14 Blades AKA Jin yi wei (2010) with Sinhala Subtitles | පලු වැඩකාරයා [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ! මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්විම. මේක චීන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2010 පෙබරවාරි 4 ප්‍රදර්ශනය ආරම්භ කරපු Action, History වර්ගයේ එකක්. මේකේ IMDB රේටින්ග්න් එක 6.4ක් වෙනවා. මේ ෆිල්ම් එකේ ධාවන කාලය විනාඩි 114 ක් වන අතර මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Lee නම් අධ්‍යයක්ෂකයා විසින් වන අතර මේකේ Donnie Yen, Zhao Wei, Sammo Hung, Wu Chum කියන චීන නළුවන් රගපානවා.
මේ කතාවට පාදක වෙන්නේ චීන මිංග් රජ කාලයේ සිද්ධියක්. මේ කාලයේ ඉතා දරුණු පාලනයක් තියෙනවා. අධිරාජ්‍යයා විසින් ජින්ඉවෙයි කියලා හමුදාවක් අනාථ දරුවන් එකතු කරලා. මේකේ ඉන්න ජින්ඉවෙයි හමුදාව ඉතාම දරුණුයි. ඔවුන් සියලුම මිනිස්සු මරන අතර මොවුන්ගේ නායකයාට ක්ඉන්ග් ලොන්ත් කියන නරක පාලකයන්ගෙන් මෙහෙයුමක් හම්බ වෙනවා මුද්‍රාවක් ගේන්න කියලා. ඒත් ඔහු ඒ මෙහෙයුම කරන්න ගියාට ඔහුම ඒ මුද්‍රාව ආරක්ෂා කරන්නට පෙළඹෙනවා. ඊට පස්සේ ඒ මුද්‍රාව ආරක්ෂා කිරීම ඔහුගේ මෙහෙයුම බවට පත්වෙනවා. ඉතින් ඔහුට මේ මෙහෙයුම ඉවරකරයි ද? ඔයාලා අරගෙනම බලන්නකෝ මේ ෆිල්ම් එකේ සුපිරි fight තියෙනවා.
හොඳයි තවත් ෆිල්ම් එකක් එක්ක නැවන හමුවෙමු. හැමෝටම සුභ දවසක්!!!!
Due to copyright issues, we do not provide any torrent links.
14.Blades.2010.720p.BRRip.XviD.DTS-ViSiON
14.Blades.2010.BluRay.720p.DTS.2Audio.x264-CHDBits
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
2413 downloads
මෙක download කරන්ඩ torrent link එකක් නැනෙ
Blade of Kings (2004) sub diyanko
Ela ela
patta filumak ne patta aaaaa
thanx machooo
thanks torrent link eka hoyanna giyama thamai epa wenne
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Torrent ekkak neddo
Film aka gana widyak nedda
sub ekata tanxx!!!
123moveis.is meke film eka tiyanawa.
Online balannethuwa baganna widiyak nedda
link 1ka diyllako bn plz
thanks sub ekata. eth film eka downlad karanna hoyanna giyama film eka balana ekath epa wenawa. puluwan nam film ekakata sub denakota link ekak hari torrent hash ekak hari comment ekak widiyata post karanawanam thamai godak watinne. jain jaima viva….
link 1ka ewanawada.link hoyaganna bari unama epa wenawa
hash 1ka hari
bapu kenek innwanm link 1ka ewanawada plz?
බොහොම
ස්තූතියි
සබ් එකට බොහොම ස්තූතියි.
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks UDARA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Donnie Yen innwa ne.
elama saho thanks
Thanks
mekata link eka dennako ena link eka 7gb thynawa
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහෝම ස්තුතියි සහෝ.දිගටම සබ් දෙන්න
පුලුවන්නම් මේකටත් සබ් දෙන්න ඉදිරි කාලය තුලදී
මේක සුපිරිම ජපන් ඇක්ෂන් මුවි එකක්
Goemon (2009) BluRay 720p 900MB Ganool
ජය වේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
සබට තෑන්ක්ස් බ්‍රෝ,