13B (2009) |බය වේවා!
මම නම් හොදටම බයවෙලා මේ පෝස්ට් එක ලියන්නෙ..Raaz 2 බැලුවට පස්සෙ අදයි හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ..හ්ම්ම්ම්…හොල්මන් ෆිල්ම් වල ප්‍රදානම දේ බය වෙනවද නැද්ද කියන එකනෙ..මේක නම් බය හිතෙනව Raaz 2 වලට වඩා..හැබැයි මම කතාව කිව්වොත් ඔයාලට බය හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්..ඒත් මම පොඩ්ඩක් කියන්නම්..මෙහෙමයි..8 දෙනෙක් විතර ඉන්න පවුලක් ෆැලැට් එකක පදිංචියට යනව..නමුත් මේ කතාවෙ ප්‍රධානිය වන තරුණයට නම් මේ අලුත් ගෙදරදි අමුතුම අත්දැකීම් වලට තමයි මුහිණ දෙන්න වෙන්නෙ,අයියෝ මට මීට වඩා කියන්න ලැබෙන්නෙ නෑ ඔයාලට..කතාව හොදයි..වෙන ඒවයින් කෑලි අරන් තියෙනව අඩුයි..මේක අලුත් කතාවක් උනත් හොද රිප් එකක් තියෙනව..ඒක නිසා බාලම බලන්නකො..රෑට බලන්න..එහෙනම් කට්ටියම බය වේවා කියල ප්‍රාර්ථනා කරනව..ලින්ක් එක පහළ ඇති..
sub naha
adminla mewa balanne nadda ? mewage sub naha
ko meke sub ????????????????????????????????????????????????????????????????????
Link na
Elz
ko ane sinhala subtitles? kohomada ganne ? kain nam mama sub aragena baluva dan ganna bane. register venna onida?
math hoynawa
ko meke link eka
Meka balnne kohomada mata pennannane
ko bng sub eka…..
ko bn sub 1 nane :/
ko bn sub
Sub eka nane
Mata meke sub eka gana widiha kiyannako
Meke sub eka dawnload karanna pennan nane
ko link eka
Plz mata meke sub aka denna
ko meke sub ?
ඇයි මෙක මෙ විදියට දුන්නෙ බ්‍රෝ සබ් එක කොහොමද ගන්නෙ hellp එකක් ඔනෙ
film eka download karanna link ekak nadda bro ? sinhala sub ekath hoyaganna amaruine
ස්තුතියි මචන් මන් අද මෙක දැක්කෙ . කලින් පොස්ට් එකක සහොදරයෙක් මෙ මුවි එකට ඉල්ලිමක් කරල තිබුන , එක දැකල search දුන්න විතරයි මෙන්න ෆිල්ම් එක දිල . මෙක නම් ෆට්ටම බයිස්කෝප් එකක්
|| නියමයි ||
| 😛 |
🙂 තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
ලිව්ව එක හොදයි….
නැත්නම් බලලා බය වෙනවා…
ස්තූතියි සහෝ
patta film ekak
mamanam hodatama baya una
I wish u good luck. Your work is great.
film ekata Thanks……
meka baanna link eka enne naha.help me please
ම්හ් මේක ටි.වී එකෙන් බැලුවා. උපරිමයි.
Mama mekea Tamil film eka baluwa..!! Hondata baya wunane mama oka balala.. dawas ganak yanakn.. ayea nam balanna ba..
Godak amuthu maru film ekak
cannot download this torrent
says that it has been removed from the mininova site
pls upload another good link
mamanam oke hoda DVD ekak beluwa.
godak baya hithennae nam nae.
Any way story ekanam ela.
mamath beluwa
niyama film eka
hondata baya wenawa
lassana story 1
oyalath balanna
balama balamukoo!!!!!!!!!!!!
mata thama ara subtitle wade hari giye naneeeee!!!! 🙁
e widiyata kala eka folder ekakata damma eth badu wada nahaa!!
@Anonymous! අනිවා මචන්..එළ කිරි!
@manula!ඒකට අවුලක් නෑ මචන්..කැමති විදියට ටයිප් කරපන්…
@manula! අනිවා!
@නිර්නාමික! ඇයි මචෝ ඒ?තාම ටොරන්ට් එක හොදට තියෙනවනෙ..
mata meka download karaganna bane………… 🙁
Ela Ela. Ohoma yan.
macho ubage wade nam elama ela mata kiyanda nam hugak dawal thiyanawa but mata singhala typing ba
එහෙනම් දෙමලෙන් කියහන් අපිටත් අහන් ඉන්න..
ඇත්තටම මචන් Film එක මරුයි.අද තමයි බැලුවේ.ඉතින් ……….. ගොඩක් ස්තූතියි.තවත් හොඳ Film හොයල දාපන්……….එල…………
Subtitles thiynw da
@-බිன்ku- අපේ රටේ සිනමාව කවද ඉස්සරහට එයිද දන්නෙ නෑ බන්..හරිම දුකයි ඒ ගැන..
මේ මම ඔලුව කස කස හිතන්නේ කවදාද අපේ රටේ මයිල් ගහක්වත් කෙලිං වෙන එකක් හැදුවේ කියලා. ඕන නම් කියන් බහුබුතයෝ කියලා කස්ටියක් 😛 .
@Uraj Deemantha!එළකිරි..තෑන්ක්ස් මචන්..
@Anonymous!ඔවු බන්..
@දසුන් සමීර! යූ ආර් වෙල්කම් මචෝ..:D
මාතෘකාව මරු!!!!!!
අපේ කාලය ඉතුරු කරදී හොඳ ෆිල්ම් තෝරාදීම වෙනුවෙන් ස්තූතියි..
ඕකේ අර සින්දුව තමයි නියම…
O crazy mama wants to do the saregama 😀
ඔයාගේ මේ වැඩේ නම් පට්ට මචෝ මම මගේ බ්ලොග් එකට මේකේ ලින්ක් එකක් දාන්නම්……..!! 😀