MENU

Allඅමුතුයිඑළබලන්නවර්ගීකරණය නොකළහොල්මන්

13B (2009) |බය වේවා!

Rating: 6.1/10. From 91 votes.
Please wait...

මම නම් හොදටම බයවෙලා මේ පෝස්ට් එක ලියන්නෙ..Raaz 2 බැලුවට පස්සෙ අදයි හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ..හ්ම්ම්ම්…හොල්මන් ෆිල්ම් වල ප්‍රදානම දේ බය වෙනවද නැද්ද කියන එකනෙ..මේක නම් බය හිතෙනව Raaz 2 වලට වඩා..හැබැයි මම කතාව කිව්වොත් ඔයාලට බය හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්..ඒත් මම පොඩ්ඩක් කියන්නම්..මෙහෙමයි..8 දෙනෙක් විතර ඉන්න පවුලක් ෆැලැට් එකක පදිංචියට යනව..නමුත් මේ කතාවෙ ප්‍රධානිය වන තරුණයට නම් මේ අලුත් ගෙදරදි අමුතුම අත්දැකීම් වලට තමයි මුහිණ දෙන්න වෙන්නෙ,අයියෝ මට මීට වඩා කියන්න ලැබෙන්නෙ නෑ ඔයාලට..කතාව හොදයි..වෙන ඒවයින් කෑලි අරන් තියෙනව අඩුයි..මේක අලුත් කතාවක් උනත් හොද රිප් එකක් තියෙනව..ඒක නිසා බාලම බලන්නකො..රෑට බලන්න..එහෙනම් කට්ටියම බය වේවා කියල ප්‍රාර්ථනා කරනව..ලින්ක් එක පහළ ඇති..

47 thoughts on “13B (2009) |බය වේවා!

  • adminla mewa balanne nadda ? mewage sub naha

    Reply
  • ko meke sub ????????????????????????????????????????????????????????????????????

    Reply
  • sumudu sajani

    ko ane sinhala subtitles? kohomada ganne ? kain nam mama sub aragena baluva dan ganna bane. register venna onida?

    Reply
  • Meka balnne kohomada mata pennannane

    Reply
  • Sasindu Eshan

    ko bng sub eka…..

    Reply
  • Mata meke sub eka gana widiha kiyannako

    Reply
  • Meke sub eka dawnload karanna pennan nane

    Reply
  • Plz mata meke sub aka denna

    Reply
  • ඇයි මෙක මෙ විදියට දුන්නෙ බ්‍රෝ සබ් එක කොහොමද ගන්නෙ hellp එකක් ඔනෙ

    Reply
    • Chamara Kelum

      film eka download karanna link ekak nadda bro ? sinhala sub ekath hoyaganna amaruine

      Reply
  • ස්තුතියි මචන් මන් අද මෙක දැක්කෙ . කලින් පොස්ට් එකක සහොදරයෙක් මෙ මුවි එකට ඉල්ලිමක් කරල තිබුන , එක දැකල search දුන්න විතරයි මෙන්න ෆිල්ම් එක දිල . මෙක නම් ෆට්ටම බයිස්කෝප් එකක්

    Reply
  • ලිව්ව එක හොදයි….
    නැත්නම් බලලා බය වෙනවා…
    ස්තූතියි සහෝ

    Reply
  • mamanam hodatama baya una

    Reply
  • film ekata Thanks……

    Reply
  • kikkiwathi

    meka baanna link eka enne naha.help me please

    Reply
  • ම්හ් මේක ටි.වී එකෙන් බැලුවා. උපරිමයි.

    Reply
  • චතුර

    Mama mekea Tamil film eka baluwa..!! Hondata baya wunane mama oka balala.. dawas ganak yanakn.. ayea nam balanna ba..

    Godak amuthu maru film ekak

    Reply
  • cannot download this torrent

    says that it has been removed from the mininova site

    pls upload another good link

    Reply
  • mamanam oke hoda DVD ekak beluwa.
    godak baya hithennae nam nae.
    Any way story ekanam ela.

    Reply
  • mamath beluwa
    niyama film eka
    hondata baya wenawa
    lassana story 1
    oyalath balanna

    Reply
  • balama balamukoo!!!!!!!!!!!!
    mata thama ara subtitle wade hari giye naneeeee!!!! 🙁
    e widiyata kala eka folder ekakata damma eth badu wada nahaa!!

    Reply
  • පොතේ ගුරා

    @Anonymous! අනිවා මචන්..එළ කිරි!
    @manula!ඒකට අවුලක් නෑ මචන්..කැමති විදියට ටයිප් ක‍රපන්…
    @manula! අනිවා!
    @නිර්නාමික! ඇයි මචෝ ඒ?තාම ටොරන්ට් එක හොදට තියෙනවනෙ..

    Reply
  • mata meka download karaganna bane………… 🙁

    Reply
  • Ela Ela. Ohoma yan.

    Reply
  • macho ubage wade nam elama ela mata kiyanda nam hugak dawal thiyanawa but mata singhala typing ba

    Reply
    • එහෙනම් දෙමලෙන් කියහන් අපිටත් අහන් ඉන්න..

      Reply
  • Anonymous

    ඇත්තටම මචන් Film එක මරුයි.අද තමයි බැලුවේ.ඉතින් ……….. ගොඩක් ස්තූතියි.තවත් හොඳ Film හොයල දාපන්……….එල…………

    Reply
    • Anonymous

      Subtitles thiynw da

      Reply
  • @-බිன்ku- අපේ රටේ සිනමාව කවද ඉස්ස‍රහට එයිද දන්නෙ නෑ බන්..හ‍රිම දුකයි ඒ ගැන..

    Reply
  • මේ මම ඔලුව කස කස හිතන්නේ කවදාද අපේ රටේ මයිල් ගහක්වත් කෙලිං වෙන එකක් හැදුවේ කියලා. ඕන නම් කියන් බහුබුතයෝ කියලා කස්ටියක් 😛 .

    Reply
  • @Uraj Deemantha!එළකිරි..තෑන්ක්ස් මචන්..
    @Anonymous!ඔවු බන්..
    @දසුන් සමීර! යූ ආර් වෙල්කම් මචෝ..:D

    Reply
  • Anonymous

    ඕකේ අර සින්දුව තමයි නියම…
    O crazy mama wants to do the saregama 😀

    Reply
  • ඔයාගේ මේ වැඩේ නම් පට්ට මචෝ මම මගේ බ්ලොග් එකට මේකේ ලින්ක් එකක් දාන්නම්……..!! 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *