180 (2011) | ජීවිතය සරලව ගෙවමූ [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද බයිස්‍කෝප් යාලුවනේ? ඔන්‍න මාත් අද මගේ පලමු උපසිරැසිය දෙන්‍නයි යන්‍නේ. හැමදාම සයිට් එකට ඇවිත් උපසිරැසි අරන් යන එකේ, මටත් හිතුනා A/L විභාගය ඉවර නිසා උපසිරැසියක් කරන්‍න. ඒකේ ප්‍රතිඵලය තමා මේක.
මේකේ නම 180. ටිකක් අමුතුයි නේ. කමක් නෑ. මේකේ නලුවා ඔයාල දන්‍නවා ඇති, නම සිද්‍ධාර්ත්. නිලිය ප්‍රියා ආනන්ද්.. ROMANCE, DRAMA ගනයට තමා මේ සළරුව වැටන්‍නේ.
දැන් කතාව දෙසට හැරෙමු. අජේ කියලා කෙනෙක් ඇමරිකාවේ ඉදලා ඉන්‍දියාවට එනවා. පස්‍සේ මාස 6කට නවතින්‍න තැනක් හොයාගන්‍නවා. මේ මෙහේ ඉතා සරල ජීවිතයක් තමා ගත කරන්‍නේ. මේ අතර මෙහෙ කෙල්‍ලෙක් මෙයාගෙ ආදරය ලබන්‍න උත්‍සහ කරනවා. ඊට ප්ස්සේ මේ කෙල්‍ල මාර්ග අනතුරකට මුහුණ දීලා ප්‍රතිකාර සඳහා අජේ විසින් ඇමරිකාවට ගෙන යනවා සැත්‍කමක්. ඇත්‍තටම මේ අජේ කවුද? ඇමරිකාවේ ඉදලා ඉන්‍දියාවට එන්‍න හේතුව මොකක්‍ද? මේ කෙල්‍ලගේ ආදරය පිලි ගනීද? මේවාට පිලිතුරු දැනගන්‍න මේ සලරුව අරන් බලන්‍න.
විශේෂ ස්‍තූතියක් කරන්‍න තියෙනවා සමීර අයියාට ඕන වෙලාවක මට මූණුපොත හරහා මට අවැසි උපකාර කල එක ගැන. ඇත්තටම අප අඳුරන්‍නැතුවාට සහෝදරයෙක් වාගේ උපකාර කලාට. ඒ වගේම මේ අවස්‍ථාව ලබා දුන්‍නාට බයිස්‍කෝප් එකේ හැම කෙනාටම ස්‍තූතියි. තවත් උපසිරැසියකින් හමුවෙමු..
SInhala Subtitles
-- Count 4469 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
machan, sub wala timings awulak ehema thiyenawada mata ehema scene ekak wela thiyenawa.
congrat mchooo…
wowwwwwwwwww thankzzz suraj……..
මේක එළ. පුලුවන්නම් සිද්ධාර්ථ් ඉන්න Boys(2003) film එකට සබ් දෙන්නකා්
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
subtitle file eka wada karanne nane
sub 1 aullllllllllll
suba pathum magenuth,
anee mage play weddi sub eka katahadata yanne naha neh help me
ලස්සන කතාවක්… ස්තුතියි සහෝ SUB එකට…
jeewithayata watinakamak dena thora ganeemak….all the best yalu……..
Meka hodata tiyanawa macho plz menna me film eket sub daaapan puluwan nam…
“kadhalil sodhappuvadhu yeppadi”
Plz
ekath siddarthge old film ekak thama.try karannam.
Machn sub wala timing awul.. pls check..
මචං 1 සබ් එකට සුබ පතනවා, සහෝ සබ් ලාවට විතර ගැලපෙන්නේ නැහැ, දාද්දි ඒවත් බලලා දන්න, අවුලක් නැහැ, 1 සැරේ නේ, good luck මචං..
Malli, sub eka hariyata yanne naane.. aasaaven gaththe.. plz check..
බොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝ…
love this actor.. thanx.. 🙂
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ. ලිපිය ගැන තව උනන්දු වෙන්න. ස්තුතියි.
1 st wade hodata karala wage.ela ela ohoma yn.good luck bro. onna mamath bann dawo.
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
මං බලල තියේ.. ෆිල්ම් එක පට්ටය
හොඳ ඇති කියලා හිතනවා,මේ නළුවා ඉන්න ෆිල්ම් ලස්සනයි මන් බලලා තියන ඒවානම්,පළමු වැඩේට සුභ පතනවා,සබ් වලට thanks
මම බැලුව වෙනස් විදිහකට හිතන්න පුරුදු කරවන සිනමාපටයක් පට්ට සිංදු තියෙන FILM එකක් ලංකාවේ සිරසේ මේක අනුකරණය කරලා TELEDRAMA එකකුත් ගියා……..
මචං පුළුවන්නම් MADRAS CAFE සිනමාපටයටත් සබ් දෙනවද?
Thanks
Good luck bro 🙂
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා. දිගටම දෙන්න.
mn balapu godaak lassanama film ekak,tnx sub dunnata ayemath balanna oni
KAURU HARI PULUWANNAM ME MOVIE AKATA SUB AKAK DANNA MEKA MARA LASSANAI( JEENE LAGA HOON )
ඔන්න සිරාජයෝ පළවෙනි එකට මගෙන් සුභ පැතුම්.අමුතු නමක් තියෙන නිසා බලන්නම හිතුන.දිගටම සබ් දෙමු කොල්ලො.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට. තවත් මේ වගේ උපසිරැස කරන්න ශක්තිය, ධෛර්යය හා කාලය ලැබේවායි එක සිතින් පතනවා.
හැමෝටම ඉස්‍තූතියි සහෝලා……………
පළමු වැඩේට සුභ පැතුම්!
සුභ පැතුම් සහෝ! පළමු උපසිරසට.
හැකි නම් direct link එකකුත් දෙන්නෝ
PALAMU WADETA JAYA WEWA TAWA EWA IDIRIYATA DENNA HAKI WEWA
එල සහෝ
මමත් පලමු සබ හැටියට දුන්නෙ සිද්දාර්ත්ගෙ එකක්
ඒ දවස් වල මට මේකට සබ් එක කරන්න ඔනි කමක් තිබ්බා
උනත් ෆිල්ම් එක හොයාගන්න බැරිඋනා
ඒකෙන් වැඩේ යටගියා දැන් අවුලක් නෑ ඔයා දුන්නනෙ
සිද්දාර්ත් ඉන්න ඒවා නියමයි
පලමු එකට සුභ පතනවා
තව දෙන්න
ඔබට ජය……………
පට්ට මචන්….thankx වේවා,,,
elazz thnxzz
පට්ට ඈ.. උදේම අලුත් කෙනෙක්,
බලන්න මග ඇරුනු චිත්‍රපටියක් අරං ඇවිත්.
ඒකත් සිද්ධාර්ත් ඉන්න එකක් 😀
එල එල සිරාජ්!
තවත් පට්ට එකක් ගේමු.
ජයවේවා!
නියමයි සහෝ 🙂
පළමු වැඩේට මගෙනුත් හද පිරි සුභ පැතුම් 2 කත් ඉක්මනට දෙන්න ලැබේවා!
ස්තුතියි සිරාජ් සහෝ දිගටම බයිස්කෝප් සමග රැදෙන්න.
පළමු එකට සුභ පැතුම්.
ජය වේවා!
goos luck 1 st wadeyta thawath awa demu
තැන්ක්ස් වේවා!
palamu wadeyta suba pathum 🙂
thanks
thawath demu aniwa balanna one meyka asa naluwek inne
පළමු වැඩේට සුභ පැතුම්!
maxxa machan
thanks saho all the best
palamu wadeyta suba pathum