටම අල්ලලා යන එකක් නැහැ. 😀
හොඳයි වගේ බලමුකෝ………..
නිකන්ම නිකන් බාගෙන නොගිහින් හැමදාම වගේ කමෙන්ට් කරන හැමෝටම බොහොමත්ම ස්තූතියි. අනික් අයත් කමෙන්ට් එකක් හරි දාල ගිහින් අපිට සප් එකක් දෙනවනම් එපාවීමක් නැතුව කරගෙන යන්න පුලුවන් 😛 😛
COMMENTS TIKAMA HONDA NISA ONNA MAMATH BAANAWA.THANXXX
කට්ටියම මේක බලන්න….Slumdog Millioniorකරපු Danny Boilගෙ තවත් එල වැඩක්….ඉවසීමෙන් අන්තිම දක්වා බලන්න….අපි එදිනෙදා ගනන් නොගන්න දේවල් වල කොච්චර වටිනාකමක් තියනවද කියල දැනෙයි…
හොඳයි වගේ බලමුකෝ
තැන්කු රොයිලි…!!!
me,banawa thx.:)
thankz yalu…meka hoya hoya unne
AR Rahman ge music nam elatama athi meka…
thankz machan
aniva banawa.
mama balbal hitiye film eka dankan tenks mahan
Elzzzzzzzzz bami baaaaami
Thanks Machan..Oh yes..Nice post..Keep it up..Excellent movie… I watched it.. And please don’t miss “The Fighter” And “Secretariat”..
bawo bawo… balanna witarai thiyenne…
මමත් මේ බයිස්කෝප් එක ගැන කියෙව්වා. බානවාද නැතිද කියලා දෙගිඩියාවේ හිටියේ. ඔන්න එහෙනම් මාත් බානවා. බයිස්කෝප් එක ගැන තොරතුරට බොහොමත් ම පිං.
ela saho onna banna damma
ගොඩාක් ස්තූතියි වාසල.
මේක ඇත්තම කතාවක් අනුසාරයෙන් හදපු චිත්‍රපටියක්. ඔය සිද්ධියට ඇත්තටම මුහුණදීපු කෙනාගේ ඉන්ටර්වීව් එකක් දැනට අවුරුදු 5 කට විතර කලින් Readers Digest සඟරාවේ තිබිලා මම කියෙව්වා. මටම පුදුම හිතුණු ඒ කතාව මම ගොඩාක් අයට කිව්වා. සමහරු විශ්වාස කරෙත් නෑ. ඒ ඇත්ත අත්දැකීම කියවපු වෙලාවේ දැනුන හැඟීම එහෙමම දැනුනේ නැතත් මේක බලන්න වටිනම චිත්‍රපටියක්. පුළුවන් නම් අන්තර්ජාලයෙන් ඇත්ත කතාවත් හොයාගෙන කියවන්න. මේ වගේ අනපේක්ෂිත දේකට හිත දැඩි කරගෙන මුහුණදෙන හැටි අපිත් ඉගෙනගන්න ඕන.
thnx bro
elama film aka mekath slumdog millionaire hadapu kenaagema thama supiri film eka
Super
godak kal indala balanna hitiye…
thnx..
jaya wea
ela ela.onna adath ude pandarama bewa……..
මේක පට්ටම පට්ට…..මැක්සා එකක් අනිවා බලන්න….
මමත් කාලෙකින් බලපු සුපිරිම බයිස්කෝප් එකක්….
Nice
Thanks
thnks bro!!!
onna ada mama 2
onna ada mama 1
danmama bami
thank you royli
thanks…………………………………………………………..great job!